Uncategorized

අතිගෞරවර්හ නාඋයනේ අරියධම්ම නාහිමි පාණන්වහන්සේගේ අපවත්වීම පිළිබඳව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ශෝක පණිවිඩය

2016 ක් වූ සැප්තැම්බර් මස 12 වන දින දීය. ශෝක පණිවුඩය ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ශ‍්‍රී කළ්‍යාණී යෝගාශ‍්‍රමාධිපති හා ප‍්‍රධාන අනුශාසක, මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ හිටපු ප‍්‍රධාන කර්මස්ථාන ආචාර්ය හා රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ හිටපු ප‍්‍රධාන අනුශාසක, විභංගාචරිය, ත්‍රීපිටක වාගීස්වරාචාර්ය, සාසනධජ ශ‍්‍රී ජිනවංශ වංශාවතංස අතිගෞරවාර්හ නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ අපවත්වූ පුවත ඇසීමෙන් මම බලවත් සංවේගයට පත්විමි. අපවත් වී ...

Read More »

හුදු සිංහලයා ගොනාට ඇන්දවීම, වොෂින්ටන් ගිවිසුම සහ ව්‍යවස්‌ථා මරඋගුලේ දිග-පළල

පසුගිය ජුනි 14 වැනිදා ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ටී.එන්.ඒ. පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සුවිශේෂී එළිදරව්වක්‌ කළේය. ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් මහතා ලබාගෙන ඔහු විසින් එම ප්‍රකාශය කරනු ලැබුවේ ”ශ්‍රී ලංකාවේ ජනවාර්ගික සහ ආගමික නිදහස සඳහා කොන්ග්‍රසය’ නම් වූ රාජ්‍ය නොවන සංවිධානයක සමුළු වාරයකදීය. එහිදී ඔහු පසුගිය සැප්තැම්බර් මාසයේදී ජිනීවා නුවර මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවේ එක`ගතාවයෙන් සම්මත ...

Read More »

COPE කමිටුව රැස්වෙන්න පැය ගණනක් තිබියදි මෛත්‍රී අර්ජුන්ගේ ගුණ ගයයි

කවර අකාරයේ චොදනා එල්ල වුවද මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා දක්ෂයෙකු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට පැවසු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලනිපයේ මෛත්‍රී පිළේ ප්‍රබලයන් සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) කමිටුව නියෝජනය කරන තමන්ගේ පිළේ අමාත්‍යවරුන් කැදවා පවසා ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා දක්ෂයෙකු බවත් ඔහුට සිංගප්පූරුවේ සැප පහසුවට ජිවත් ...

Read More »

දිනු නිදහස තවත් පාවාදෙයි, යුධ හමුදාවේ හිස මතට පොකුරු බෝම්බයක්!

බෙදුම්වාදී පාහර කොටි ත්‍රස්තවාදීන් ප්‍රාජය කර දැමු සමස්ථ යුධ හමුදාවට මෙන්ම අණ දුන් සියලුම දෙනාම යුධ අධිකරණය හරහා වරදකරුවන් කිරිම සදහා ජාත්‍යන්තර කොටි ඩයස්පොරාව යහපාලන රජයේ සහය සහය ඇතිව හමුදාවට එරෙහිව “පොකුරු බෝම්බ” (Cluster Bombs)හෙලිමේ චොදනාවක් ගොනුකිරිමට කටයුතු කරමින් සිටින බව අනාවරනය වි තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේ රජය විසින් ප්‍රකාශිත යුද මුක්ත කලාපයට නීති විරෝධී පොකුරු ...

Read More »

ආයුර්වේද සේවකයෙකුගෙන් රු.11000/= ක් වංචා කරලා

ආයුර්වේද සේවකයෙකුගෙන් රු.11000/= ක් වංචා කිරිමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය ගෙන යන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් පිළිබඳව මේ වනවිට අනාවරණය වි තිබේ.

