Political

ඔබ පිළිබඳ මතකය අපට ඉදිරියටත් ආදර්ශයක් වෙනු ඇත

අතිගරු රවුල් කැස්ත්‍රෝ, කියුබාවේ ජනාධිපති, ජනාධිපති මන්දිරය, හවානා නගරය, කියුබාව. මැතිතුමනි, කියුබානු විප්ලවයේ නායක, සමාජවාදී  කියුබාවේ නිර්මාතෘ සහ අපේ යුගයේ ශ්‍රේෂ්ඨතම නායකයෙකු වූ ෆිදෙල් කැස්ත්‍රෝ මහතාගේ අභාවය ගැන අපි මහත්සේ කණගාටු වෙමු. මේ සම්බන්ධයෙන් අපගේ සංවේගය ඔහුගේ සොහොයුරා මෙන්ම දේශපාලන අනුප්‍රාප්තිකයාද වන ඔබටත්, කියුබානු ජනතාවටත් ප්‍රකාශකර සිටීමට කැමැත්තෙමි. ෆිදෙල් කැස්ත්‍රෝ මහතාගේ  අභාවය යුගයක අවසානය සනිටුහන් කරයි. ඔහු නායකත්වය දුන් කියුබානු ...

Read More »

යහපාලන අනුහසින් විභාග ෆේල් උනත් ගුවන් සේවා අධිකාරියට…

සිවිල් ගුවන් අධිකාරියේ තොරතුරු තාක්ෂණික අංශයට නව කලමණාකාරවරුන් බඳවා ගැනීම පසුගියදා සිදුකළ අතර ඒ සඳහා අයදුම් කළ පිරිස අතරින් විභාගය අසමත්වී 04වන ස්ථානය ලබාගත්තද ඇමති අනුහසින් කළුතර ප්‍රදේශයේ ප්‍රියන්ත ප්‍රනාන්දු නැමැත්තා අධිකාරියට නව පත්වීම් ලබා ඇත. ආයතනය තුළ දක්ෂ නිලධාරීන් සිටියදී යහපාලන ඇමතිවරයා විසින් මෙම පත්වීම සිදුකර ඇත. තමාගේ පුද්ගලික ආයතනයක් බවට ගුවන්සේවා අධිකාරිය පත්කර ගෙන ඇති නිමල්සිරි නම් ඒකාධිපති ...

Read More »

“ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ” අයවැය ගැන මහින්ද පාර්ලිමේන්තුව දෙවනත් කරයි…

යහපාලන ආණ්ඩුවේ පාණ්ඩු  අයවැය ගැන අතිගරු ජනාධිපති මහින්ද රාපක්‍ෂ මහතා විසින් 2016/11/16 වන දින පාර්ලිමේන්තුවේදී කල කතාව. මෙවර අයවැය කතාව ඉදිරිපත් කරමින් මුදල් ඇමතිවරයා සඳහන් කළේ එය සම්ප්‍රදායික අයවැයක් නොවන බවයි.එය පසුගිය කාලවල අප ඉදිරිපත් කළ අයවැය සම්ප්‍රදායට වෙනස් බව පැහැදිලියි. මෙය ණය බර, බදු බර, දඩ බර ඇතුලත් රාජ්‍ය දේපල විකුණන, රට විජාතීයකරණය කරන අයවැයක්. එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ...

Read More »

නව ව්‍යවස්‌ථාවට එරෙහි වන්නන්ට සිපිරිගෙය..?

යහපාලන රජය බලයට පත් වීම සහ වසර එකහමාරක කාලයක්‌ තුළ පවත්වාගෙන යැමේදී ජනතාව ඉදිරියේ ඇති කළ දේශපාලන මුහුණුවර පිළිබඳ නිවැරදි තක්‌සේරුවක්‌ කිරීමට දැන් කාලය පැමිණ ඇත. ජනාධිපතිවරයා ප්‍රකාශ කරන පරිදි ඉතා කුඩා මන්ත්‍රී සංඛ්‍යාවක්‌ තිබූ එක්‌සත් ජාතික පක්‌ෂයට රාජ්‍ය බලය රැගෙන දීම සහ ඉන්පසුව කරන ලද නීත්‍යානුකූල නොවන ක්‍රියා රාශියක්‌ ගැන අත්දැකීම් මේවන විට තිබේ. පළාත් පාලන මැතිවරණය දිනෙන් දින ...

Read More »

ඒකීය භාවයට අත තියන්නේ නෑ … නාඩගම හෙවත් ආණ්ඩුවේ ෆෙඩරල් කුමන්ත්‍රණය

2016 මාර්තු 9 දින පාර්ලිමේන්තුවේ සම්මත කළ යෝජනාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය නම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 225 ම සිටින නියෝජිත ආයතනයක් බිහි කරන ලදී. එහි වගකීම වූයේ නව ව්‍යවස්ථාවක් හෝ පවතින ව්‍යවස්ථාවට සංශෝධනයක් සිදු කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමයි. එකී මණ්ඩලය ඒ ඒ විෂය සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ අඩංගු විය යුතු කරුණු අධ්‍යනය කර වාර්තා කිරීමට අනු කමිටු පත් කරන ලදී. ඒ අනු ...

