LNW SPY

මහින්ද ලගින් ඉදන් මෛත්‍රීට ඔත්තු සපයන මෛත්‍රීගේ ඔඩොක්කු කුක්කෝ මෙන්න

මහින්ද ලගින්ම සිටින බොහෝ දෙනෙකු සිටින්නේ තමන්ගේ ඔඩොක්කුවේ බව පවසමින් එයින් කිහිප දෙනෙකුට ඔස්ට්‍රේලියාවේ සිට දුරකතනයේන් අමතා සිරිසේන ජනාධිපතිවරයා ඔහුන් සමග කල කතා හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිටින රාජපක්ෂවාදි විද්වත් ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු විශ්මයට පත්වු බව නම සදහන් නොකරන ලෙස ඉල්ලා සිටි විද්වතෙකු අප විශේෂ වාර්තාකරු සමග අනාවරණය කර තිබේ. සිරිසේන ජනපතිගේ ඔස්ට්‍රේලියා සංචාර අතරතුර ශ්‍රී ලාංකියන් හමුවිමට කාලය වෙන්කරගෙන් තිබේ ...

Read More »

ආපදා පාලනයට නීති තිබියදී ඒ නීති ක්‍රියාත්මක නො කරන්නේ කලු සුද්දන් ලංකාවේ බලවත් නිසාද?

2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යවසන කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය අනුව ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශ නොකර රජයේ නිලධාරීන් රජයේ දේපළ මිනිසුන් වෙනුවෙන් යෙදවිය නොහැකියි. මේක තේරුම් ගන්නේ නැති මැටි මෝල්ලු අපේ රටේ ඉන්නේ. මේ වගේ සෙල්ලමක් අතුරුදහන් තැනැත්තන් සම්බන්ධ කාර්යාල පිහිටුවීමේ පනත සම්මත කර ගන්නකොටත් වුණා. ඒ වෙලේ සොරොව් විවෘත කර කොළඹ යට කළා. කොස්ගම අවි ගබඩාව පිපිරෙව්ව… අතුරුදහන් ...

Read More »

ITN ප්‍රවෘත්ති අංශය තුල දරුණු ගැටුමක්-මාවලගේ ITN අතහැර යයි

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර පත්විමත් සමග ප්‍රවෘත්ති අංශයේ වැඩබලන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ලාල් හේමන්ත මාවලගේ හා ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න අතර 26 වනදා ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බව ITN අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා. ප්‍රවෘත්තියක ප්‍රමාදයක් පිලිබදව චන්දන තිලකරත්න ලාල් හේමන්ත මාවලගේට අම්මා මතක්කොට බැන වැදීමෙන් පසු දෙදෙනා අමු තිත්ත කුණුහරපෙන් බැන ගනිමින් ගුටිබැට හුවමාරුවක් සිදුකොටගෙන ඇති ...

Read More »

සුදු එතනා,කළු එතනා..අන්තපුරයට සැප දී රටකන බෝපගේ අසමජ්ජාති වැඩ …..

සිරිසේන ජනාධිපතිවරයාගේ කුණු කන්දල් අදින ජනමාධ්‍ය ලේකම්ගේ නිමල් බෝපගේ තවත් කෙරුවාවක් මේ වනවිට අනාවරණය වි තිබේ.රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් හොරපාරෙන් තම ලිංගික සංතර්පනයන සදහා ගැහැනුන් අමාත්‍යාංශයේ තනතුරු සදහා පත්කර ගත් නිමල් මෙ වනවිට යහපාලනයට පිංසිදුවන්නට වහාන 3ක් පෞද්ගලික භාවිතයට තබාගෙන සිටින අතර එයින් එක් වාහනයක් සිය පුත්‍රයා විසින් රැගෙන ගොස් රිය අනතුරක් සිදුකර එය යට ගැසිමටද කටයුතු කරමින් සිටි… බෝපගේ ...

Read More »

වැලිඅමුණලාගේ වැල් බයිලා…අනුන්ට තොරතුරු දැනගැනීමේ අයිතිය කියා දෙන්න පෙර සේවකයන්ට ඇත්ත කියනු

2017-05-25 අසෝක ඔබේසේකර මහතා විධායක අධ්‍යක්ෂ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා කොළඹ ප්‍රිය මහත්මයාණෙනි, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සදහා පැවැත්වෙන තොරතුරු දැනගැනීමේ අයිතිය ( RTI ) පිළිබද වැඩමුළුව 2017 මැයි 27 වන සෙනසුරාදා කොළඹදී පැවැත්වීමට නියමිත ඉහත වැඩමුළුවට සහභාගීවන ලෙස කරන ලද ආරාධනයට ස්තුතිවන්ත වෙමු. එහෙත් තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI ) භාවිතා කිරීම සම්බන්ධයෙන් දැඩි චෝදනාලාභී තත්ත්වයක පසුවන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා( ...

