LNW SPY

මුක්කු ගහන සිරිසේන අපේ නායකයා නෙවේ … සම්මේලනයට අපි නෑ

MUKKUWA_LNW

ලබන 04 වෙනිදා කුරුණෑගලදී පැවැත්වීමට නියමිත ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ 65 වන සමුඵව වර්ජනය කිරීමට ගම්පහ දිස්ති‍්‍රක් පළාත් පාලන මන්තී‍්‍ර සංසදය තීරණය කරයි. එහි සභාපති ගම්පහ ප‍්‍රාදේශීය සභවේ හිටපු සභාපති රංජිත් ගුණවර්ධන මහතා අද (19) උඩුගම්පල ප‍්‍රසන්න රණතුංග මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කලේ ගම්පහ දිස්ති‍්‍රක්කය නියෝජනය කරන පලාත් පාලන මන්තී‍්‍රවරුන් 230න් 215 කට ආසන්න පිරිසක් මෙම සමු`ඵව වර්ජනය ...

Read More »

ලේක්හවුස් ගණිකා වෘත්තීයේ යෙදවු දසයා ඌව පරණගම ආසන සංවිධායක වු හැටි

Dasanayaka_lakhoise_LNW

ලේක්හවුස් ආයතනයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයට නිලධාරීන් තෝරා පත් කර ගැනීම සඳහා පසුගිය දිනෙක පැවැති ඡන්ද විමසීමේදී ඡන්ද එකසිය ගණනක් ලැබූවකු ද මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයකු ලෙස පත් කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඌව පරණගම ආසන සංවිධායකවරයා වශයෙන් මෙසේ පත් කර ඇත්තේ ලේක්හවුස්  ආයතනයෙහි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපතිවරයා වශයෙන් ද කලක් කටයුතු කළ ...

Read More »

සිරිසේනගේ පඩත්තල සංවිධායකයෝ දුෂණ මෙහෙයුම අරඹයි

Chandata_ka_LNW

කැස්බෑව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ප්‍රධාන සංවිධායක ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලද චන්දන කත්‍රිආරච්චි මහතා සිය දේශපාලන බලය යොදවමින් පළාත් පාලන නීතියට පිටුපාමින් සිය නිවසේ සංවර්ධන කටයුතු සඳහා කැස්බෑන නගරසභාව සතු යන්ත්‍රෝපකරන රැගෙන ගොස් ඇති බව වාර්තා වේ. චන්දන කත්‍රිආරච්චි මහතා ලැබූ පත්වීමට අදාළව පැවැත්වෙන උත්සවයක් සඳහා වවන වත්ත පාරේ සිය නිවස පිහිටි ඉඩම සැකසීමට ...

Read More »

සිරිසේන ශ්‍රිලනීපය දෙකඩ කර එජාපයට විකුණා අවසන් …සාමාජිකයන් තින්දුවක් ගනු!

UPFA_SALE_LNW

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශාල ජන පදනමක් ඇති සංවිධායකවරුන් ඉවත් කොට අඩු ජන පදනමක් ඇති පුද්ගලයන් එම තනතුරුවලට පත් කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දුර්වල කිරීමත් එක්සත් ජාතික පක්‍ෂයට වාසිදායක තත්වයක් ඇති කිරීමත් නිරායාසයෙන්ම සිදුකරමින්  ශ්‍රීලනිපය දෙකඩ  කිරීම සදහා බෙදුම්වාදී පාහර සිරිසේන කටයුතු කර ඇති බව මනාව පැහැදිලි වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි. ...

Read More »

මහින්දට බයයි….මහින්ද පරද්දන්න සිරිසේන අලුත් සන්ධානයක් හදයි

New_political_INS_LNW

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු තවත් ත්‍රීවිල් පක්ෂ කිහිපයක්ද එකතු කරගනිමින් පුළුල් සංධානයක් ලෙස ඉදිරි මැතිවරණ සදහා තරග වැදිමට පසුගියදා කැබිනට් රැස්විමෙන් අනතුරුව මෛත්‍රී බත් බැලයන් අතර පැවැති සාකච්ඡාවකදි  තින්දු කර තිබේ.ඒවැනි සන්ධානයක් සදහා ද්‍රවිධ ජාතික සන්ධානය සහ අනෙකුත් දමිළ පක්ෂ එකතු කර ගැනිම අපහසු නොවන බවයි එක්සත් ජාතික පක්ෂයේ රනිල් පිළ ශ්‍රිලනීප ...

