LNW SPY

මෛත්‍රී වේදිකාවේ වහලය කඩ වැටි ජනතාවගේ ඔලු පැලේ

STAGE_DOWEN_LNW

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (16) පැවැති උත්සවයක් අතරතුර එහි ඉදිකර තිබුණු තාවකාලික වහලයක් කඩා වැටීමෙන් කිහිපදෙනකුගේ ඔලු පැලී තිබේ.උත්සවයට සහභාගී කරවීම සඳහා රැගෙන ඇවිත් තිබුණු ජනතාවගේ හිස මතට මෙම වහලය කඩා වැටී ඇත්තේ ජනාධිපතිවරයා සභාවේ සිටියදීමය. මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුව ඇත්තේ වරකාපොළ රෝහලේ සය මහල් ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවය අතරතුරය.නව ගොඩනැගිල්ලට රෝගීන් ඇතුළත් කර ගැනීම ...

Read More »

ගෙදරටත් නැති…..ලෝකෙටත් නැති…වික්කාම සිංහ ආචාර්ය උපාඩිය

Deakin-University_LNW

මහා බැංකුව උගස් කල රනිල්ගේ ආචාර්ය පට්ටම යොදා ගත හැක්කේ එම විශ්ව විද්‍යාලයේ කටයුතු වලට පමණක් බව එම විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාඩිය Deakin Honorary Degrees Program හී  Titles and Postnominals හී පැහැදිලි ලෙස දක්වා තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, ඇමතිවරයෙකු හා අගමැතිවරයෙකු වශයෙන් සිදු කළ දීර්ඝ කාලීන සේවාව සහ ආර්ථික, අධ්‍යාපන හා මානව හිමිකම් ක්ෂේත්‍රයන් ඉහළට ඔසවා තැබීමට සිදු කළ මෙහෙවර අගයමින්, ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලය ...

Read More »

මහා බැංකු හොරා වාහන කැබලි පෙන්වා රුපියල් මිලියන 25,000කට කෙලවු හැටි

RAVI_K_VHICALE_EX_LNW

අවාසනාවට අද ටොප් ටෙන් 8 ට එන්නෙත් මීට කලිනුත් මෙවැනි අවසථාවක් හිමිකරගත් රවි කරුණානායක ඇමතිතුමන්මයි. අපේ රටේ ජනතාවට පඩි වගේම පිං පඩි ගෙවන්නත් සමෘද්ධි විශ්‍රාම වැටුප් වැනි ගෙවීම් කරන්නත් පුළුවන් වෙන්නේ රේගුව වැනි ආයතන ආණ්ඩුවට ආදායමක් උපයන නිසායි.  ආණ්ඩුවේ ආදායමෙන් 60%ක් සපයන ආණ්ඩුවේ සුරබිදෙන තමයි රේගුව.  නමුත් ආණ්ඩුවේ බලධාරින්ගේ වංචා නිසා පසුගිය වසර දෙක තුල රේගුවට අහිමි වුණු ආදායම රුපියල් ...

Read More »

දුමින්දට පණ නෑ….ශ්‍රිලනීප මහ ලේකම් කමින් දොට්ට!

Duminda_mahinda_LNW

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දුමින්ද දිසානායක එම තනතුරින් ඉවත් කර ඒ සදහා වෙනත් කෙනෙකු පත්කිරිමට තමන්ගේ අවධාණය යොමුවි ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය බත් එලයන් කැදවා පවසා ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.පළාත් පාලන මැතිවරණය සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ආසන සංවිධායකයින් සම්බන්ධයෙන් කල සාකච්ඡාවේදි සිරිසේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම්වරයා හැටියට ...

Read More »

නීතිපති හොම්බ නොදැම්මොත් ෆොනීගේ මන්ත්‍රීකමට කෙලවෙනවා…

sarath-fonseka_MP_POST_LNW

ජනතාපරමාධිපත්‍යට පයින් ගසමින් බලු ගුනේගෙන් හිස්වූ මන්ත්‍රී ධූරය තමා සතු කර ගැනීමට වෙල් විදානේ ෆෝන්සේකා ගිනී පෙලෙල්ල වතුරේ ඔබා රනිල්ගේ සිරිකොත ගුබ්බැයමට රිංගා ගත් මන්ත්‍රීකම සහ ඇමතිකම ලගදිම අවසන් විමට නියමිතව තිබේන බවට අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්විමෙන් අනතුරුව නීතිඥ අජිත් ප්‍රසන්න කල ප්‍රකාශය අනුව තහවුරු වේ. එහිදි නීතිඥ අජිත් ප්‍රසන්න අවධාරණය කළේ “රීට් ආඥාවකදි නීතිපති නෙමෙයි ඇවිල්ලා අධිකරණයට කරුණු ...

