Political

රනිල්-සිරිසේන කොටියාට දෙකට නැමේද්දී ..ඩෙන්මාර්කය දෙමළ ඊළම් පිලිගනී

fuke_viki_lnw

ඩෙන්මාර්කයත් දෙමළ ඊළම් රාජ්‍යය පිලි ගනිමින් ඩෙන්මාර්ක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා ලබා දීමේ දී තමන් උපන් රට තෝරා ගන්න ලැයිස්තුවට දෙමළ ඊළම ඇතුලත් කර ඇති බව පිවිතුරු හෙළ උරුමය පක්ෂ ප්‍රධාන  ලේකම් නීතිඥ උදය ගම්මන්පිල අද අනාවරනය කළා. “පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී එජාපය කිව්වා මාස හැටෙන් අළුත් රටක් කියලා.  මතක තියා ගන්න රට අළුත් කරන්න නොවේ ජන වරම ඉල්ලුවේ.  අළුත් රටක් හදන්නයි ජන වරම ඉල්ලුවේ.  ඒ ...

Read More »

ඊයේ කියුදේ අද අමතක සිරා සහ ජනතාවට පොත් පෙරලූ කලවැද්දා

sirisena_sarathfonseka_lnw

දශක තුනක් තිස්සේ මුුලු මහත්  ශ්‍රී ලංකාවම අගාධයකට ඇද දැමූ වර්ගවාදී යුුද්ධය අවසන් කිරීමෙහි ලාඋදාර මෙහෙයක් ඉටුකල මේජර් ජෙනරල් කමල් ගුණරත්න රණවිරුවානන් අතින් ලියැවුන ‘රණ මග ඔස්සේනන්දිකඩාල්‘ නම් කෘතිය එලි දැක්වීම පසුගිය සතියේ සිදුවිය. මේ යුද්ධය අවසන් කිරීමේ ගෞරවය තමන්වෙත පවරා ගන්නට විවිධ පිරිස් උත්සාහ කලත්, මේ පොත එලි දැක්වීමේ උත්සවයට සහභාගි වූ පිරිස,සිදුවුන කතාබහ ඔස්සේ ඊට නියම හිමිකරුවන් කවුද ...

Read More »

රනිල්පා,සිරිසේන පාවාදිම හමුවේ ජාතියක් ලෙස අප නිවට විය යුතුද?

Ranil_sirisena_gevidu_LNW

එදා රණවිරුවන් තම දිවි පරදුවට තබා අපේ මාතෘභූමියත් අපේ ජීවිතත් රැක ගැනීමට කළ අප්‍රතිහත ධෛර්‍යය සහ කැපකිරීම අමතක කිරීමට තරම් අප ගුණමකු ජාතියක් ද?ගෙවිඳු කුමාරතුංග මහතා මේ ප්‍රශ්නය නැගුවේ පසුගියදා (24) යුතුකම සංවාද කවය මගින් සංවිධානය කළ සම්මන්ත්‍රණයේදී මුඛ්‍ය දේශනයක් සිදු කරමිනි. එහිදී වැඩි දුරටත් අදහස් පළකළ කුමාරතුංග මහතා රනිල් – සිරිසේන හවුල් ආණ්ඩුව විසින් තම බල උවමනාව වෙනුවෙන් බටහිර ...

Read More »

ඇඟට නොදැනී දිග ඇරෙන ඉන්දියාවේ 30 වන ප්‍රාන්තය

India_province_LNW

එය නම් හද කම්පා කරවන පුවතකි. ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ, කලාහන්දි දිස්ත්‍රික්කයේ ඇති රජයේ රෝහලට ඇතුලත් වූ ක්ෂය රෝගයෙන් පෙලෙන කාන්තාවකි. ඈ අමාන්ය. ඇගේ සැමියා දනා මාජි ය. ඔවුන්ට 12  හැවිරිිදි දිියණියකද සිටී. රෝගය අසාධ්‍ය  වූ අමාන් මිය ගියාය. ඔවුන් ජීවත් වූ නිවස තිිබෙන්නේ රෝහලේ සිට  කිලෝ මීටර් 60 ක් පමන ඈතිනි. තම බිරිඳගේ මෘත දේහය නිවසට ගෙන යාම සඳහා ගිලන් ...

Read More »

ශ්‍රී ලංකාවේ ජාතික නායකයෙක්‌ හෝ සම්බුද්ධ ශාසන නායකයෙක්‌ නැත…

මහාචාර්යය-ඉඳුරගාරේ-හිමියන්

මෑතක සිට ශ්‍රී ලංකාවේ උග්‍ර වෙමින් පවත්නා ජාතික අර්බුදයක්‌ ලෙස බොහෝ දෙනා විසින් හඳුනාගනු ලැබ ඇත්තේ ආගමික අන්තවාදයන්ගේ අවභාවිතාවන් සම්බන්ධ ජන අර්බුදයි. මේ පිළිබඳ විවිධ දෘෂ්ටිකෝණයන්හි ද දෘෂ්ටීන්හි ද පදිංචි වූ පුද්ගලයන් විසින් කෙරෙන අර්ථ දැක්‌වීම හේතු කොට ගෙන අර්බුදය ඒ දිසාවන්ට පාවී යමින් තිබෙනු ද දැකිය හැකිය. අර්බුදය පිළිබඳ නිවැරැදිව වටහා ගැනීමක්‌ නොවීමද නිවැරදි නිර්වචනයක්‌ නොකිරීම ද අර්බුදයට වඩා ...

