Political

විදෙස් රටවල් වල පදේට රූකඩ ආණ්ඩුව නැටුවට …මහින්ද නටන්නේ නෑ..

PRASSANA_MR_LNW

දේශපාලනයෙන් සමුගන්නා ලෙස මහින්ද රාජපක්ෂ මහතාට විදෙස් රටවල් දෙකක් දැනුම් දීමත් 2015 ජනාධිපතිවරණයෙන් එතුමා ගෙදර යැවීමට කළ කුමන්ත්‍රණයේම තවත් එක් පියවරක් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. පත්කර ගත් රූකඩ ආණ්ඩුවට රට පාවා දෙන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ගමන බාධාවක් යැයි වටහාගෙන සිටින එම රටවල් එතුමා විශ්‍රාම ගන්වා හෝ ...

Read More »

දෙමළ ජාතික සන්ධානය බලාපොරොත්තු වන විසඳුම කුමක්‌ද? ෆෙඩරල් ක්‍රමයද? සහසන්ධීය රාජ්‍යයක්‌ ද?

FEDRALISUM_LNW

“දෙමළුනි නැගිටිව්” හෙවත් “එළුග තමිල්” ව්‍යාපාරය ආරම්භ කළේ අන් කවරකුවත් නොව උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා විසිනි. පුරා වසර 65 ක්‌ කොළඹ සිංහලයන් හා එක්‌ව ජීවත් වූ විග්නේෂ්වරන් උතුරු පළාත් මහ ඇමැති ධුරයට පත්වීමත් සමඟ සිංහලුන් වහකදුරු විය. උතුරේ සිංහල ජනපද ඇති කිරීමට විරෝධය පෑමටත් බුදු පිළිමවලට එරෙහි වීමටත් 2016 සැප්තැම්බර් 24 වැනිදා යාපනයේදී “එළුග තමිල්” පළමු වැඩසටහනත් ...

Read More »

තැරැව්කරුවන්ට පමණක් සතුට පිරි පොංගලක් දිනය පරදවමු!මෙම වසර නිසැකවම යහපත් වසරක් වනු ඇත

THIPONGAL_MR_LNW

තෛපොංගල් පණිවිඩය  නැවුම් හැළියක් ගෙන සහල්, කෙසෙල්, උක්, අඹ ‍කොළ සැරසිලි, ළපටි  ඉඟුරු, තැඹිලි සහ කහ මුසුවූ මියුරස සපිරි තෛපොංගල් සමරන ඔබට මාගේ සුබ පැතුම්! පොංගල් පිසිමින්, අළුත් ඇඳුම්වලින් සැරසී ‍කෝවිල් වන්දනාවේ යෙදෙන අපේ ජනතාව සතුටෙන් පොංගල් සමරති. “ඉපැරණි දේ ඉවත් වී නැවුම් දේ ලඟා වේ” යන පරමාර්ථයෙන්, උතුරු නැගෙනහිර අප ආරම්භ කළ සංවර්ධනය නවතා දමා, කෘෂිකර්මයට කිසිදු ඵලක් ගෙන ...

Read More »

රට බෙදන ව්‍යවස්ථාව මේ ආණ්ඩුවේ මීනි පෙට්ටියට ගහන අන්තිම ඇණයයි…

mr_ms_2017_lnw

ජනතාවට එදා වේල කන්නත් නැති ආර්ථිකයක් වසර දෙකක දී උරුම කර දුන් මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුව රටම වෙන්දේසියේ දමන වෙන්දේසිකරුවන් බවට පත් ව ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. ජාතික සම්පත් විකුණා හෝ එදා වේල සරි කර ගැනීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය වූ බව පැවසූ රණතුංග මහතා රට විකිණීමේ පාපකර්මයට ශ්‍රී ලංකා ඇමැතිවරුන් කර ...

Read More »

රනිල් බය නැතුව රට යන්න…..රටේ නැති වෙලාවට කුමන්ත්‍රණ කරලා මට පුරුදු නෑ

rw_mr_lnw

“අගමැතිතුමාට මම කියනවා බය නැතිව රට ගිහින් එන්න කියලා. මම ආණ්ඩු බලය ගන්නෙ මුහුණට මුහුණ සටනක් දීලා මිසක් රටේ නැති වෙලාවට කුමන්ත්‍රණ කරලා නෙමෙයි…”යනුවෙන්ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති රනිල් වික්‍රමසිංහට කන හරහා පිළිතුරක් ලබාදි තිබේ. “මම ආණ්ඩු බලය ගන්නෙ මුහුණට මුහුණ සටනක් දීලා මිසක් රටේ නැති වෙලාවට කුමන්ත්‍රණ කරලා බලය ගන්න මට ඔනේ නෑ…..” හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ...