Read More »

මුදල් ඇමති රවි ‘ඔන්ගොයින් හොරකම්’.. බිරිඳ හා දියණියට රජයේ ගුදමක් දිලා

Ravi_family_LNW

මෙන්න ‘ඔන්ගොයින් හොරකම්’.. මුදල් ඇමති බිරිඳට දුවට අපූරු තෑග්ගක් දීලා.. මුදල් ඇමති රවි කරුනානායක මහතා විසින් වරායේ පිහිටි රජයේ ගුදමක් තම බිරිඳ හා දියණියගේ නමට ලබා දී ඇති බව ජවිපෙ පළාත් සභා මන්ත‍්‍රී වසන්ත සමරසිංහ මහතා අනාවරණය කර තිබේ. මෙම ගුදම සඳහා රුපියල් කෝටි හතලිහක් පුද්ගලික ඇපකර තබා ඇතැයිද මේවා ‘ඔන්ගොයින් හොරකම්’ යයිද කී ඔහු මුදල් ඇමතිවරයාට එරෙහිව මේ වසර ...

Read More »

ප‍්‍රසන්න අර්ජුනගේ රෙදි ගලවයි

PRSANNA_ARJUNA_LNW

සිය පියා මැරුණේ මහින්ද රාජපක්‍ෂ නිසා බවත්, එය සිය සහෝදරයා නොදන්නා බවත්, පවසමින් වරාය ඇමති අර්ජුන රණතුංග මහතා කර ඇති ප‍්‍රකාශයකට සිය දැඩි විරෝධය පල කරන ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ප‍්‍රසන්න රණතුංග මහතා අර්ජුන අයියා පිලිබදව තමන් ලැජ්ජාවන බවත්, පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඔහු සිය තාත්තා වන රෙජී රණතුංග මහතාට ලැජ්ජා කරන බවත්, අවධාරණය කරයි. කර්තෘ මණ්ඩලයක දුරකථන අංකයක් හෝ නොමැති ...

Read More »

ශ්‍රී ලාංකීය අභිමානය විකුණමින් යහපාලන අගුපිලේ ලගින ස්වර්ණවාහිනී

LIVE@_LNW

කිසිදු හැදියාවක් නොමැති යහපාලන පට්ටන්දරී වන් හිටපු ජනාධිපතිනි වත්මන් රට පාවාදිමේ කණ්ඩායමේ ජාත්‍යන්තර සුරතලිය වන චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක(ජාතකය සුවර් නැත ) කට ගොන්නක් විස්කී බී තැන තැන ගොස් කරන මුසල අසමජ්ජාති කුණු කතා සිය අසමජ්ජාති මාධ්‍ය භාවිතය සදහා යොදවා ගැනිම කිසිවිටකත් නොගැලෙපෙන බව ශ්‍රී ලාංකීය අභිමානය විකුණමින් යහපාලන අගුපිලේ ලගින ස්වර්ණවාහිනී ඇතුලු සමස්ත මාධ්‍ය  නාලිකාව වලටම නොගැලෙපෙන බව අප තරයේ අවධාරණය කරමු. ...

Read More »

කැමරාව ඉස්සරහා රෙද්ද ඉස්සු නිළියක් මට මඩ ගහනවා

Madusha_ramasingha_Mud_LNW

පසුගිය ජනාධිපතිවරණ සමයේ වේදිකා මත අසභ්‍ය වදනින් වත්මන් ජනාධිපතිවරයා ඇමතූ හිටපු ජනාධිපතිවරයාගේ කීර්ති නාමයද කැලැල් කල, නැවත යහපාලන ජයග්‍රහණයෙන් පසු අප දිවිහිමියෙන් කැපවී දිනාගත් යහපාලනය දූෂිත පාලණයක් කිරීමට යහපාලණයට එක්ව යහපාලන රජයේ තනතුරු වරදාන වරප්‍රසාද භුක්ති විඳින එක්තරා නිර්ලජ්ජිත කාන්තාවක් සහ ඇගේ සැමියා යැයි කියාගත් පුද්ගලයා ඔවුන්ගෙ පටු දේශපාලණ ඕනෑ එපා කම් වෙනුවෙන් මා දේශපාලන වශයෙන් එක්ව කටයුතු කල ඇමති ...

Read More »

විදුලි මිටරය වෙනස් කර මිලියන 2.3කට කෙලිය හන්තාන පාදඩ නිමල්

Electricity_metter_NIMAL-LNW

මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මානව නායකත්ව පුහුණු විද්‍යාපීඨය නැමැති ආයතනයේ නේවාසික පාඨමාලාවකට සම්බනධවී සිටි අවුරුදු 16 හා 17 යන වයසේ පසුවන දැරියන් 8 දෙනෙක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කිරීම හා ඉන් දැරියන් දෙදෙනෙක් දූෂණය කිරීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නිමල් පීරිස් නැමැත්තා වත්මන් පොලිස්පති පුජිත් ජයසුන්දර සමග එකතු වි ගැසු ගෙමක් ගැන තොරතුරු අනාවරණය වෙමින් තිබේ. වත්මන් පොලිස්පති එවකට ...

Read More »