LNW SPY

නීතිය අවලමේ යවලා….සිංගප්පූරු මහේන්ද්‍රන්ලා ජොගී නටනවා…විපක්ෂයට වෙනම නීතියක්

මහා බැංකුව කොල්ල කෑ….රනිල්ගේ සිංගප්පූරු මහේන්ද්‍රන්ලා රටේ ජනතාවගේ මුදල් නෝට්ටු වලටද අත්සන් තබා රටෙනුත් පලාගොස් සිටින අවස්ථාවක නීතිය අවලමේ යැවිමේ යහපාලන තියරිය ගීතා කුමාරසිංහ ඇතුලු රටේ ජනතාව වෙනුවෙන් පෙනීසිටින විපක්ෂය මර්දණය කිරිම සදහා කටයුතු කිරිම පිළිබඳව යුක්තිය උදෙසා කාන්තාවෝ(women for justice) කථානායකවරයාගේ අවධානය යොමුකර තිබේ.

Read More »

චන්ද්‍රිකාට මුල මතක නෑ….චන්ද්‍රිකා මරන්න හැදුවේ NGO කාරයෝ….ආණ්ඩුව කොටි සංවිධානයට නැවත පන දීමේ උත්සාහයක

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව අඩු කිරීම සදහා අධිකරණයේ නඩුවක් ගොනුකළ බව රජයට සම්බන්ද දේශපාලකයන් ප්‍රකාශ කල බව මේ දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවේ.එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරමි. ජනාධිපති ලේකම් කාර්යාලය හෝ ආරක්ෂක අමාත්‍යාංශය හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ස මහතා විසින් එවැනි නඩුවක් ගොනුකර නොමැත.එම නඩුව ගොනු කර ඇත්තේ රාජ්‍ය නොවන සංවිධානයක් විසිනි. එවකට ...

Read More »

ආණ්ඩුවට එරෙහි වු රුවන්, සුභාෂ් සත්හඩ පුවත් පතෙන් දොට්ට….

රාජපක්ෂලා ඉලක්ක කර මඩ ගසමින් යහපාලන ආණ්ඩුවේ ශ්‍රීලනිපයේ ඩිල් ගොඩ දමාගැනිම සදහා ශ්‍රී නිදහස් පක්ෂ පැරෂුට් මහා ලේකම් දුමින්ද සිල්වා වෙබ් මාෆියාවේ ගොඩ් ෆාදර්ගේ චරිතය නිරූපණය කරන කූප්‍රකට පච නිර්මාණකරු රුවන් ෆර්නැන්ඩස් බිල්ලට දෙමින් පටන් ගත් සත්හඩ පුවත්තේ කතෘ මණ්ඩල උපදේශ තනතුරින් සහ සම්පුර්ණ පුවත් පතෙන්ම රුවන් ෆර්නැන්ඩස් වහාම ඉවත් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරනය කළා. මිට අමතරව සත්හඩ ...

Read More »

රබර් සෙරෙප්පු දෙකක් දමා හොටු හූරමින් සිරිකොතට ආ එරංග විජෙරාමයේ නිවසක් හදයි…එ ජා ප යේ කැරැල්ලක් අත ලග

රනිල් වික්‍රමසිංහගේ ආකර්ශනය දිනා ගත් තරුණයෙකු වන එරංග වැලිඅංගේ ජාතික තරුණ සේවා සභාවේ සභාවේ සභාපති ලෙස පත්ව විම හරහා එජාප යොවුන් පෙරමුණ තුල හටගත් අර්බුදය පක්ෂ අර්බුදයක් දක්වා වර්ධණය වි තිබේන බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළා. අගමැතිතුමාගේ බෝල මිරිකන මෙම පුද්ගලයාට කොළඹ දිස්ත්‍රික්කයෙන් දේශපාලන දොර විවෘත කිරීම අගමැතිවරයාගේ උපක්‍රමය වි ඇති අතර ගමට කෝටියක් සහ Youth Got Talent ...

Read More »

GSP+වෙනුවෙන් ආණ්ඩුව රෙද්ද උස්සයි…නව ත්‍රස්‌ත මර්දන පනතට කැබිනට්‌ අනුමැතිය…

පැවැති ත්‍රස්‌ත මර්දන පනත වෙනුවට නව ත්‍රස්‌ත මර්දන පනතක්‌ කැබිනට්‌ මණ්‌ඩලය විසින් අනුමත කර තිබේ.රජය නව පනත අනුමත කර ඇත්තේ ජී.එස්‌. පී. ප්ලස්‌ සහනය ලබාගැනීම සඳහායි. ජී.එස්‌.පී. ප්ල්ස්‌ සහනය ලබාදීමේ තීරණය මැයි 16 දා ප්‍රකාශයට පත් කෙරේ. මෙතෙක්‌ ක්‍රියාත්මක වූ ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කරන ලෙස යුරෝපා සංගමය රජයෙන් ඉල්ලා තිබිණි.පැරණි පනත යටතේ රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි පොලිස්‌ සහ ...

