Political

රට බෙදන ව්‍යවස්ථාව මේ ආණ්ඩුවේ මීනි පෙට්ටියට ගහන අන්තිම ඇණයයි…

mr_ms_2017_lnw

ජනතාවට එදා වේල කන්නත් නැති ආර්ථිකයක් වසර දෙකක දී උරුම කර දුන් මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුව රටම වෙන්දේසියේ දමන වෙන්දේසිකරුවන් බවට පත් ව ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. ජාතික සම්පත් විකුණා හෝ එදා වේල සරි කර ගැනීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය වූ බව පැවසූ රණතුංග මහතා රට විකිණීමේ පාපකර්මයට ශ්‍රී ලංකා ඇමැතිවරුන් කර ...

Read More »

රනිල් බය නැතුව රට යන්න…..රටේ නැති වෙලාවට කුමන්ත්‍රණ කරලා මට පුරුදු නෑ

rw_mr_lnw

“අගමැතිතුමාට මම කියනවා බය නැතිව රට ගිහින් එන්න කියලා. මම ආණ්ඩු බලය ගන්නෙ මුහුණට මුහුණ සටනක් දීලා මිසක් රටේ නැති වෙලාවට කුමන්ත්‍රණ කරලා නෙමෙයි…”යනුවෙන්ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති රනිල් වික්‍රමසිංහට කන හරහා පිළිතුරක් ලබාදි තිබේ. “මම ආණ්ඩු බලය ගන්නෙ මුහුණට මුහුණ සටනක් දීලා මිසක් රටේ නැති වෙලාවට කුමන්ත්‍රණ කරලා බලය ගන්න මට ඔනේ නෑ…..” හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ...

Read More »

2017 ලොකුම පචය මෙන්න සිරිසේන – රනිල්ගේ වොක්ස්වැගන් සමාගම

vw-com_lnw

වොක්ස්වැගන් සමාගමේ කර්මාන්ත ශාලාවක් අද දිනයේ කුලියාපිටියේදී ආරම්භ කරන බව කියූවද එහි ආරම්භ කිරීමට නියමිය ඇත්තේ යුරෝපානු මෝටර් රථ එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් බව අද තහවුරු වුනා. එහි පුවරුවල දැක්වෙන්නේ ‘වෙස්ටන් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි’ යනුවෙනි. වෙස්ටන් ඔටෝමොබයිල් ඇසේම්බ්ල යනු මෙරට සමාගමක් වන අතර ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කෙරෙන්නේ ඩොලර් මිලියන විසිහයයි දශම පහක ආයෝජනයකිනි.මෙහි අරමුණ වන්නේ වොක්ස්වාගන්, අවුඩි, ...

Read More »

තමන්ගේ සීමා නො දන්නා සිමාලා රටේ සීමා නිර්ණය කරන්නට යාම

sima_lnw

මේ දවස්වල ප්‍රදර්ශනය කරමින් තිබෙන පළාත් පාලන සීමා නිර්ණ නරි නාටකය දුටු විට ලියන්නට සිත් විය. කමිටු පොරවරුනි, ලංකාවේ ඕනෑ තරම් විගඩං තියෙනවා ය. ඒ නිසා බොලාත් තව ඒවා පෙන්නන්නට ඕනෑ නැත. සීමා නිර්ණය ගැන විගඩමක් පෙන්නන්නට ඕනෑ ම නම් ඒක ඇමති පෙන්වා ගනු ඇත. බොලා ඕනෑ නැත. අප දේශපාලකයන් පත් කර තිබෙන්නේ ඒවාට ය. රාජ්‍ය නිලධාරීන් ඒවා කරන්නට ඕනෑ ...

Read More »

අදින් ඇරඹෙන්නේ ඒකීය ශ්‍රී ලංකාවේ අවසාන වසරයි!

fedralisum_2017_lnw

ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක්‌ මගින් අපේ රටට නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම මේ දිනවල සිදුවෙයි. මේ වන විට එහි අන්තර්ගතව ඇතැයි පැවසෙන නොයෙක්‌ කරුණු පිළිබඳ විවිධ මත පළවෙයි. යෝජිත නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවෙන් විධායක ජනාධිපති ක්‍රමයේ බලතල කප්පාදු කිරීම සහ පළාත් සභා බලතල පුළුල් කිරීම තුළින් රටේ ඒකීයභාවයට බරපතළ තර්ජනයක්‌ එල්ල වන බව මේ පිළිබඳ විද්වතුන් වැඩිදෙනෙකු දරන මතයකි. අපේ රටට ...

