Political

මේ තරම් ද්‍රෝහී පවාදීමක් කවදාවත් වෙලා නෑ…..රට බෙදන තුරු ඉවසන්නේ නම් අපි මිනිස්සුද?

ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් සඳහා ඉදිරිපත් කර ඇති කමිටු යෝජනා දෙස බැලූවිට මහජන ඡන්දයෙන් පත්වූ රජයකට මේ තරම් ද්‍රෝහී පවාදීමක් කළ හැකි දැයි විමතියක් ඇති වන බව ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි. ඒකීයභාවය අහිමි කර රට ෆෙඩරල් කරනවාට අමතරව මෙතෙක් පැවති සියලු සම්ප්‍රදායන් කඩ කරමින් සියලුම අංශයන් අවුලෙනුත් අවුලට යන යෝජනා මේ ව්යවස්ථා යෝජනා වල අඩංගු බව ඔහු පෙන්වා දුන්නේ යුතුකම සංවාද ...

Read More »

ලංකාවේ අභිරහස් කලාපය ඉරණවිල “ඇමරිකානු හඬ” වසා දැමේ

මෙරට දේශපාලන ක්‍ෂේත්‍රයේ මහත් ආන්දොaලනයකට තුඩුදී තිබූ ඉරණවිල වොයිස්‌ ඔෆ් ඇමරිකා නමැති සම්ප්‍රේෂණ මධ්‍යස්‌ථානය වසා දැමීමට ඇමරිකානු රජය තීරණය කර ඇත. 1993 වසරේ ඉදිකළ මෙම ඇමරිකානු සම්ප්‍රේෂණ මධ්‍යස්‌ථානය අක්‌කර 500 ක භූමි ප්‍රදේශයක ක්‍රියාත්මක විය. ඇමරිකානු රජය යටතේ පාලනය වූ මෙම සම්ප්‍රේෂණ මධ්‍යස්‌ථානයට තානාපති මුක්‌තිය හිමිවීම නිසා මෙරට ආරක්‌ෂක අංශවලටද එම ස්‌ථානය තහනම් කලාපයක්‌ වී තිබුණි. මෙම සම්ප්‍රේෂණ මධ්‍යස්‌ථානයෙන් අග්නිදිග ...

Read More »

හිපාටුවන්ට ඔනේ දවසට මහින්ද අත උස්සන්නේ නෑ …රට එක්සේසත් කල රජෙක් අත උස්සන්නේ ලොකු පෙරලියක් සමග

දැන් මේ ව්‍යවස්ථාව පරාජය කිරීමට අපිට මන්ත්‍රීවරු 76 අවශ්‍යයි. මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 51 සිටිනවා. මේ 51 මහින්ද රාජපක්ෂ මැතිතුමන් අයවැයට ඡන්ද දෙන්න එන්නේ නෑ නේද කියලා හැමෝම අහනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට අය වැයට ඡන්දය පාවිච්කරන්න එන්න එපා කියලා කියන්නේ අපි. මොකද එතුමන්ට තියෙන්නෙත් එක ඡන්දයයි. නමුත් එතුමා ඓහිතිහාසික චරිතයක්. වසර 2600 ක ලිඛිත ඉතිහාසය තුල මේ රට ...

Read More »

බත් ඔතන්නවත් ජනතාව නොගන්නා “දිනමිණ” පච පුවත ගැන ප‍්‍රසන්නගෙන් සැර පිළිතුරක්

යන එන මං නොමැතිව කුජීතව සිටින සිරිසේන -රනිල් අවජාතක ආණ්ඩුවේ පොලවට සමතලා විම් වලක්වා ගැනිම සදහා රාජපක්ෂලා වැට්ටවිම සදහා මෙලෝරහක් නැති 2.50හේ පුවත් ගසා බත් ඔතන්නවත් ජනතාවට පාවිච්චියට ගත නොහැකි “දිනමිණ” අද පලකර තිබේන අතේ රෝලක් පිළිබඳව ඒකාබද්ධ මන්ත්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. ඒකාබද්ධ විපක්‍ෂයේ කිසිදු දෙදරීමක් නෑ. දෙදරීම ඇත්තේ ආණ්ඩුවේ. ඒකාබද්ධ විපක්‍ෂයේ දෙදරීමක් ඇතැයි පවසමින් ජනතාව නොමග ...

Read More »

විග්නේෂ්වරන්ට කෝටි 42ක වාහනයක්‌…සිංහලයන්ට ඒකීය ලේබලය ජාතිවාදයට පෙඩරල්

දික්‌ වූ සැනෙන් සතුරන්ගේ සිරස සිඳ වක්‌නු පොරන සිංහල අත් යුවල අද ඔක්‌කෝටම වදින හැටි බල බලා හිඳ ලක්‌මව හඬයි එය ඔබටත් පෙනෙන වද..? ටිබෙට්‌ ජාතික එස්‌. මහින්ද හිමි ඉහත කව ලීවේ අප නිදහස ලබා ගැනීමට පෙරය. “අසිපත ගෙන දික්‌ වූ අත නැවතත් වක්‌වූයේ පරසතුරාගේ ගෙල සිඳ මිස නිකම් නොවේ. එහෙව් වූ නිර්භීත අභිමානවත් ජාතියකට හිමිකම් කියන සිංහලයන් අද පරසුද්දා ...

