Political

රට වනසන බලහත්කාරී එට්කා මාරයා පැරදවීමට රට වෙනුවෙන් වෘත්තීය සටනට අපි සූදානම් !

ECTA_PADANIYA_LNW

රටේ වෘත්තීයවේදීන් බහුතරයක් දෙනා ඇතුළු මහජනතාවගේ දැඩි විරෝධය නොතකා ආණ්ඩුව බලහත්කාරයෙන් එට්කා ගිවිසුම අත්සන් කරනවා යැයි පාරම් බෑම ඔවුන් නිතර දේශනා කරන යහපාලන මූලධර්ම වලට එකඟ වන්නේ කෙසේ දැයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ප්‍රශ්න කරයි. එලෙස අසාධාරණ ලෙසත් අයුක්ති සහගත ලෙසත් ආණ්ඩුව බලහත්කාරී ලෙස එට්කා ගිවිසුමට අත්සන් කරන්නේ නම් එය වැලැක්වීමට ගත හැකි අවසන් දැඩි ...

Read More »

ECTA ආක්‍රමණිකයා පරදවමු

ECTA_SEMINOR_LNW

එට්කා ගිවිසුමෙන් ලංකාව ඉන්දියාවට බිලි වේද? 2014 වසරේදී චීන ජනපති ජින්පින් මහතා ඉන්දියාවේ සංචාරයක නියැලුණු අවස්ථාවේ ඉන්දියානු අගමැතිතුමා ඔහු වෙත විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කළේය. එනම් දෙරට අතර වෙළද පරතරය අවම කර ගැනුමට තමනට සහය වන ලෙසයි. ඉන්දියානු අගමැති මෝඩි මෙතරම් උනන්දු වූ මෙම වෙළද පරතරය පිළිබද කතාන්දරය කුමක්ද?

Read More »

දිවයින කතෘට අනුරගෙන් මරණීය තර්ජන,පොලීසියට පැමිණිල්ලක්

Abura_divaina_LNW

දිවයින කතෘ අනුර සොලමන් මහතා තමන්ට දුරකථනයෙන් නිරන්තර මරණීය තර්ජන එල්ල වන බවටත් ඒ පිලිබද අනුර කුමාර දිසානායක මහතා සැක බවටත් පොලීසියට මේ වන විට පැමිණිලි කර තිබෙන බව අද පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්යක හමුවේ දී නීතිඥ උදය ගම්මන්පිල මහතා අනාවරණය කළා. “ජනතා විමුක්ති පෙරමුණ දෙවන වතාවටත් මේ රටේ මාධ්යක නිදහසට සහ අදහස් ප්රගකාෂ කිරීමේ නිදහසට අත තියල තියෙනවා. එක්තරා ...

Read More »

මහින්ද රාජපක්ෂ හෙට උගන්ඩාවට

MR_UGANDA_LNW

ශ‍්‍රී ලංකාවේ 5 වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උගන්ඩා ජනරජයෙන් ලැබුණු නිල ආරාධනයකට අනුව මැයි 11 වන දා උගන්ඩාව බලා පිටත්ව යාමට නියමිතය. උගන්ඩා ජනරජයෙන් මහින්ද රාජපක්ෂ මහතාට මෙම නිල ආරාධනාව ලැබී ඇත්තේ එරට ජනාධිපති යොවේරි කජුටා මුසෙවෙනි මහතාගේ හයවෙනි වරට ජනාධිපති පදවි ප‍්‍රාප්ති ජාතික උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වීම ස`දහායි. උගන්ඩාවේ දෙවෙනි නිදහස් අරගලයේ පුරෝගාමියකුවූ ජනාධිපති ...

Read More »

වෙල් විදානේට ගෝඨාභය කන රත්වෙන්න දෙයි

SF_GOTA_LNW

ජනතාපරමාධිපත්‍යට පයින් ගසමින් බලු ගුනේගෙන් හිස්වූ මන්ත්‍රී ධූරය ඉන්දිය රජයේ අනුග්‍රහයද ඇතුව තමා සතු කර ගත් වෙල් විදානේ ෆෝන්සේකා පසුගිය 03 වෙනිදා පාර්ලිමේන්තුවේදී ගෝඨාභයට එල්ල වූ පිත්තල හන්දියේ බෝම්බය ඔහු විසින්ම අටවා ගත් එකක් යනුවෙන් කරන ලද අමන තකතිරු කතාව සම්බන්ධයෙන් අද හිටපු ආරක්ෂක ලේකම් ගෝඪාභය රාජපක්ෂ මහතා නිසි පිලිතුරු ලබාදුන්නා… කොළඹ කොල්ලුපිටිය පිත්තල හන්දියේදි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ...