Read More »

2017 ලංකාවට තීරණාත්මක වසරක් මහින්ද නිවේදනයක් නිකුත් කරමින් කියයි

mahinda_rajapaksha_2017_lnw

2017 වසරේදී ශ්‍රී ලංකාවේ අනාගතය තීන්දු වෙනු ඇත.  රට ‘වෙනම බල ප්‍රදේශ’ වලට වෙන් කිරීමට ගෙනවිත් තිබෙන බලය බෙදීමේ පැකේජයත්, ඉන්දීය සේවා සපයන්නන්ට හා සේවකයන්ට ලංකාව විවෘත කරන එට්කා ගිවිසුමත්, හම්බන්තොට වරාය හා වෙනත් රජයේ දේපොල විජාතිකකරණය කිරීමත්, 2017 වසර තුළ ආණ්ඩුව විසින් සිදුකිරීමට නියමිත විනාශකාරී වෙනස්කම් වලින් කිහිපයක් පමණි. මේ සියල්ල එන්නෙ පසුගිය වසර දෙක ඇතුළත සිදු වූ ආර්ථික ...

Read More »

අම්පාරට වින කරන ගමගේලා සහ ගල්ඔය හරහා ඉදිවෙන පාලමේ රජ ගැහිල්ල

daya_gamage_lnw

වැසි නැතිව වියළී ගිය දිගාමඩුලු මිටියාවතට යන්තමින් වැසි දෙක තුනක්‌ ඇද හැලුණා. සිඳෙමින් යන වැව් පුරවන්න ඒ වැස්‌සට බැහැ. නමුත් වතුර නැතිව සති ගාණක්‌ තිස්‌සේ වේළෙන වගාවන්ට ජීවයක්‌ දෙන්න ඒ වැස්‌සට හැකිවුණා. නමුත් අහස්‌ දියෙන් වගාකළ වගාවන් වලට මේ වන විට වෙන්න ඕන දේ වෙලා අවසන්. මාස 06 කින් පඩි නැහැ දිගාමඩුල්ලටම ඒ කාලේ ශක්‌තියක්‌ වුණේ හිඟුරාණ සීනි සමාගම. පස්‌සේ ...

Read More »

2017 ආණ්ඩුව පෙරලනවා… අනං…මනං…නෑ මහින්ද කෙලින් කියයි….

mr_foring_media_lnw

2017 වසර තුළ වත්මන් ආණ්ඩුව පෙරළා දැමීම තම අරමුණ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියාසිටියි.පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් තිබුණත් වර්තමාන දේශපාලන තත්වය සලකා බැලීමේදී සියල්ල ඉදිරිකාලය තුළ වෙනස් විය හැකි බව හිටපු ජනාධිපතිවරයා අද කොළඹ දී ශ්‍රී ලංකාවේ විදේශ වර්තාකරුන්වන් සමග සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.ආණ්ඩුවේ එක්සත් ජාතික පාර්ශවය හා ශ්‍රී ලංකා නිදහස් පාර්ශවය අතර දැන් ගැටුම් ඇතිවෙමින් ...

Read More »

සිරිලක් මෑණියන්ට දාව ඉපදී මේ රටට ජාතියට සාසනයට ජනතාවට නායකත්වය දුන් ඔබට සදා නිවන්සුව අත්වේවා

ratnasiri-wickremanayake_lnw

ඓතිහාසික රයිගම් රාජධානියේ හොරණ වික්‍රමනායක පරපුරත් ඓතිහාසික සීතාවක රාජධානියේ බොරළුගොඩ පරපුරත් අතර ඉතා දීර්ඝ කාලීන සුවිශේෂී බැඳීම් රාශියක් පවතී. ඉන් ප්‍රධානතම වන්නේ පිරිසිදු එඩිතර දේශහිතෛශී අධිරාජ්‍ය විරෝධී ප්‍රගතිශීලි ජාතික දේශපාලන ගමනයි. 1940-50 දශකයන්හිදී ජාතික වීරවර පිලිප් ගුණවර්ධන මැතිඳුන් සමග මුනිදාස වික්‍රමනායක මැතිඳුන් ඉතා සමීප දේශපාලන සටන් හි නියැලෙමින් කටයුතු කරමින් සිටි අතර, 50 දශකයේ මැද බාගයේ මුනිදාස වික්‍රමනායක මැතිඳුන් ඝාතනය ...

Read More »

යහපාලනයේ ගමනක අවසානය 2017දි සනිටුහන් වනු ඇත…

sirisenaranil_lnw

2017 යනු මේ ආණ්ඩුවේ ගමන අවසන් කරන තීරණාත්මක වර්ෂය බව ද පැවසූ රණතුංග මහතා සියලු ජනතාව ඒකරාශි කොට ගනිමින් නව ජවයකින් යුක්තව සටන් වැද මේ ආණ්ඩුව ගෙදර යවා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් නව ආණ්ඩුවක් ජනතාවට ලබා දෙන බවත් පැවසීය. ඒ මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ දේශපාලන ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ ජනහමුවකට උඩුගම්පොළ දී එක් වෙමිනි. ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් ...

Read More »