Read More »

ගුවන්තොටුපළට හොර පාරෙන් එයි -මෙන්න යහපාලනේ

කිසිඳු ප්‍රසිද්ධ දැන්වීමකින් හෝ පුවත්පත් දැන්වීමකින් හෝ පොදු ජනතාව දැනුවත් නොකර ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අයත් ගුවන්තොටුපළ ස්ථීර කාර්යමණ්ඩල සඳහා සෙවකයින් බඳවා ගැනීමට මේ වනවිට කටුනායක ගුවන්තෝපළ පරිශ්‍රයේ සම්මුඛ පරීක්ෂණයක් පවත්වමින් සිටින බව වාර්තා වනවා. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාවරයා ලෙස නිමල් සිරිපාලද සිල්වා මහතාද එහි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අශෝක් අබේසිංහ මහතා ද කටයුතු කරයි. රියදුරන් 10දෙනෙකු ...

Read More »

මෛත්‍රී පිළට නාමල් භීතිකාවක්!

පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනට සහභාගී වෙමින් මුළු වැඩසටහන පුරාම සිය අණසක පැතිරවිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ බත් බැලයන් සලිත වි සිටින බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා. ජාතික ආණ්ඩුවේ කැබිනට් රැස්විමෙන් අනතුරුව පැවැත්වෙන ශ්‍රිලනිප මෛත්‍රී බත් බැලයන්ගේ රහසිගත කැබිනෙට්ටුවෙදි නාමල්ගේ පුනරාගමනය සම්බන්ධයෙන් සාකච්ඡා වි ඇති අතර ...

Read More »

වෘෂණ කෝෂයේ සැත්කමින් ලිංගික බෙලහීන වු චතුර කුලියට ගත් බිරිද සහ තවත් කතා

ජනාධිපතිවරණ සමයේ වෙබ් කැල්ලක් අටවාගෙන කෙල්ලන් සමග යහන්ගතවු ෆෙඩරල් ක‍්‍රමයට ලමා අපචාර කරමින් වාර්තාවක් තබා ඇති යහපාලක පරම්පරාවේ උරුමක්කාරයෙකු බව පවසන කක්කුස්සි කටාගේ පුත් චතුර සේනාරත්න සිය අසික්කිත පියාගේ සුජාත භාවය වෙනුවෙන් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සිටින උගත්,බුද්ධිමත් වෛද්‍යවරුන් ඉලක්ක කර මඩ ප්‍රචාරය කිරිම නිසාම චතුර යනු කවර අකාරයේ කාමාතුරයෙක්, නිවටයෙක්, ‍ගෙවලයෙක්ද යන්න ඔබගේ අවධානය යොමු කිරිම සදහා චතුර සම්බන්ධයෙන් අප ...

Read More »

මෛත්‍රීට එරෙහිව කුමන්ත්‍රණයක් ගැන සන්ධාන මන්ත්‍රීගෙන් හෙළිදරවුවක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජපානයේ සංචාරයක නිරත වී සිටියදී ජපන් රථවාහනවල මිල ඉහළ දැමීම ඔහුව දැඩි අපහසුතාවකට පත් කිරීමට යහපාලන රජය හිතාමතා කළ ක්‍රියාවක්‌ බව එජනිස ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මහජන එක්‌සත් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සිසිර ජයකොඩි පවසයි. දිවයින පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කර ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන මහතා ජපන් ව්‍යාපාරිකයන් මුණගැසෙද්දී හවුල් ආණ්‌ඩුව ඒ පිළිබඳ තුට්‌ටුවකට මායිම් නොකර ...

Read More »

රවියාගේ ඇටේ තරමටවත් මොලේ නැත

අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා 2014 වසරේ වෙළඳපොලේ පැවති මිල ගණන් සහ 2016 වසරේ පවතින මිලගණන් සම්බන්දයෙන් දැන්වීමක් මුදල් අමාත්‍යංශය විසින් ජාතික පුවත්පත් කිහිපයක පලකර තිබෙන පුවත් සම්පුර්ණයෙන් අසත්‍ය බවත් ඒ අනුව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ඇඟේ තරමට මොලේ නැති බව මනාව පැහැදිලි වේ. අදාළ දැන්විම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ, 2015 ...

Read More »