Read More »

රට දෙකඩ කිරිමේ උත්සහය තවමත් නිමාවි නොමැත- මහින්දට ආරක්ෂාව දෙනු

Mahinda_secu_LNW

රට දෙකඩ කිරිමේ උත්සහය තවමත් නිමාවි නොමැත.හිටපු ජනාධිපති තුමාට ඇති ජිවිත තර්ජනද නැතැයි කිමට තරම් සාහතිකයක්ද නැත.එබැවින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලබාදි තිබු හමුදා ආරක්ෂාව තිබු පරිදිම නැවත ලබා දිමට පියවර ගැනිම සුදුසු යැයි මෙත් පුර්වකව අනුශාසනය කරමි.

Read More »

උතුරැ පළාත් සභාවේ ජාතිවාදයට එරෙහිව නීතීඥවරයකුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්,රාජ්‍ය භාෂා කොමිසමට සහ මානව හිමිකම් කොමිසමටත් පැමිණිළි

CV_VIKI_COURT_LNW

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය 2013 වර්ෂයේ උතුරු පළාත් සභාවට තරග කරමින් පළාත් සභාවේ බලය හිමිකරගත් අතර හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයකු වූ සී.වී. විග්නේශ්වරන් මහතා මහ ඇමතිවරයා ලෙස පත් විය. 2016.04.22 දින උතුරැ පළාත් සභාව විසින් දෙමළ ප්‍රාන්ත යෝජනාවක් සම්බන්ධ ෆෙඩරල් පාලනයක් වෙනුවෙන් වූ යෝජනාවක් සම්මත කරගෙන ඇති අතර එකී යෝජනාව සම්මත කරගත් ක්‍රියා පටිපාටිය මගින් ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම ...

Read More »

සිරගෙවල් දහසක දැම්මත් මේ රටේ ජනතාව වෙනුවෙන් එක්වූ මෙම එකමුතුව බිඳ දැමීමට කාටවත් බෑ

MR_MAY_SPEECHJ_LNW

“මට ඇහෙනවා නාළිකාවක කියනවා තාම මහින්ද රාජපක්ෂ මහත්තයා කිරුලපන රැලියට තාම ඇවිත් නෑ කියලා මට කෝල් එනවා තාම නිදිද යන්නේ නැද්ද යන්න යන්න දැන්ම යන්න කියනවා. මෙහෙ අය නෙවෙයි. දුර පළාත්වල අය. ඉතින් මම දඩිබිඩි ගාලා ආවා. අපේ මන්ත්‍රීවරුන් කියනවා මට මුලින් කතාකරන්නලු. මම කිව්වා අන්තිමට කතා කරනවා කියලා. එපා මට කතාකරන්නලු. මම කිව්වා හැමෝම කතා කරලා ඉවර වෙනකම් මම ...

Read More »

ආර්ථිකය අනාතයි,ජනතාව එකාමෙන් නැගී සිටිය යුතුය-මහින්ද රාජපක්ෂ

MR_specialS_LNW

මැයි දිනයෙන් පසු බලාත්මක වෙන අසාධාරණ බදු වැඩිකිරීම් රජයකට බදු නැතිව පවතින්න බැරි බව අපි කවුරුත් දනිමු. ආණ්ඩුවකට තම කාර්යභාර්යයන් ඉටු කිරීමට ආදායමක් තිබිය යුතු නිසා ධනවතුන්ගේ ආදායම් මත මෙන්ම සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන ආහාරපාන, ඉන්ධන, විදුලි සංදේශ සේවා, වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මතත් බදු අය කරනු ලැබේ. බදුඅය නොකරන රටක් ලෝකයේ නැත. නමුත් ආණ්ඩුව බදු පණවද්දී එය සාධාරණ ...

Read More »

හිටංගේ හුටං දිස්ත්‍රික්කය -වැඩිම ළමා අපයෝජන සිදුවන්නේත් පොළොන්නරුවෙයි

HITAN_POLON_LNW

ලංකාවේ වැඩිම ළමා අපයෝජන සිදුවන්නේ පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ බවත් මේ සම්බන්ධයෙන් අප තවදුරටත් කතා කරමින් සිටීම හෝ ළමා සංවර්ධන කමිටු පිහිටුවීම පමණක්‌ ප්‍රමාණවත් නොවන හෙයින් මෙම කමිටු සක්‍රීය කළ යුතු යෑයි පොළොන්නරුව මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය පී. සෙනෙවිරත්න මහතා පසුගියදා පෙරවරුවේ පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති දිස්‌ත්‍රික්‌ ළමා සංවර්ධන කමිටු රැස්‌වීමේදී ප්‍රකාශ කළේය. පසුගිය වසරේ (2015) පමණක්‌ ...

Read More »