Read More »

යහපාලන ආණ්ඩුවේ මැර ප්‍රහාරය හෙළාදකිනවා

පළාත් පාලන මැතිවරණයක් ඉල්ලමින් විරෝධතාවයේ නියැලුණු පළාත් පාලන නියෝජිතයින්ට , යහපාලන ආණ්ඩුවේ පොලිසිය විසින් එල්ල කල මැර ප්‍රහාරය දැඩි ලෙස හෙළාදකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කල පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් , පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රිවරුන් ඇතුළු පිරිසක් විසින් පැවැත්වූ විරෝධතාවයකට සිරිසේන-රනිල් පොලිසිය විසින් කදුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් සහිත මැර ප්‍රහාරයක් ...

Read More »

ඇමරිකාවේ බකිංහැම් මාලිගාවේන් රන් අශ්වයෝ ගෙනා සිරිසේනගේ තූප්පහි විදේශ ප්‍රතිපත්තිය

“මහින්ද රාජපක්ෂ යුගයේ ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ ලංකාවකොන් වෙලාසිටියේ.  නමුත් අපේ දූරදර්ශි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් ජාත්‍යන්තරය දිනා ගත්තා.  සමස්ත ලෝකයම අත්වැල් බැඳගෙන අපට උදව් කරනවා“.  මේක ආණ්ඩුවේ නායකයින් නිතර කියන කතාවක්. ජාත්‍යන්තරය දිනා ගත් බව පෙන්වීමට උදාහරණත් ගේනවා.  ඇමෙරිකානු රාජ්‍ය ලේකම් සහ ඉන්දියානු අගමැතිගේ ලංකාවේ සංචාර, එක්සත් රාජධානියේ රැජින ජනපතිට අත්වැසුම් ගලවා අතට අත දීම වගේම අගමැතිට ලෝක ආර්ථික සමුළුවට ඇරයුම් ...

Read More »

මහින්ද පෙන්නුවාට සෙනග පෙන්වන්න එපා…lankanewsweb.today තහනම ගැනත් දිලුම්ගෙන් ප්‍රකාශයක්

මහින්ද පෙන්නුවාට සෙනග පෙන්වන්න එපා…   යහපාලනයේ මාධ්‍ය මර්දණය… ගැන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි දිලුම් අමුණුගම පාර්ලිමේන්තුවේ කල ප්‍රකාශය… යහපාලනයේ මාධ්‍ය මර්දණය…මහින්ද පෙන්නුවාට සෙනග… by lnwtoday

Read More »

ආණ්ඩුවේි ශ‍්‍රී. ල. නි. ප. ඇමතිවරු අසූචි වලක ලැග්ග ඌරෝ වගේ රටම ගද ගස්සනවා

ආණ්ඩුවේි සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් අසූචි වලක ලැග සිටින ඌරන් මෙන් බවත්, රටම ගදගස්සන බවත්, ඒකාබද්ද විපක්‍ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව රැකගැනීම සදහා විලි ලැජ්ජාවකින් තොරව ඔවුන් කටයුතු කරමින් සිටින බවයි. ඉදිරි ඕනෑම මැතිවරණයකදී මෙවැනි අයට ජනතාව නිසි පිළිතුරු ලබා දෙනු ඇතැයිද රණතුංග මහතා විශ්වාසය පල කරයි. ජී. එල්. පීරිස් ...

Read More »

සිරා මාව හමුවන්න මංගල කියන හාදයා එවන්න එපා…. එවන්න විජේදාස…. අන්න නියම බඩුව

ප්‍රිය ජනපති සිරිසේන, යුද අපරාධ චෝදනාවන්ගන් ශ්‍රී ලංකාව බේරා දෙන්නැයි අයැද සිටින ඔබේ ලිපිය ලැබුණා. මෙවැනි අයැදීම්වලට තමයි මං කැමැති. මොකද ඒ මගින් පේනවා අපේ ඇමෙරිකවේ ශ්‍රේෂඨත්වය. මං බලයට පත් වුණේ ඔබේ ලංකාව ශ්‍රේෂ්ඨ කිරීමට නොව මගේ ඇමෙරිකාව ශ්‍රේෂ්ඨ කිරීමට බව මුලින්ම කියන්න කැමැතියි. මං කෙලින්ම කියන දේ කියන මිනිහෙක්. ඔබ අහන්න ඇතිනේ මගේ ජනප්‍රිය කතාව ගැහැණියක් සමඟ නිදිවදින්නට අල්ලා ...

Read More »