Political

රනිල්,මෛත්‍රී,චන්ද්‍රිකා රෙජීමය පරදවමු

Wimal_weerawansha_LNW

ජනාධිපතිවරයා විසින් ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් දිනන්නට තමන්ට උදව් කළ අයට සැලකීමේ ප‍්‍රතිඵලයක් ලෙස විපක්‍ෂ නායක ධුරය දෙමළ ජාතික සන්ධානයටත් විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරය ජනතා විමුක්ති පෙරමුණටත් ලැබී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. අද(03) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා එසේ පෙන්වා දුන්නේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් ...

Read More »

කදිරගාමර් ඝාතනය අභිරහසක්‌ද?

LakshamanaK_LNW

වසර 15 කට පසු කදිරගාමර් ඝාතනය යළි මතු වී ඇත. එහෙත් අතීතය වසන් කළ හැකිද? කදිරගාමර් ඝාතනය වීමට වසරකට පෙර ප්‍රභාකරන්ගේ නිල කවියා වූ පුතුවායි රත්නතුරෙයි කවියක්‌ ප්‍රකාශයට පත් කරනු ලැබීය. එහි මෙසේ ද සඳහන් විය. චන්ද්‍රිකා මග තොටේදී ප්‍රවේසම් වෙනු කවුරු කවුරුත් මග තොටේදී බෝම්බ තබති. කදිරගාමර්වත් බලාගනු මෙම පසුබිම යටතේ 2005 අගෝස්‌තු 12 දා මැදියම් රාත්‍රියේ හිටපු විදේශ ...

Read More »

ගමේ ආණ්ඩුවත් පාවා දෙන්න වසල චන්ද්‍රිකා-මෛත්‍රී සුදානමක

CBK_RW_MS_MP_LNW

ලාංකිය දේශපාලන භුමියේ වඩාත්ම වැදගත් පළාත් පාලන ආයතන බලය එක්සත් ජාතික පක්ෂයට නතුකර දිමට මෛත්‍රීපාල සිරිසේන කටයුතු කරමින් සිටින බව පළාත් පාලන රැක ගැනිම වෙනුවෙන් පසුගිය කාලසිමාවේ ගොඩනැගුණු සංවිධාන නියෝජනය කරන මන්ත්‍රිවරුන් පවසයි. මේ වන විට විශේෂ කොමසාරිස් යටතට පත් කර ඇති හා නිල කාලය අවසන් වීමට නියමිත පළාත් පාලන ආයතන සඳහා හැකි ඉක්මනින් මැතිවරණයක් කැඳවා එහි පාලනය එජාපයට බිල්ලට දිමට ...

Read More »

අයියෝ ජෙප්පන්ට ගිය කලක්

Somawansha_LNW

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලේ හිටපු කෙනෙක් විදිහට මම දන්නවා වෙනදා මහ මැතිවරණයක් කරන්න වාහන දෙකක් තුනක් විකුණන්නම ඕනෙ. ඊට පස්සේ දිනන අයගේ වාහන මිලදී ගන්නකම් ඉන්න වෙනවා. එහෙම පක්ෂය මේ වාරයේ විශේෂයෙන් වියදම් වුණේ කොහොමද කියන එක ප‍්‍රශ්නයක්. ප‍්‍රශ්නයට උත්තර දෙන්න ඕනෙ ජනතා විමුක්ති පෙරමුණ. උත්තර දෙන්නෙ නෑ. උත්තර දුන්නෙ නෑ. කොහෙන්ද මේ සල්ලි ආවේ…. ජනතා සේවක පක්ෂයේ පුවත් ...

Read More »

අගමැති දිවුරුම්ට කෙලවෙන ලකුණු-දිවුරුම් දෙනකොට මන්ත්‍රීවරුන් ගැසට් කරලා නෑ

MS_RW_MP_LNW

19 වන සංශෝධනයෙන් සංශෝධිත ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ viii පරිච්ඡේදයේ 42(4) වගන්තිය අනුව අගමැතිවරයා වශයෙන් පත් කරන පුද්ගලයා >පළමුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය යුතුය >දෙවනුව ඔහුට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට ජනාධිපතිවරයාට හැඟී යා යුතුය. පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට සාධාරණව හැඟීයාමට නම් අඩු තරමින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225ම ගැසට් කර හෝ තිබිය යුතුය. මන්ත්‍රීවරුන් කවුදැයි නොදැන ඔවුන් කවුරුන් කෙරෙහි ...

