LNW SPY

දශක තුනක සාපයෙන් රටම මුදවාගත් අපිට අද සාධාරණය ඉටු කරන්නට රජයට නොහැකිව ඇත්තේ කුමක්‌ නිසාද

ARMY_lnw

දශක තුනකට අධික කාලයක්‌ මෙරට ජනතාව ජාති, ආගම්. කුල බේදයකින් තොරව බිහිසුණු ත්‍රස්‌තවාදයකට ගොදුරු වි සිටි බව අප කවුරුත් දන්නා සත්‍යයකි. ත්‍රස්‌තවාදීන්ගේ සිහිනය වූයේ මේ රට දෙකඩ කර වෙනම රාජ්‍යයක ඔටුනු පැළඳීමය. එහෙත් ඒ සිහින පරාජය කරමින් ත්‍රස්‌තවාදය වනසා දමා මේ මාතෘ භූමිය එක්‌සේසත් කරන්නට ඉකුත් 2009-05-19 වැනිදා අපේ වීරෝදාර රණවිරුවෝ සමත් වූහ. එය විශ්වයම විශ්මිත කළ විජයග්‍රහණයක්‌ද විය. මේ ...

Read More »

විපක්‍ෂයේ ස්‌වාධීන මන්ත්‍රී කණ්‌ඩායමක්‌ ලෙස අපව පිළිගනු මැනවි. ‘ආමෙන්’

JNP_LNW

එජනිස සමඟ ඇති සියලු බැඳීම් අතහැර දැමූ බැවින් තමන් ඇතුළු ජානිපෙ මන්ත්‍රීවරුන් පස්‌දෙනා ස්‌වාධීන මන්ත්‍රීවරුන් සේ පාර්ලිමේන්තුව තුළ පිළිගන්නා ලෙස විමල් වීරවංශ මහතා ඊයේ (22 දා) කථානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය. මේ සම්බන්ධව අද (23 දා) පක්‍ෂ නායක රැස්‌වීමේදී සාකච්ඡා කර දැනුම් දෙන බව මෙහිදී කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වූ අවස්‌ථාවේදී විශේෂ ප්‍රකාශයක්‌ කරමින් විමල් වීරවංශ මහතා ...

Read More »

චතුරිකාට අනින්න ගිය හල්ලොලූව දෙකොනින් ඇන ගනී…මංගලත් අවමංගල වෙන ලකුණු

MANAGALA_THUSITHA_LNW

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ දියණියට එරෙහිව ලංකා නිව්ස් වෙබ් අඩවිය හරහා ප‍්‍රචාරය කිරිමට තොරතුරු ලබා දී ඇත්තේ තුසිත හල්ඔලූව බවත් අණාවරණය වීමත් ඇයගේ නම විකුණමින් රුපියල් මිලියන 300කට ආසන්න මුදලක් කොල්ල කෑමත් හේතුවෙන් ඒ පිළිබඳව පරික්ෂණ පැවැත්විම සදහා විශේෂ පොලිස් කණ්ඩායමක් ජනාධිපතිවරයාගේ බලතල යටතේ යොදවා ඇති බවත් ඔහුන් පසුගියදා හදිසියේම තුසිත හල්ඔලූවගෙ නිවසට පැන ලියකියවිලි රැසක් රැගෙන ගොස් තිබේන බව ...

Read More »

සාදය මාරයි….කාරියප්පෙරුම හමාරයි….ආණ්ඩුවේ කරේ නගින්න ගිහින් පස්ස බිම ඇනේ..

Roshanath_LNW

බැදුම්කර හොරුන්ගේ පවු සේදිම සදහා හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්, පසුගියදා සලාක ක්‍රමයට කාරියප්පෙරුමලා විකුණා දැමු සියත TV සහ සියත ගුවන් විදුලිය මෙන්ම ‘වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ’ආණ්ඩුවට මුට්ටු විමේ සාදයක් කොළඹ හිල්ටන් හෝටලයේදි පැවැත්වු අතර ඒ සදහා දේශපාලනකයන් රැසකට ආරාධන කර තිබුනද ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ නී.අමාත්‍යවරයා හැරෙන්නට කිසිවෙකුත් සහභාගි නොවිම හේතුවෙන් කාරියප්පෙරුමලා නස්පුක් වි ...

Read More »

ඔමැක්ස් හෙල්ත්කෙයාර් (පුද්) සමාගමට හොර ලේබලය අලවන්න ගිය රාජිත සහ ගූ බට්ටෝ

Omacx-Heathcare_LNW

ඉකුත් දා සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක දී අප සමාගම වන ‘ඔමැක්ස් හෙල්ත්කෙයාර් (පුද්) සමාගමේ’ නාමය සඳහන් කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සිදුකරන ලද අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් රුපියල් මිලියන පන්සියයක වන්දියක් ඉල්ලා දොස්තර රාජිත සේනාරත්න මහතාට විරුද්ධව නීතීමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට අප සමාගම තීරණය කර ඇත. එම මාධ්‍ය හමුවේ දී අප සමාගම ...