Read More »

රනිල්ගේ ජෙම්ස් බොන්ඩා SSPකරයි….රාජපක්ෂලා පාවාදිම වෙනුවෙන් තැග්ගක් දිලා

SHANI_ABEYSEKARA_LNW

ලසන්ත වික්‍රමතුංග ඝාතන පරික‍ෂණ වෙනත් දිසානතියකට යොමුකරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වරදකරුවෙකු කිරිමේ මෙහෙයුමේ නියැලී සිටින් රනිල්ගේ ජෙම්ස් බොන්ඩා හෙවත් මිලේනියම් සිටි පාවාදුන් පොලිස් අධිකාරී ශානි අබේසේකර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කිරිමට අගමැති රනිල් වික්‍රමසිංහ ජාතික පොලිස් කොමිෂමට නියෝග කර තිබේ.ඒ අනුව ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව මෙම උසස්වීම් ක්‍රියාත්මක කර ඇති අතර එය 2015 වසරේ අගෝස්තු මස 25දා ...

Read More »

බැදුම්කර හොරා රනිල් ජනපති කරන්න 20/20 අරක්කු බෝතලයක් ගහයි

ARJUN_GAMNPILA_LNW

යමපාලනය යටතේ අරක්කු වෙළඳාම 28%කින් වර්ධන වි ඇති බවත් ආණ්ඩුවට මින් වාසි දෙකක් තියෙනවා. ජනතාව දෙකක් ගහලා මත්වෙලා ඉන්න තරමට ආණ්ඩුවට පිස්සු කෙළින්න ලේසි. දෙවෙනි කාරනය තමයි විස මත් වතුර පොවලා ඇලෝසියස් සල්ලි සොයන්නේ 2020 ජනාධිපතිවරණයේ එජාප අරමුදලට.  අපරාදේ කියන්න බෑ.  විනිවිද භාවය තියා ගන්න අරක්කු සල්ලි 2020 ජනපතිවරණ අරමුදලට කියන එක අරක්කු බෝතලයේම මුද්‍රණය කරලා තිබෙනවා.  මේ 2020 කියලා ගහලා ...

Read More »

සිරිසේනගේ ස්වාධීන අධිකරණය රෙද්ද පල්ලේන් බේරේ….විභාග අසමත් අයෙකු මහාධිකරණ විනිසුරුවරයෙකු වේ

SIRISENA_HIGE_COURT_LNW

මහේස්ත්‍රාත් වරයෙකු වීමට ගොස් අසමත් වීමෙන් පසු පෞද්ගලික නීතිඥයෙක් ලෙස ප්‍රැක්ටිස් කරමින් සිටියදි රාමනාදන් කන්නන් නමැත්තෙක් එක්වරම මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පසුගිය පළමුවෙනිදා සිට පත් කිරීම සදාචාරාත්මකවද, නීත්‍යානුකූලවද, සම්ප්‍රදායානුකූලවද වැරදි බවත් මෙය ජනාධිපතිවරයා විනිසුරුවරුන්ට දුන් පොරොන්දු කැඩීමක් බවත් පවසමින් විනිසුරුවරුන්ගේ අධිකරණ සේවා සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියකින් සිය විරෝධය පළ කර තිබේ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(2)(ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව අධිකරණ සේවා ...

Read More »

“පත්තරයා, උඹව අද රෑට මරණවා” යහපාලන මැරයෝ…. මාධ්‍යවේදි ප්‍රදීප් අනුර කුමාරට එලිපිට තර්ජනය කරයි

Pradeep_kumara

ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම් වන ප්‍රදීප් අනුර කුමාර මහතාට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග මහතාගේ සමීපතම ආධාරකරුවකු සහ පුද්ගලික ආරක්ෂකයකු වශයෙන් කටයුතු කරන මිනුවන්ගොඩ පාතාල අපරාධකරුවකු වන පස් පොඩ්ඩා හෙවත් නැදගමුවේ රෝහිත නමැත්තා බැන වැදී මරණ තර්ජනය කර තිබේ. මිනුවන්ගොඩ, උඩුගම්පොළ ප්‍රදේශයේ අලුතෙන් ඉදිකරන ලද සතිපොළ නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රසන්න රණතුංග මහතා ...

Read More »

ෆොනී ගොනා යහපාලන වලං කඩේ බිඳී…

Fonseka_Rsambanthan)LNW

ගාලු මුවදොර පිටියේ තිබුණ නිදහස් උත්සවයේ ඉස්සරහ පුටු පේලියේ පුටු දෙකක් හිටපු හමුදාපති වෙල්විදානේ (ෆීල්ඩ්මාෂල්) සරත් ෆොන්සේකා බලහත්කාරයෙන් අත්පත්කර ගැනිම හේතුවෙන් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් 69 වන් නිදහස් උත්සවයට සහභාගිවිම් අවසන් මොහොතේ ප්‍රතිකේෂ්ප කල බව සම්බන්ධන් ජනාධිපතිවරයාට දැනුම් දි තිබේ. ගාලූ මොවදොර කි‍්‍රඩාංගනයේ පැවැති ජාතික නිදහස් උත්සවයේ අසුන් පැනවීමේදී විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතාට ඉදිරිපෙළ අසුනක් සකස් කර තීබී ඇති අතර ...

Read More »