Read More »

චන්ද්‍රිකා වැඩේ කනවා….අපිට ජාතික ආණ්ඩු ඔනෑ නෑ

Kabir_LNW

ශ්‍රිලනිපය මෙහෙයවමින් සිටින චන්ද්‍රිකා කුමාරණතුංගගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් ජාතික ආණ්ඩු සැදුවද එය මාසයකට දෙකකට වඩා ඉදිරියට ගෙන යැම් ඉතා අපහසු බව එජාප මහ ලේකම් කබීර් හෂීම්  අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.ඊයේ ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් කල ප්‍රකාශයන් හේතුවෙන් අප වාර්තාකරු එජාපයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු සමගම කල සංවාදයෙන් ජාතික ආණ්ඩුව සැදිම පසෙකලා සන්ධානයට හෝ ශ්‍රිලනීපයට එක නායකයෙකු පත්කර ගැනිම ඉතාම කාලෝචිත බව තහවුරු වි ...

Read More »

ඇමතිවරු අද 3යි-හෙට 80-ඉතුරු ටික සලාක ක්‍රමයට

4Minister_LNW

ජනතාව ගොනාට අන්දමින් ඇතිකරගත් සභාග ආණ්ඩුවේ නව ඇමති මණ්ඩලය හෙට දිනයේ දිවුරුම් දීමට නියමිත අතර එහිදි කැබිනට් අමාත්‍යවරුන් 40ක් රාජ්‍ය අමාත්‍යවරැන් 10ක් හා නියෝජ්‍ය අමාත්‍යවරැන් 30 දෙනෙකු ඇතුලු 80 දෙනෙකු දිවුරුම් දෙන අතර ඉතිරි ඇමතිකම් සලාක ක්‍රමයට ලබාදිමට සුදානම් බව වාර්තා වේ. සමස්ත ආණ්ඩුවේ අමාත්‍ය සංඛ්‍යාව 112ක් වශයෙන් මේ වනවිටත් නම්කර අවසන් බව වාර්තා වේ. අද දවස තුලදි කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු ...

Read More »

කෝප් වාර්තාව වහන්න ඩියු ගුණසේකර කැපුවා

abayaramapress-2015-08-23-3

ජාතික ලැයිස්තුවෙන් මුලින් නම් කළ පිරිස කපා හැර පරාජිතයන් නම් කර මැතිවරණ කොමසාරිස්ට යැවීමෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ලේකම් සුසිල් ප්‍රේමජයන්ත ඉතිහාසයේ දරුණුතම පාවාදීම සිදු කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ පියසිරි විජේනායක මහතා අද (23) අභයාරාමයේ දී පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය. විජේනායක මහතා ද ජාතික ලැයිස්තුවට නම් කරනු ලැබ සිටියේය.ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හොරකම් කිරීමට එරෙහිව අධිකරණයට යන ...

Read More »

ජනතා ඡන්දය කොල්ල කෑ හැටි(සාක්ෂි සහිතව)

Ballote_LNW

අගෝස්තු 17 අවසන් වුණ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වල ඇතිව ඇති ඉමහත් ආන්දෝලනය හෙතුවෙන් මහා ඡන්ද වංචාවක් සිදු වෙලාද? සමාජ ජාලයන් කැළඹෙයි…  mahinda.info වෙබ් අඩවියේ විශ්ලේෂණාත්මක ලිපියක් පලකර තිබේ.අවස්ථා ගණනාවකදි අප කල අනාවරණයන් සහ ඔහුන් කරන ලද අනාවරණයන් අනුව මැතිවරණයේ ඡන්ද කොල්ලය පිළිබඳව ජනතා තින්දුව ගන්න… එම ලිපිය මෙතනින් කියවන්න –මහා ඡන්ද වංචාවක් සිදු වෙලාද? සමාජ ජාලයන් ...

Read More »

දෙකක් නෑ ෆෙඩරල් විසදුමක් අවශ්‍යයි

Prabhkaran_Rsambandhan_LNW

ෆෙඩරල් පාලන ක්‍රමයක් මූලික කරගත් විසඳුමක් ලබාදිය යුතු බව අඛණ්ඩව අවධාරණය කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් අද මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබේ. “දෙමළ ජනතාවට ගෞරවයෙන් යුතුව ජීවත්වීමට හැකි, පුර්ණ බලතල සහිත විසඳුමක් ලබාගත යුතු බව දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය වේ. ලොව බොහෝ රටවල ෆෙඩරල් පාලන ක්‍රමයක් මූලික කරගත් විසඳුමක් ඉදිරිපත් කර, ජනවාර්ගික සහ කලාපීය ගැටළු වලට විසඳුම් දැකීමට ...

Read More »