Read More »

තුණ්ඩුවකින් අග්‍රවිනිශ්චයකාරවරයා නෙරපා හැර මුලු අධිකරණ පද්ධතියම මහත් භීෂණයකට ලක්කළ සිරිසේනගේ කෙරුවාව

SIRISENA_EXWIFE_LNW

මේ ආණ්ඩුව 2015 දී වැඩ ඇල්ලුවේ ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කල තුණ්ඩුවකින් එවක සිටි අග්‍රවිනිශ්චයකාරවරයා නෙරපා හැර මුලු අධිකරණ පද්ධතියම මහත් භීෂණයකට ලක් කිරීමෙනි. මේ සම්බන්ධයෙන් ඉටුකල සේවාවන් වෙනුවෙන් අලුත් ආණ්ඩුව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපතිවරයාට ඉතා ආකර්ශනීය දේශපාලන පත්වීමක්ද ලබා දුන් බව නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය ඉල්ලා ඇති පරිදි රාමනාදන් කන්නන් ...

Read More »

නීතිපති දෙපාර්තමේන්තුව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පවා උල්ලංඝනය කරලා..මව් භාෂාවට කෙලවපු කෙලවිල්ල මෙන්න

Aruna-Unawatuna_LNW

ජාතිකත්වය ආවරණය කරමින් සිටින ඉංග්‍රීසි ගැති කඩතුරාව විනිවිද දැකීමට “මව් භාෂා ප්‍රවර්ධන සංවිධානය” ට හැකි වෙයිද?(මාධ්‍ය සාකච්ජාව 2017 පෙබරවාරි මස 16 (ප.ව. 1.30 සිට 2.30 දක්වා) තුම්මුල්ල, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේ (4 වන මහල) – නීතීඥ අරුණ ලක්සිරි උණවටුන අදහස් දක්වමින්) මහජන රාජ්‍ය සභාව විසින් පසුගියදා නිදහස් චතුරශ්‍රය, පුස්තකාලප්‍රලේඛනහා සේවා මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදීපවත්වන ලද පූජ්‍ය මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන්, පූජ්‍ය කිරම ...

Read More »

සිරිසේන ජනපති උමතුවෙන් පෙලෙන්නෙක්…පිස්සේක්….පිස්සේක්…

mohan-peiris_LNW

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිවසටම ගොස් තමන් ඉවත් නොකරන ලෙසට ඉල්ලා සිටි බවට ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය හරහා ඔහු උමතුවෙන් පෙලෙන්නේකු මෙන්ම මානසික ව්‍යාධියකින් පෙලෙන්නේකු බව තහවුරු වන බව හිටපු වැඩබලන අගවිනිසුරු මොහාන් පීරිස් මහතා අප විශේෂ වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.ජනාධිපතිවරයාට එරෙහිව අපහාස නඩු මගට පිවිසිමට ඇති හැකියාව විධායකය හරහා අවහිර කර ඇති හෙයින් ඔහු තමන්ට හිතේන දේ පැවසිමට ...

Read More »

සිංහල ජාතිය ජීවග්‍රහයෙන් අල්ලා ගැනිමට එරෙහිව සටන් කරන්න කාලය හරි..

Mawubasha_LNW

යම් කිසි රටක් තවත් රටක් හෝ යම් කිසි ජාතියක් තවත් ජාතියක් හෝ ආක්‍රමණය කරන්නේ නම් පළමුව කළ යුත්තේ ජීවග්‍රහයෙන් භාෂාව අල්ලා ගැනීම බව මහාචාර්ය ඉදුරගාරේ ධම්මරතන හිමියන් පවසනවා.ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් මව් භාෂාව ප්‍රවර්ධන සංවිධානය ලබන 21 වැනිදා පැවැත්විමට නියමිත වැඩසටහන සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරිමේ උත්සවයට එක්වෙමින් මහාචාර්ය ඉදුරගාරේ ධම්මරතන හිමියන් කියා සිටියේ ,….අපේ මව් බස පිළිබද කිසියම් විදිහට අභිනනන්දන සන්ධිස්ථානයකට අප ...

Read More »

විදුලි බල ඇමති ටෙන්ඩර් මගඩියක! ජනපති සද්ද නෑ… හොරකම ගජ රාමෙට

Ministry-of-Power-and-Energy_LNW

කැබිනට් මණ්ඩලයත් නොමග යවමින්, ප්‍රසම්පාදන ක්‍රියාවලියට නොතකා හරිමින් විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ඩීසල් විදුලි උත්පාදන යන්ත්‍ර ගෙන්වා නැවත වරක් පුද්ගලික අංශයෙන් විදුලි මිලදී ගැනීම අරඹා තිබේන බව වාර්තා වේ. කැබිනට් මණ්ඩලයේ ද, රටේ ද ඇස් වසා සිදු කොට ඇති අලුත්ම ටෙන්ඩර් මගඩිය සැකෙවින් මෙසේය. 1. කුප්‍රකට ගල් අගුරු වංචාවේ නම සදහන් වූ රාජ්‍ය නිලධාරීන් පිරිසක්, 2016.12.28 රැස්වීම පවත්වා ඩීසල් ...

Read More »