Read More »

කප්පම් වලට,ආණ්ඩු බලයට,මාධ්‍ය ප්‍රචාර දෙන සක්කිලි මාධ්‍ය වලට රිදෙන්නම දෙයි…

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙන්ම ලෝකයම පැරදෙන බව කීයද්දි අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජය ගන්නා බවට අනාවැකී කී ඒ වගේම වත්මන් බෙදුම්වාදී සිරිසේන ජනාධිපතිවරයාගේ මරණය ටක්කෙටම සිද්ධ වෙන කාලය පවා අනාවරණය කර තිබේන විශ්ව අභිමානී, විශ්ව කීර්ති, කලා කීර්ති ,ජ්‍යොතිෂ විශාරද ආචාර්ය විජිත රෝහන විජෙමුණි කප්පම් වලට,ආණ්ඩු බලයට,මාධ්‍ය ප්‍රචාර ලබාදිමට කටයුතු කරන ලංකාවේ ජඩ මාධ්‍ය හැසිරීම පිළිබඳව පුලුල් අනාවරණයක් සිදුකර තිබේ. කප්පම් වලට,ආණ්ඩු ...

Read More »

රණවිරුවන්ට පහරදි සිරිසේන ශ්‍රීලනිපය පාවාදුන්නා

පසුගිය 30 වන දා සිට මාරාන්තික උපවාසයක නිරත වූ මෙම ආබාධිත රණවිරුවන්ට සිය ඉල්ලීම ඉදිරිපත් කිරීම සදහා කෙටි සාකචිඡුාවක් හෝ ලබා නොදුන්නේ මන්දැයි අපි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් සෘජුවම ප‍්‍රශ්ණ කරන්න බව ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයට ආණ්ඩුව විසින් එල්ල කළ ප‍්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළාදකිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි. ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයට ආණ්ඩුව විසින් එල්ල කළ ප‍්‍රහාරය පිළිකුලෙන් ...

Read More »

සද්දෙන් ඊළම හදන යාපනයේ අලුත් ගේම…

ආහාර, නිද්‍රා, භය, මෛතුනංච ධම්මේන හීනඃ පශුණිභික්‌ සමානඃ” යනාදී වශයෙන් සංස්‌කෘත ශ්ලෝකයක්‌ මීට වසර දහස්‌ ගණනකට පෙර සිට පැවත එයි. එයින් පෙන්වා දෙන්නේ මිනිසා සහ තිරිසනා අතර තිබෙන මූලික වෙනසයි. ආහාර ගැනීම, නිදා ගැනීම, බියදැනීම සහ සංසර්ගය තිරිසනාටත් මිනිසාටත් පොදු ලක්‍ෂණ වේ. නමුත් මිනිසා තිරිසනාගෙන් වෙනස්‌ වන්නේ තමා ජනිත වූ මාතෘ භූමියට ආදරය කළ හැක්‌කේ මිනිසාට පමණක්‌ වීම හේතුවෙනි. බල්ලෙක්‌ට, ...

Read More »

රත්තරන් අශ්වයන්,ඩොලර් බිලියන 18, සුදුවෑන් ..යහපාලන පච වලට රැවටුනා මදිද ?

“බුද්ධිමත් ඔබ ඇසට පෙනෙන දේ විස්වාස නොකර කනට ඇසෙන බොරු පමනක් විශ්වාස කරන්නේ ඇයි ? රත්තරන් අශ්වයත් විශ්වාස කලා නේද ? ඩුබායි වල හැංගුවා කියපු ඩොලර් බිලියන 18ත් විශ්වාස කලා නේද ? දැන්වත් බොරුවලට රැවටුනා මදිද ? 1980 වල නම් සුදුවෑන් වලින් විතරක් නෙමෙයි මොරිස් මයිනර් වලිනුත් මිනිස්සු ඉස්සුවා . එහෙත් අපේ කාලේ සුදු වෑන් එකකින් ඇරගෙන ගෙන ගිය කෙනෙක් ...

Read More »

ජනමාධ්‍ය ලේකම්ගෙන් මාධ්‍යට වැදිබණ!

( දැවැන්ත මාධ්‍ය ජාලයක් තමන් යටතේ තබාගෙන අනුන්ට බණ කියන ආණ්ඩුව මුලින් මේවා හදා ගත්තොත් නරකද?) ජනමාධ්‍ය ලේකම් නිමල් බොපගේ කකුල කටේ දමා ගැනීමට හපනෙකි. එමෙන්ම ඔහු අයත් වන්නේ විශේෂ කුලකයකටය. එනම් වැදගත් තනතුරු සදහා ජනාධිපතිවරයා විසින් පත්කරගෙන සිටින නොගැලපෙන නිලධාරීන්ගේ ගොන්නටය. කලින් වතාවක් අඥාන පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් මේ හාදයා ජනමාධ්‍යට උපදෙස් දෙමින් කියා සිටියේ ‘ ඒකාබද්ධ විපක්ෂය’ යන ...

Read More »