LNW SPY

දයාගේ සම්බන්ධීකරණ ලේකම් ඉල්ලා අස්වෙයි… පුද්ගලික ලේකම් මෙක්සිකෝවේ..දයාගේ ගැහිලි මෙන්න

DAYA_GAMAGE_LNW

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ශෙහාන් තලගල තම තනතුරෙන් ඉල්ලා අස්වී තිඛේ. දැනගන්නට ලැබී ඇති තොරතුරු අනුව අමාත්‍යාංශයේ කටයුතු කරගෙන යාමේ දී අනීතික ක්‍රියාවන්හි යෙදීම සදහා දිගින් දිගටම අමාත්‍යවරයා විසින් සිදු කරන බලපෑම් වලට එකග විය නොහැකි වීම මෙයට හේතුවයි. කෙසේ නමුත්, අමාත්‍ය දයා ගමගේගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කරන ප්‍රියාමනී හේමචන්ද්‍ර (අමාත්‍යවරයාගේ සොයුරිය) මේ වන විට ...

Read More »

රටේ ජනතාව හාමතේ ..යහපාලන ඇමතිවරුන් 7කට වාහන ගෙන්න කෝටි 50ක්

VHICLE_YAHAPALANAYA_LNW

ඇමැතිවරුන් හත් දෙනකුට, රාජ්‍ය ඇමතිවරුන් තිදෙනකුට සහ නියෝජ්‍ය ඇමැතිවරයකුට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් හතළිස්‌ නව කෝටි හතළිස්‌ නව ලක්‍ෂ හැට දෙදහස්‌ හත්සිය අනූවක මුදලක්‌ (494962790) ඉල්ලා පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ආණ්‌ඩු පක්‍ෂ සංවිධායක, පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (07) ඉදිරිපත් කරන ලදී. ඒ අනුව විශේෂ කාර්යභාර ඇමැතිවරයාට වාහනයක්‌ මිලදී ගැනීම සඳහා රුපියල් 42600000 ක්‌ ද ...

Read More »

තුන්වේල කාපු අම්මා අද එක් වේලක් කාලා දරුවාට සීනි නැතු තේ කොප්පයක් දීලා දරුවාව සනසනවා

Pavithra-Wanniarachchi_LNW

මෙතෙක් කල් තමන්ගේ දරුවා එක්ක තුන්වේල කාපු අම්මා අද එක් වේලක් කාලා තමන්තේ දරුවාට සීනි නැතු තේ කොප්පයක් දීලා තමන්ගේ දරුවාව සනසන තත්ත්වයකට පත්ව ඇති බව මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියා.ඒකාබද්ධ විපක්ෂයේ කාන්තා සංවිධානය විසින් කොළඹ විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේ ඊයේ (07) පැවති ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට එක් වෙමින් රාජපක්ෂ මහතා සදහන් කළේ හාල් සෙරුව වැඩිවෙලා ජීවන වියදම ...

Read More »

බැඳුම්කර සල්ලි හොර පාරෙන් පිටරටට යද්දී ….හම්බන්තොට වරාය විකිණීමේ දී රුපියල් ට්‍රිලියන 1.4ක ගේමක් ගහලා

THIFT4_LNW

හම්බන්තොට වරාය විකිණීමේ දී රුපියල් ට්‍රිලියන 1.4ක දූෂණයක් පිටු 74කින් යුත් හම්බන්තොට වරාය විකිණීමේ ගිවිසුම දේශප්‍රේමි නිලධාරින් මාර්ගයෙන් අපට ලැබී තිබෙනවා.  මේ ගිවිසුම හරහා ලංකාව සතු වටිනාම වස්තුව වන හම්බන්තොට වරාය තුට්ටු දෙකට චීනයට විකිණීමට සැලසුම් කර තිබෙනවා.  මෙහි දී චීනය අපට ලබා දෙන්නේ ඉදි කිරීම් පිරිවැයෙන් 80%ක් විතරයි.  ඉඩම් සඳහා කිසිම මුදලක් ගෙවන්නේ නෑ.  වරාය පිහිටි ඉඩම් ලෙස හෙක්ටෙයාර ...

Read More »

මවුබිම දෙකඩ වේ…..ලංකාව ෆෙඩරල් කලයුතුයි – එක්‌සත් ජාතීන්

federal-Sri-Lanka_LNW

ශ්‍රී ලංකාවේ වාර්ගික අර්බුදයට ස්‌ථිර විසඳුමක්‌ ලෙස බලය විමධ්‍යගත කරන පෙඩරල් විසඳුමක්‌ ලබාදිය යුතු යයි සුළු ජන කොටස්‌ පිළිබඳ කටයුතු කරන එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත රීටා අයිසැක්‌ ජිනීවා මානව හිමිකම් සමුළුවට නිර්දේශ කර තිබේ.මිට අමතරව ශ්‍රී ලංකා රජය ඉටුකළ යුතු ඉල්ලීම් යෑයි දක්‌වමින් නිර්දේශ 24 ක්‌ද මානව හිමිකම් සමුළුවට යොමුකර ඇති අතර උඩරට වතුකරයේ සියලු පවුල්වලට පර්චස්‌ හත බැගින් ලබාදිය ...

