Featured

මොණරාගල ගම් කබරයා නුගේගොඩ ඉඩම් කොල්ලයක

RanjithM_LNW

නුගේගොඩ, කන්දවත්ත ප්‍රදේශයේ පහත් බිම් ප්‍රදේශයක ඇති ඉඩම උපක්‍රමශීලීව එක්සත් ජාතික පක්ෂ මොණරාගල දිස්ත්‍රික් පා.ම. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බන්ඩාර කටයුතු කරමින් සිටින බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේ. නුගේගොඩ, කන්දවත්ත ප්‍රදේශයේ පහත් බිම් ප්‍රදේශයක ඇති ඉඩමකට මාස කිහිපයක සිට කැළිකසළ බැහැර කරමින් පසුව එම ප්‍රදේශ ගොඩ කිරිම හරහා මෙම ඉඩම් කොල්ලය ක්‍රියාත්මක වන බවටයි තොරතුරු වාර්තා වන්නේ. ...

Read More »

දහ අතේ කෙප්ප කෙලින,රට පාවාදෙන, මංගල අස් නොකරන්නේ ඇයි?

Mangala_redds_LNW

මංගල සමරවීර විදේශ ඇමති. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති. රනිල් වික්‍රමසිංහ අගමැති. මේ තුන් දෙනා විදේශ විනිසුරුවන්, දෙමුහුන් විනිසුරුවන්, ගැන කියන්නේ එකක් ම ද?. ඒ සියල්ල ඇත්ත විය හැකි ද? ඒ සඳහා ඉඩකඩක් තිබේ ද? මෛත්‍රිපාල නම් කියන්නේ විදේශ විනිසුරුවන් පත් නොකරන බවයි. රනිල් කියන එකෙහි තේරුම විදේශ විනිසුරුවන් පත් කිරීමට ඉඩක් නැති බවයි. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විදේශ විනිසුරුවන් පත් කිරීමට ...

Read More »

බෙදුම්වාදී කොටි හපුවෝ තවත් පියවරක් ඉදිරියට…උ/නැ එක්‌කිරීමට උතුරු යෝජනාවක්‌

CV_VIKI_NORTH_EST_LNW

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනා ක්‍රියාත්මක කරමින් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් ස්‌වයං තීරණ ගැනීමට ආණ්‌ඩුව අවස්‌ථාව ලබාදිය යුතු බවට උතුරු පළාත් සභාව පෙරේදා (14දා) යෝජනාවක්‌ සම්මත කරගත් බැව් උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතා පැවසීය .හෙතෙම පැවසූවේ ජිනීවා යෝජනාවලිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ විශේෂ විවාදයක්‌ පෙරේදා යාපනය කයිතඩි ...

Read More »

කාත්තන්කුඩි ගැටුම පසුපස ISISත්‍රස්තවාදීන්…ISIS ගැන අප කල අනාවරණයන් ඇත්ත වෙයි..

ISIS_KANTHANKUDI_LNW

පසුගිය සිකුරාදා දිනයේ ඉස්ලාම් ආගමික කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුම පසුපස ISIS හිතවාදීන් සිටින බව පූර්ව මුස්‌ලිම් ජාතිකයන්ගේ සංවිධානය අනාවරණය කර සිටි.අදාළ ගැටුම හේතුවෙන් දෙපාර්ශවයේම පුද්ගලයන් 10 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් ලබන 24වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කාත්තන්කුඩි ප්‍රදේශයේ පසුගිය සිකුරාදා ගැටුම් ඇතිකරගත් ඉස්‌ලාමීය පාර්ශ්ව දෙකෙන් එක්‌ පාර්ශ්වයක්‌ අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට ප්‍රසිද්ධියේ ...

Read More »

දහතුනේ ප්‍රශ්නය

13TH_AMEND_LNW

තමන් සේවය කරන්නේ යැයි කියන ජනතාවට කරදර කරමින් පැවැත්වෙන සයිටම් විරෝධී උද්ඝෝෂණ පෙළපාලි, හාමුදුරුවරුන්ගේ පහරදීම් හා සෘද්ධිවීම්, පොලිසියේ ද දරුවන් වෙනුවෙන් අන්තරේ දරුවන් පොලීසියට කරන තර්ජන ආදිය රූපවාහිනී නාළිකාවලින් බලන විට මේ උද්ඝෝෂකයන් පිටුපස සිටින පෙරටුගාමීන් මතක් නොවන්නේ නම් පුදුමයක්. පෙරටුගාමීන්ගේ නායකයා කුමාර් ගුණරත්නම්. ඔහු තම ඕස්ත්‍රේලියානු පුරවැසිකම ආපසු දී ලංකාවේ පුරවැසිකම ලබා ගත්තා ද නැද්ද කියන එක තවම වාර්තා ...