Read More »

සිරිසේනගේ වියරු ස්වභාවය එම රජයේ දෙවන සංවත්සරයක් තිබුනොත් එදාට මේ දේශයේ ජනතාවට දකින්නට නොලැබේවා

යහපාලන-සංවත්සරයේ

යහපාලන සංවත්සරයේ – වහසි බස් සහ රැකි රහස් අපි අසා ඇති, වැඩිහිටියෝ දැක ඇති මරදානේ චෝප්පේ දැන් නැත. ඔහු චණ්ඩියෙකි. සරම උත්සාගන බජාර් එකට බැස දෙකක් කියන විට එකෙක් පළාතේ නැත. සැගවෙති. එතරම්ම ඔහුට භියයි. ඔහුගේ වහසි බස් අභියස කොළඹ නගරය වෙවුලා යන අතර ඔහු කිරුළ නොපලත් රජෙකි. අන්තිමේ චණ්ඩිකම්, වහසි බස් නිහඬ කර, චෝප්පේ චප්ප කලේ කුඩා කොල්ලේකුගේ පිහි ...

Read More »

මේ ගෙවෙන්නේ ශී‍්‍ර.ල.නි.ප.යේ අදුරුතම යුගයයි

PR_SLFP_LNW

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකවරුන් ඉවත් කිරීම පක්‍ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් ගත් පියවරක් නොවන බවත්, එය එක්සත් ජාතික පක්‍ෂයට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය උකස් කිරීමේ කොන්ත‍්‍රාත්තුවේම තවත් පියවරක් බවත්, ගම්පහ දිස්තී‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ මෙවැනි තීන්දු ගන්නා විට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ 65 වන සමු`ඵවට සහභාගී වන්නේද . නැද්ද යන්න ...

Read More »

විජාතික කපටි සූත්තර සහ ජාතියේ පසුබෑම

MS_RW_JOKE_LNW

2015 ජනවාරි 8න් පසු මෙරට ආණ්ඩු බලය නැවත විජාතික නියෝජිතයින් අතට පත්වීම හැර වෙනත් දෙයක් සිදුවී නැත. මේ වංචනික ක්‍රියාව වසන් කළේ යහපාලනය නම් කඩතුරාවෙනි. මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ විජාතික ඉත්තන් නොසිටියාමයි කියා අප කියන්නේද නැත. ආණ්ඩු බල පෙරලිය ගැන කෙටියෙන් සඳහන් කළේ පෙර පරිදියි. මේ බල පෙරලියෙන් පසුවටත් ජාතිකත්වය පැත්තේ සිටි මහින්ද පිල පසුබෑම් වලට ලක් වූවා මිස ස්ථානෝචිත ...

Read More »

බටහිර රටවල අවශ්‍යතාවට මහින්දගෙ ප්‍රජා අයිතිවාසිකම අහොසී කිරිමේ සුදානමක්!

MS_RW_MR_REC_LNW

ලංකාවෙ ඇමරිකානු තානාපති අතුල් කේෂප් මෙරට දේශපාලනඥයෙක් වෙලා. අප ඇමරිකාව කියලා කිව්වට එහෙම රටක් ලෝකෙ නැහැ. ඇමරිකාව කියන්නෙ මහාද්වීපයක්, ඕන නම් උතුරු අමෙරිකාව හා දකුණු ඇමරිකාව කියලා කඩන්න පූළුවන්. අප ඇමරිකාව කියලා කියන්නෙ එක්සත් ජනපදවලට. ඒ්කට එක්සත් ජනපද කියන එකත් වැරදියි. ඒක එක්සත් රාජ්‍ය වෙන්න ඕන. ඒ රාජ්‍ය කිහිපයක් එකතුවෙලා හැදුණු රටක් නිසා. ඉංගිරිසියෙන් කියන්නෙ යුනයිටඩ් ස්ටේටස්. දැන් යූඑස් කියලත් ...

Read More »

ගමේ බලය පෙන්වා දේශද්‍රෝහී ආණ්ඩුව ගෙදර යවමු……….!

PR_MEDIA_LNW

පලාත් පාලන ආයතන විසුරුවා හරිමින් ගම තුල තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ බලය වත්මන් ආණ්ඩුව කුමන්ත‍්‍රණකාරී ලෙස ඩැහැගත් බවත්, ඉදිරියේදී ගමේ බලය පෙන්වා වර්තමාන දේශද්‍රෝහී ආණ්ඩුව ගෙදර යැවීමට පියවර ගන්නා බවත්, ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ගම්පහ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. අතුරුදන්වූවන් පිලිබද සොයා බැලීම සදහා කාර්යාලයක් පිහිටුවීමේ පනත බලහත්කාරයෙන් සම්මතකර ගැනීමෙන් වර්තමාන ආණ්ඩුව දේශද්‍රෝහී බටහිර රූකඩයක් බව ...

Read More »