Read More »

ජනමත විචාරණයකට ගියොත් යන්න වැසිකිලි මදිවෙනවා …මෛත්‍රී මැතිවරණ සිතියම හකුලයි…

Maithiripala_Sirisena_Ranil_LNW

මේ මොහොතේ ජනමත විචාරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා කටයුතු කලහොත් එය ලාංකිය දේශපාලන ඉතිහාසයේ පාලක පක්ෂයක් ලබන දැවැන්තම පරාජය සනිටුහන් කරන මැතිවරණයක් බවට පත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවයේ ජ්‍යෙෂ්ඨයන් මධ්‍යම කාරක සභාව රැස්වීමේදි පෙන්වා දි ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කඩිනමින් ගෙන ආ යුතු බවත් ඒ හරහා උතුරේ ජනතාවට ස්වාධින බලතල සහිත රාජ්‍ය ...

Read More »

අතිශය වැදගත් දේශපාලන තින්දු රැසක් ගැනිමට මහින්ද සුදානම්!

MR_MS_LNW

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සමස්ථ ලංකා කාරක සභාවේදී මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ කණ්ඩායම ගත් තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරණ ශී‍්‍රලනිප පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ විශේෂ හමුවක් මේ බදාදා කැදවිමට මහින්ද පාර්ශ්වය තින්දු කර තිබේ.එම සාකච්ඡාවේදි අතිශය වැදගත් දේශපාලන තින්දු කිහිපයක්ම ගැනිමට මහින්ද පාර්ශ්වය සුදානම් බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ...

Read More »

ආණ්ඩුව විවේචනය කල විමලනාත් විරරත්නව බැදුම්කර හොරු ඉරුදිනෙන් දොට්ට දමයි

IRUDINA_LNW

මාස ගණනාවක් ලීඩර් පබ්ලිකේෂන් ආයතනයට අයත් ඉරුදින පුවත්පතේ මාධ්‍යවේදීන්ට සිය වැටුප නොගෙවා වැඩගත් මහ බැදුම්කර හොරු රැලේ නායකයා වන මුදල් අමාත්‍ය රවි කරුණානායක ඉරුදින පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ විමලනාත් විරරත්න වහාම සේවයෙන් ඉවත් කර තිබේන බව ‘ඉරුදින’ සේවක එකමුතුව සදහන් කරනවා. 2016 වසරේ නොවැම්බර් සිට මාස ගණනාවක් සේවකයන්ගෙ වැටුප් නොගෙවා වැඩ ගැනිමට රවි කටයුතු කර ඇති අතර පසුව රටේ මාධ්‍ය මිළදි ...

Read More »

සයිටම් සේනාරත්නට පුස් වෙඩි තැබිම පසුපස රාජිත සේනාරත්න! බඩු මාට්ටු

Rajitha_senarathna_SAITM_LNW

සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව මාධ්‍යම පළාත් වෛද්‍යවරුන්ගේ වර්ජනයක් ඊයේ (28) ක්‍රියාත්මක වු අතර,මීට සමගාමීව පැවති රැළියකදී සයිටම් ප්‍රධාන විධායක නිළධාරී චමීර සේනාරත්නට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ අදහස් පළ කර සිටියා. එසේම මෙහිදි සයිටම් වෙඩි තැබීම පිටුපස ඇති දේශපාලන හස්තය පිළිබඳවද ජාගොඩ මහතා අනාවරණයක්ද කළා. “සමීර සේනාරත්න තමන්ටම වෙඩි තියා ගත්තා,නිවේදනය කරා පොලිස් මාධ්‍ය ...

Read More »

ඩිලාන් වහාම දොට්ට දමනු! චන්ද්‍රිකාගෙන් සිරිසේනට නියෝගයක්!

DILAN_MS_CBK_LNW

ඩිලාන් පෙරේරා පෙරේරා සහ තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නී.අමාත්‍යධුරයන් දරණ දෙදෙනෙකු වහාම එම අමාත්‍යධුරවලින් ඉවත් කිරිමට කටයුතු කරන ලෙස ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උපදේශිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ශ්‍රීලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නියෝග කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා. එක්සත් ජාතික පක්ෂ නායකත්වය විවේචනය කිරිම සහ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්ෂය සමග සමීප සබඳතාවයන් පැවැත්විම ...

Read More »