Read More »

දේශීය හා විදේශීය ඊළාම්වාදීන් විදෙස් බලවතුන් ඒකීය රාජ්‍යය නැති කිරීමේ මෙහෙයුමක -මහින්දගෙන් නිවේදනයක්

MR_COUNSTITUION_RE_LNW

ඒකීය රාජ්‍යය නැති කිරීමේ පියවරක් ලෙසව්‍යවස්ථාවේ සමගාමී බලතල ලැයිස්තුව අහෝසි කිරීමට නිර්දේශ වී තිබේ. ඒ අනුවදැනට මධ්‍යම ආණ්ඩුවට හෝ පලාත් ඒකක වලට අයත් නොවන සියලු බලතල පලාත් ඒකක වලට දිය යුතු බවට මධ්‍ය හා පර්යන්තය පිලිබද අනුකමිටුව යෝජනා කර ඇත. එපමණක්ද නොව දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරුත් පලාත් ඒකක යටතට පත් කිරීමටත් නිර්දේශ වී තිබේ. මෙය අදියරෙන් අදියර ඒකීය රාජ්‍යයේ ...

Read More »

රණවිරුවන් පාවාදෙන්නට පොර කන මුසලයන්ට පිළිතුරු මෙන්න…”විරුවන්ගේ විත්ති වාචකය” අද එළිදකි

ARMY_DIC_LNW

ජාතික සංවිධාන සම්මේලනයේ මෙහෙයවීම සහ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ අනුග්‍රහය යටතේ පිළිගත් ස්‌වාධීන විද්වත් නීතිඥ මඩුල්ලක්‌ විසින් අපට එරෙහිව නගන ලද යුද අපරාධ චෝදනා සියල්ල නිෂ්ප්‍රභ කරමින් රණවිරුවන්ගේ නිර්දොaෂී භවය සහ ගෞරවය තහවුරු කරමින් සවිස්‌තරාත්මක වාර්තාවක්‌ සකස්‌ කොට ඇත. කොටස්‌ දෙකකින් සමන්විත මෙම විද්වත් වාර්තාවේ පළමු කොටස නීති තර්ක සහ කරුණුමය සාක්‍ෂි අඩංගු වන අතර දෙවන කොටස පෙර සඳහන් කළ ...

Read More »

ආණ්ඩුවට ගමනක් නෑ … අවුලට මුල මෛත්‍රිපාලයි

Maithripala_sirisena_Do_LNW

ඊයේ දහවැනි දා ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමතිවරු පාර්ලිමේන්තුවෙන් නැගිටලා ගිහිල්ලා. ඒ කතානායක ඒකාබද්ධ විපක්‍ෂෙට කතාකරන්න ඉඩ දුන්න කියලා. ඔවුන් විරුද්ධ වෙන්නෙ කතානායකට. කතානායක ඒකාබද්ධ විපක්‍ෂෙට ලොකු ඉඩක් දුන්නෙ නැහැ. ඒත් ආණ්ඩුව ඒකාබද්ධ විපක්‍ෂෙට පොඩි ඉඩක්වත් දෙනවට කැමති නැහැ. ආණ්ඩුව ඒකාබද්ධ විපක්‍ෂෙට බයයි. පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකේ බලයක් තිබුණත් ආණ්ඩුව විපක්‍ෂෙට බයයි. ඒකට හේතුවක් තියෙනවා. ආණ්ඩුවට වැඩ බෑ. බය වැඩි වුණා ම ...

Read More »

කොටි මධින්නට බුද්ධිය මෙහෙයවූ නාවික නිලධාරීන් දංගෙඩියට යවන මෙහෙයුමක්

NAVY_LTTE_LNW

නාවික හමුදාවෙන් දෙමළ තරුණයින් පස්දෙනකු පැහැරගෙන ත්‍රිකුණාමල කඳවුරේ රඳවා ඇතැයි කියනු ලබන චෝදනාව මත මේ වනවිට විශේෂ විමර්ශනයක් ඇරඹී ඇත්තේය. 2007 වසරේදී පැහැරගෙන ගොස් ඇතැයි කියන මෙම තරුණයින් සම්බන්ධයෙන් ඔවුන්ගේ දෙමාපියන් අධිකරණයේ පිහිට පැතීමත් සමග රහස් ‍පොලිසිය ඊට අදාළ විමර්ශන සඳහා අවසර ලැබෙන්නේය නේවි නයින් නමැති කල්ලියක් කප්පම් ගැනීම සඳහා තරුණයින් පැහැරගෙන ගොස් මරා දමා ඇතැයි චෝදනාවක් කරළියට එන්නේද 2015 ...

Read More »

දිනමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරියට මහාප්‍රාණ අධ්‍යක්ෂක ප්‍රසිද්ධියේම බැණවදි

www.dinamina.lk

තමන්ට වුවමනා ආකාරයට වැඩ නොකරන දිනමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරිය වන පුෂ්පා රොවෙල් කනෙන් අල්ලා එළියට දැමිය යුතු බව ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා කර්තෘවරුන්ගේ රැස්වීමක දී පවසා තිබේ. මෙරට පැරැණිතම සිංහල ජාතික පුවත්පත වන දිනමිණ පුවත්පතේ කර්තෘ ධූරයේ කටයුතු කරමින් සිටින්නේ වයෝවෘද්ධ මාධ්‍යවේදිනියක වන අතර ඇය මෙරට සිංහල ජාතික පුවත්පතක කර්තෘ ධූරයට පත් වූ ප්‍රථම කාන්තාව ද වන්නීය. ආයතනයේ සියලු කර්තෘවරුන් ...

Read More »