Read More »

2017 ලොකුම පචය මෙන්න සිරිසේන – රනිල්ගේ වොක්ස්වැගන් සමාගම

vw-com_lnw

වොක්ස්වැගන් සමාගමේ කර්මාන්ත ශාලාවක් අද දිනයේ කුලියාපිටියේදී ආරම්භ කරන බව කියූවද එහි ආරම්භ කිරීමට නියමිය ඇත්තේ යුරෝපානු මෝටර් රථ එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් බව අද තහවුරු වුනා. එහි පුවරුවල දැක්වෙන්නේ ‘වෙස්ටන් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි’ යනුවෙනි. වෙස්ටන් ඔටෝමොබයිල් ඇසේම්බ්ල යනු මෙරට සමාගමක් වන අතර ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කෙරෙන්නේ ඩොලර් මිලියන විසිහයයි දශම පහක ආයෝජනයකිනි.මෙහි අරමුණ වන්නේ වොක්ස්වාගන්, අවුඩි, ...

Read More »

තමන්ගේ සීමා නො දන්නා සිමාලා රටේ සීමා නිර්ණය කරන්නට යාම

sima_lnw

මේ දවස්වල ප්‍රදර්ශනය කරමින් තිබෙන පළාත් පාලන සීමා නිර්ණ නරි නාටකය දුටු විට ලියන්නට සිත් විය. කමිටු පොරවරුනි, ලංකාවේ ඕනෑ තරම් විගඩං තියෙනවා ය. ඒ නිසා බොලාත් තව ඒවා පෙන්නන්නට ඕනෑ නැත. සීමා නිර්ණය ගැන විගඩමක් පෙන්නන්නට ඕනෑ ම නම් ඒක ඇමති පෙන්වා ගනු ඇත. බොලා ඕනෑ නැත. අප දේශපාලකයන් පත් කර තිබෙන්නේ ඒවාට ය. රාජ්‍ය නිලධාරීන් ඒවා කරන්නට ඕනෑ ...

Read More »

අදින් ඇරඹෙන්නේ ඒකීය ශ්‍රී ලංකාවේ අවසාන වසරයි!

fedralisum_2017_lnw

ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක්‌ මගින් අපේ රටට නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම මේ දිනවල සිදුවෙයි. මේ වන විට එහි අන්තර්ගතව ඇතැයි පැවසෙන නොයෙක්‌ කරුණු පිළිබඳ විවිධ මත පළවෙයි. යෝජිත නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවෙන් විධායක ජනාධිපති ක්‍රමයේ බලතල කප්පාදු කිරීම සහ පළාත් සභා බලතල පුළුල් කිරීම තුළින් රටේ ඒකීයභාවයට බරපතළ තර්ජනයක්‌ එල්ල වන බව මේ පිළිබඳ විද්වතුන් වැඩිදෙනෙකු දරන මතයකි. අපේ රටට ...

Read More »

2017 ලංකාවට තීරණාත්මක වසරක් මහින්ද නිවේදනයක් නිකුත් කරමින් කියයි

mahinda_rajapaksha_2017_lnw

2017 වසරේදී ශ්‍රී ලංකාවේ අනාගතය තීන්දු වෙනු ඇත.  රට ‘වෙනම බල ප්‍රදේශ’ වලට වෙන් කිරීමට ගෙනවිත් තිබෙන බලය බෙදීමේ පැකේජයත්, ඉන්දීය සේවා සපයන්නන්ට හා සේවකයන්ට ලංකාව විවෘත කරන එට්කා ගිවිසුමත්, හම්බන්තොට වරාය හා වෙනත් රජයේ දේපොල විජාතිකකරණය කිරීමත්, 2017 වසර තුළ ආණ්ඩුව විසින් සිදුකිරීමට නියමිත විනාශකාරී වෙනස්කම් වලින් කිහිපයක් පමණි. මේ සියල්ල එන්නෙ පසුගිය වසර දෙක ඇතුළත සිදු වූ ආර්ථික ...

Read More »

අම්පාරට වින කරන ගමගේලා සහ ගල්ඔය හරහා ඉදිවෙන පාලමේ රජ ගැහිල්ල

daya_gamage_lnw

වැසි නැතිව වියළී ගිය දිගාමඩුලු මිටියාවතට යන්තමින් වැසි දෙක තුනක්‌ ඇද හැලුණා. සිඳෙමින් යන වැව් පුරවන්න ඒ වැස්‌සට බැහැ. නමුත් වතුර නැතිව සති ගාණක්‌ තිස්‌සේ වේළෙන වගාවන්ට ජීවයක්‌ දෙන්න ඒ වැස්‌සට හැකිවුණා. නමුත් අහස්‌ දියෙන් වගාකළ වගාවන් වලට මේ වන විට වෙන්න ඕන දේ වෙලා අවසන්. මාස 06 කින් පඩි නැහැ දිගාමඩුල්ලටම ඒ කාලේ ශක්‌තියක්‌ වුණේ හිඟුරාණ සීනි සමාගම. පස්‌සේ ...

Read More »