Read More »

යහපාලන ආර්ථික ඔස්තාර්ලා රටේ ආර්ථිකය හාන්සි කල හැටී….

ආර්ථික ඔස්තාර්ලා ලෙස පෙනිසිටිමින් රටේ ආර්ථිකයට කෙලවා ඇති තරම මේ වනවිට රටේ බත් කන ජනතාව හොදාකාරවම දනී.යහපාලන ඇමතිවරුන් කතාවෙන්නම් ආර්ථික ඔස්තාර්ලාය නමුත් ක්‍රියාවෙන්නම් රටේ ආර්ථිකය හාන්සි කර හමාරය.රටේ ආර්ථිකය හාන්සි කර ඇති තරම ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරි/සමාගම් අධ්‍යක්ෂක ජයම්පති මොල්ලිගොඩ මහතා කරන ලද සංඛ්‍යත්මක විස්තරය කියවන්න ….    

Read More »

අඳුරු යුගයක් ඇස් පනාපිට ….වෛරී දේශපාලනයට එරෙහිව පෙළගැසෙමු

මැයි දින සුබ පැතුම් පණිවුඩය සැබෑ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී නිදහස්, නිවහල් දේශපාලන සංස්කෘතියක් උදාකර ගැනීම සඳහා පෙළ ගැසී ජාති ආගම් භේදවලින් තොරව මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය අභිමානයෙන් සැමරීමට එක්වන ලෙස සකල ලක්වාසී ගොවි කම්කරු ජනතාවගෙන් ඉල්ලා සිටිමි. අද රට අරක්ගෙන ඇති වෛරී දේශපාලනයෙන් ඉවත් වී මර්ධනකාරී ක්‍රියාවන් පිටුදකිමින් වැඩ කරන ජනතාවගේත්, සමස්ත රටවැසියන්ගේත් අයිතිවාසිකම් සුරකිමින් සමාජ හා ආර්ථික සාධාරණත්වය ඇති කරන ජාතික ...

Read More »

සරත් ෆොන්සේකාට ලැබෙන හමුදා බලය තුළ රාජපක්ෂවරුන්ගේ ජීවිත අනතුරේ

සරත් ෆොන්සේකා බලයට ආසා කළේ අද ඊයේ නොවේ. මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ එදා සරත් ෆොන්සේකාව යොදාගත්තේ බෙදී යාමට තිබූ රට එකතු කිරීමටය. යුද්ධය අවසන් වීමත් සමගම සරත් ෆොන්සේකාගේ බලකාමීත්වය ඉස්මතු වූ අතර ජනාධිපති වීමේ සිහිනයද ඔහුට ඇති විය. සරත් ෆොන්සේකාගේ මේ බලතණ්හාව දුටු බෙදුම්වාදීන් 2010 ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහුව ඇතුළත් කළේ රාජපක්ෂවාදීන්ව පාලනය කර ගැනීම පහසු කර ගැනීමටය. කෙසේ ...

Read More »

ආචාර්ය කලංගේ අවලං වැඩ මෙන්න ….රජයේ දේපල හොර ගෑනු අවභාවිතාවේ

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා රජයේ දේපල අවභාවිතා කරමින් තම පෙම්වතියක් සතුටු කිරීමේ කාර්යයක යෙදී සිටින බව අප වෙත වාර්තා වේ. කිරුලපන ප්‍රදේශයේ ජීවත් වන අදාල කාන්තාවගේ ගමන් බිමන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිල මෝටර් රථය වන KX-7671 රථය ලබා දී තිබෙන අතර ඔහුගේ පුද්ගලික රියදුරෙකු විසින් අදාල රථය ඇයගේ ගමන් බිමන් සඳහා රැගෙන යන බවද ...

Read More »

ශ්‍රිලනිපය එජාපයේ වලිගයක් කරලා නිදහස් පක්‍ෂය දෙකඩ කලේ වහල් සිරිසේන -මහින්දගෙන් නිවේදනයක්,Dividing the Sri Lanka Freedom Party

පක්‍ෂයේ පතාක යෝධයින් ආසන සංවිධායක කම්වලින් ඉවත් කරමින් මේ ගෙන යන වැඩපිළිවෙල නිසා ශ්‍රිලනිපය දෙකඩ කිරීමේ සමපූර්ණ වගකීම පක්‍ෂ නායකයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන භාරගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.   2017 අ‌ප්‍රේල්  27 මාධ්‍ය නිවේදනය   ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කිරීම 2015 ජනවාරියේදී නව නායකයෙකු යටතට පත්වූයේ නොබෙදුණු ශ්‍රිලනිපයකි. පක්‍ෂ නායකත්වය මා ...

Read More »