LNW SPY

තිස්ස කුඩුවට දැමිම පසුපස රවි,රනිල්!

LNW_Tissa_RW

එක්සත් ජාතික් පක්ෂයේ හිටපු මහා ලේකම් මෙන්ම ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ සමග එකතු වි සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වු තිස්ස අත්තනායක සිරගත කිරිම පසුපස වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ රවී කරුණානායක සිටින බව LNW ඔත්තුකරුවන් අනාවරණය කරගෙන තිබේ.මිට අමතරව අන්ත රනිල් වාදියෙකු වන ආරක්ෂ අමාත්‍යංශයේ ඉහල තනතුරක් දරණ අයෙකුද මේ පසුපස සිටින බව වාර්තා වේ.ඔහු කලක සිට සජිත් පක්ෂයෙන් එලවිම ...

Read More »

නගරාධිපති මුසා,ධම්මිකගෙන් මසකට ලක්ෂ 10ක් අරන්!

LNW_MUSA

කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරාගෙන් මසකට රුපියල් ලක්ෂ 10 බැගින් කප්පම් ගන්නා බව LNW අනාවරණය කරගෙන තිබේ. ආණ්ඩුව පත්විමට පෙරසිටම තමන් කොළඹ නගරාධිපති බවත් හිටපු ආරක්ෂක ලේකම් ගොඪාභය රාජපක්ෂ තමන් සමග ඉතා මිත්‍රබවත් පවසමින් මෙම් කොල්ලයි මුසා විසින් මෙහෙයවා තිබේ. ආණ්ඩුව පෙරලුණු වහාම ධම්මිකට කතාකල මුසා …”දැන් තියෙන්නේ අපේ ආණ්ඩුවක්…හරිද?…දන්නවානේ රනිල් කියන්නේ මගේ දකුණු අත වගේ”……යනුවෙන් ...

Read More »

චන්ද්‍රිකා හදන්නේ මට කෙලවන්න

LNW_CBKMS

හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග බෞද්ධ සංවිධාන වලට බැන වැදිම හරහා රටේ සිංහල බෞද්ධයන් තමන් සමග වෛර බැඳගන්නා බව ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.ඊයේ රාත්‍රියේ වර්ථමාන දේශපාලන තත්ත්වය පිළිබඳව තම කටයුතු භාර කණ්ඩායම සමග කල සාකච්ඡාවේදි එම කණ්ඩායම පෙන්වා දි ඇත්තේ පසුගියදා හිටපු ජනාධිපතිණිය කල ප්‍රකාශය හේතුවෙන් බොහො දෙනෙකු කලකිරිමට ලක්ව ඇති බවයි. “දැන් ජනතාවට ගහන්න අර බල සේනා මේ බලු ...

Read More »

මාධ්‍යට පහරදුන් මැර ඩොනල්ඩ් රංජිත් අල්ලනවද? නැද්ද?

LNW_Ranjit

සියත රූපවාහිනියට සහ සිරස නාලිකාවන්ට පහරදුන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන ඩොනල්ඩ් රංජිත් හෙවත් මාලිගාවත්තේ ඩොනල්ඩ් මේ දිනවල මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ චක් ගොලයෙකු බව තැන තැන පවසමින් සිටි.ජනාධිපතිවරණ සමයේදි තමන් මෛත්‍රීපාලනය වෙනුවෙන් කැපවි කටයුතුකල බවත් දැන් තමන්ට එරෙහිව නීතියි ක්‍රියාත්මක කිරිමට කිසිවෙකුටත් නොහැකි බව ඩොනල්ඩ් මේ දිනවල පවසන්නේ මහත් උජාරුවෙනී.මේ දිනවල අඩියක් ගැසීමට යන ඩොනල්ඩ් රංජිත් තම මිතුරන්ට ...

Read More »

“”කොණ්ඩ රිස්වාන්”” ඝාතනයට සුදානමක්!

LNW_Ganster

හෙරොයින් මත්කුඩු හා ගිනි අවි ජාවාරමට මෙන්ම අපරාධ ගණනාවකට සම්බන්ධ බව කියන නාරාහේන්පිට සමනළ උයනේ දී පසුගියදා අත් අඩංගුවට ගත් පාතාල සාමාජිකයකු වන කැළණියේ රිස්වාන් නොහොත්  “”කොණ්ඩ රිස්වාන්”” ඝාතනය කිරිමේ සුදානමක් පවතින බව වාර්තා වේ.ප්‍රශ්ණය වි ඇත්තේ රාජපක්ෂලාගේ මොඩලයට මෙම ඝාතනය  කළහොත් රජය පිචං වියහැකි  බැවින් වෙනත් ක්‍රම වේදයක් සොයමින් සිටින බවද වාර්තා වේ. පසුගිය රජයේ කොළඹ දිස්ත‍්‍රික්කයේ මන්තී‍්‍රවරයකුට ආරක්ෂාව ...