Read More »

ප්‍රා නායකයාගේ මාධ්‍ය ජුන්ටාව බිද වැටෙයි…ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති යකා නටයි

ජනමාධ්‍ය හා මුදල් අමාත්‍යංශයේ නව අමාත්‍ය මංගල සමරවීර මහතා වැඩ බාරගෙන පැය 8 ක් යන්නටත් මත්තෙන් ජනමාධ්‍ය අමාත්‍යංශය තුල පිලිකුල් සහගත කටයුත්තක් සිදුවිය. ඒ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා සේවකයෙකුට බිම දමාගෙන පහරදීමට ගිය උත්සාහයක් හේතුවෙනි. නව අමාත්‍යවරයෙකු පැමිණෙන නිසා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වාහන සංගණනයක් සිදුකර වාර්තාවක් සැකසීමට ලැබුණු උපදෙස් මත අමාත්‍යංශයේ සේවය කරන මංජුල මහතා විසින් අදාළ කටයුත්ත සිදුකරමින් ...

Read More »

දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ ජනතා බදු ගිලින සරත්

දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ උපයන විට ගෙවීමේ බදු හෙවත් (PAYE TAX) එකකයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන සරත් අබේරත්න නැමැත්තා රටේ ජනතාවගේ බදු මුදල් වලට කෙලවමින් බදු මුදල් අවභාවිතාවේ යොදවන බවට තොරතුරු රැසක් අනාවරණය වි තිබේ. රාජ්‍ය සේවකයෙකු වන සරත් අබේරත්න නැමැත්තා රටේ ජනතාවගේ බදු වලට කෙලවා ඇති ප්‍රමාණය කොපමණද කිවහොත් සමාන්‍ය පවුලක රාජ්‍ය සේවකයෙකු වු සරත් සතුව මේ වනවිට ජපානයේ වාහන ...

Read More »

සිරිසේන මහා නායක ස්වාමින්වහන්සේලාට කොචොක් කරයි…උත්සවයට පොල්ල තියා හොර පාරෙන් රජ ගෙදර

බෞද්ධයා ගොනාට අන්දවා බෞද්ධ ආගමත් රටත් දෙකඩ කිරිම සදහා මානබලමින් සිටින සිරිසේන ජනාධිපතිවරයා රටේ මහා නායක ස්වාමින්වහන්සේලාටද කොචොක් කරමින් සිටි. අතිපුජ්‍ය නුවරඑළියේ චන්දජොති නායක හිමියන්ට ශ්‍රි සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් ඊයේ සිදුකිරිමට නියමිතව තිබු අතර උත්සව සභාව රැස්ව පැය ගණනක් ජනාධිපති එනතුරු බලාසිටි නමුත් ජනාධිපතිවරයා නොපැමිණීම හේතුවෙන් මහා සංඝරත්නය සහ රැස්ව සිටි පිංවතුන් සිය අප්‍රසාදය ජනාධිපතිවරයාට පලකර ...

Read More »

කොටියාගේ ඊළම දකුණු පළාත දක්වා …..කොටි සමරන්න අවසර දෙනු ජාත්‍යන්තර බලපෑම්

කොටි සැමරීමට ඉඩදෙන ලෙස හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනී යස්‌මින් සුකා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ.මියගිය පිරිස්‌ සැමරීමට ඉඩදීම ජාත්‍යන්තර හිමිකමක්‌ බව පවසන යස්‌මින් සුකා සමරන්නේ කොටින් ද යන්න ප්‍රශ්නයක්‌ නොවන බව ද දක්‌වා තිබේ. ශ්‍රී ලංකාවට එරෙහිව දරුස්‌මාන් කමිටුවේ සාමාජිකාවක්‌ ලෙස යස්‌මින් සුකා ක්‍රියා කළාය.ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමට ද ඇය කටයුතු කර ඇත. මේ අතර ...

Read More »

බිලියනයකට බිංදු නොදන්නා පිට පිට තුන් වතාවක් ගණිතය අසමත් මංගල මුදල් ඇමති!

පහත දැක්වෙන ලිපිය පලකලේ  2015 May 8,වැනිදාය එදාමේදා තුර ගෙවුනු වසර දෙකක කාලයකට පසුව ගණිතය අසමත් එකෙක් රටේ මුදල් ඇමති වි හමාරය.ඒ වරලත් ගණකාධිකාරිවරයෙකු ලෙස (හොරට) හෝ මුදල් අමාත්‍ය ධුරය දරමින් එජාපයේ සිංගප්පූරු ගිණුමට බිලියන් 5කට අධික මුදලක් තැන්පත් කර ඇතිවෙන්නට රටේ ජනතාවගේ මුදල් බැදුම්කර වංචාව හරහා විනාශ කර රටේ මුල්‍ය විනාශ කිරිමෙන් අනතුරුවය. මහින්ද පැරදවිමට රටේ බිලියනයට බිංදු නොදන්නා ජනතාව බිලියන ...

Read More »