Read More »

“89”සේපාල දිසානායකගේ බෙල්ල කැපුවේ කවුද?

LNW_sepala

Lankanewsweb.today ට ලැබුනු අමුතුම ඊ මෙල් කිහිපයක් පිළිබඳව  අනාවරණය කිරිමට අප තිරණය කළේමු.ඉන් එකක් වනුයේ නිශාන්ත(ටෙඩී) යන අන්වර්ථ නාමය භාවිතා කරමින් ඔහු පවසා ඇත්තේ තමන් විසින්  89 දී බලල්ලේදී තමන් විසින් සේපාල දිසානායක මරා දැමූ බවයි. ඔහු අදාළ email එවු ලිපිනය අප සදහන් කරන්නේමු.මේ රටේ ආරක්ෂක අංශ වලට අවශ්‍ය නම් ඔහු සොයා ගැනිමට අපටද උදවු කල හැකි බව සදහන් කරමින් ...

Read More »

නඩේෂන් හොඬවැලේ එල්ලේයි- 2010 කළ හමුදා කුමණ්ත්‍රනය මෙන්න

LNW_Thiru

හිටපු ජනාධිපතිගේ සමීපතම උපදේශකයෙකුවන, රටේ ක්‍රියාත්මක මිනිස් ජාවාරමේ ප්‍රධාණියෙකු වන කොළඹ හිල්ටන් හෝටලයේ සභාපති තිරුකුමාර් නඩේෂන් මෛත්‍රීපාලන යෙන්ද යහතින් වැජඹෙන හේතුව ගැන LNW ඔත්තු සේවා අනාවරණය කරගෙන තිබේ.හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන කෝටිපති ව්‍යාපාරික තිරු නඩේෂන් මහතා කොළඹ හිල්ටන් හෝටලයේ කාමර කීපය මැද පෙරදිග සහ තමිල්නාඩුවේ සිට පැමිණෙන මිනිස් ජාවාරම්කාර නියෝජිතයින් මුණගැසීමට සහ ඔවුන්ගේ නේවාසික පහසුකම් සපයා ...

Read More »

මම පාර්ලිමේන්තුව විසුරුවනවා!

LNW_RW

අගවිනිසුරු ධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අගමැති වික‍්‍රමසිංහ මහතා විශේෂ ප‍්‍රකාශය ඉදිරිපත් කරද්දී ඇතිවූ උණුසුම්කාරී තත්වයෙන්උරණ වි සිටින අගමැති රනිල් වික‍්‍රමසිංහ “මේ මගුල් පාර්ලිමේන්තුව අදම විසුරුවන්න හිතෙනවා” යනුවෙන් පවසා තිබේ.ඊයේ සවස ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රිවරුන් සමඟ අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ “දිනේෂ්,විමල් එක්ක මේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යැමට නොහැකි බවයි. අගවිනිසුරු ධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අගමැති වික‍්‍රමසිංහ මහතා විශේෂ ප‍්‍රකාශය ඉදිරිපත් කරද්දී ඊට දැඩි විරෝධය පල කර ...

Read More »

දුෂිත සභාපති රෝෂාන් යහපාලනයට ඇම දමයි

LNW_Roshan

රාජපක්ෂලාගේ අමුතුම සුරතලා වන සීමාසහිත ලංකා සළුසල ආයතනයේ දුෂිත සභාපති රෝෂාන් මද්දුම මෛත්‍රීපාලනය සමග එක්වෙමින් සිටින බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂ ප්‍රභලයෙකු මෙම් කපුකම් කරමින් සිටින බවද LNW ඔත්තු සේවා අනාවරණය කරගෙන තිබේ. සළුසල මේ වන විට විශාල ලෙස පාඩු ලබන ආයතනයක්‌ බවට පත්ව තිබෙන බවත් සේවක පඩි ගෙවීම සඳහා මහාභාණ්‌ඩාගාරයෙන් රුපියල් ලක්‍ෂ හතළිස්‌ අටක්‌ ලබාදිය යුතු වේ.තත්වය එසේ ...

Read More »

මොහාන් පිරිස් එලවන්න හදන්නේ රෙදි ඇදගෙනද?

LNW_Shirani

වත්මන් අගවිනිසුරු මොහාන් පිරිස් මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සදහා රජයේ ප්‍රධානීන් කටයුතු කරනුයේ යහපාලනය පිළිබදව ඇති කැක්කුමක් නිසා නොව තමන්ගේ දුෂිතයන් රැක ගැනීමට තමන්ට අවනත අයෙකු අගවිනිසුරු ධුරයට පත් කර ගැනීමට බව නීතිඥයින් රැසක් LNW සමග අදහස් දක්වමින් සදහන් කර සිටී. ජනවාරි 09 වනදා කුමන්ත්‍රණයක් සිදු කිරීමට අගවිනිසුරු දායකත්වය ලබා දුන් බවට කම්පියුටර් ජිල්මාට් ගැන මුසාවාද දෙසු මංගල සමරවීරම ...

Read More »