Anonymous Reporter

මෙන්න නිවන් යන්න ගිය රණවකලාගේ අලුත්ම පිල්ලිය -සහය ඔනෑ නම් මන්ත්‍රිවරුන් 10 ඇමතිකම් 2ක් බාග 3ක් ඉල්ලයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තවදුරටත් සහය ලබාදිමට නම් මහා මැතිවරණයෙන් කවර ක්‍රමයකින් හෝ ජාතික හෙල උරුමයේ නියෝජිතයන් 10 දෙනෙකු පාර්ලිමේන්තුව ඇතුල් කිරිමට කෙසේ හෝ කටයුතු කලයුතු බවත් පාඨ්ලි චම්පික රණවක ඇතුලු තවත් දෙදෙනෙකුට කැබිනට් අමාත්‍යධුර සහ නියෝජ්‍ය හෝ රාජ්‍ය ඇමතිධුර 5ක් තමන් වෙත ලබාදිමට කටයුතු කලයුතු බව දන්වා තිබේ. මහා මැතිවරණය,නව මැතිවරණ සංශෝධන පනත හා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එල්ල වි ඇති ...

Read More »

මහින්ද පාලනය ගැන බොරු කියමින් රටේ සල්ලි බිලියන 50කට රනිල් කෙලවලා -පච රනිල් ගැන මහින්දගෙන් නිවේදනයක්

මාගේ පාලන සමයේ රජයේ මුදල් අවභාවිතය ගැන සාවද්‍ය ප‍්‍රචාර ගෙන යන අතර වත්මන් අණ්ඩුව භණාඩාගාර බැදුම්කර මගඩියක් හරහා රටට බිලියන 50ක පාඩුවක් දැනටම සිදුකොට ඇති බවත් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ගෙන් හරි අඩක් අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවකට අත්සන් කොට තිබේ. වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායේ මුලූ ඉතිහාසය පුරාම මෙතරම් විශාල මන්ත‍්‍රීවරු ප‍්‍රතිශතයක් විශ්වාස භංග යෝජනාවකට අත්සන් තැබූ මුල් අවස්ථාව මෙය විය හැකි බවද නිවේදනයක් නිකුත් ...

Read More »

දින සියයයි..රට හමාරයි..ටිල්වින් වමාරයි..! කෝ මේ ලප කුමාර ?

අනුර කුමර මල්ලි රනිල් අයියට කඩේ යද්දි පක්ෂ ලේකම් ටිල්වින් සහෝදරයා හදිසියේම නින්දෙන් නැගිටල මෙහෙම කියනවා. අපොයි  මෙන්න රටේ ආර්ථිකය සම්පූර්නයෙන්ම කඩා වැටිලා.  බඩුමිල ඉහළ යමින් තිබෙනවා. උද්ධමනය වැඩිවෙලා. 2015 මැයි මාසයේ මහබැංකු වාර්තාවට අනුව උද්ධමනය වැඩිවෙලා තිබෙන බව පැහැදිලිව අනාවරණය වෙනවා. රට ආර්ථිකව පමනක් නෙවෙයි සමාජයීය වශයෙනුත්  බිඳ වැටිලා. “දින 100 ආණ්ඩුව ක්‍ෂණික සහන වැඩසටහනක් ඉදිරිපත් කළා. දින 100ට ...

Read More »

අයියෝ සිරිසේන මට උච්චභීතිකාව -මම ලන්ඩන් ගියේ….බඩගාගෙන තාත්තා විකුණු දියණියගේ අමතුම කතා

ඉහත ඡායාරූපය මේ දිනවල මුහුණු පොත ආශ්‍රිතව සංසරණය වන ඡායාරූපයකී.එහි හෙලිකොප්ටරයේන් බිමට බසින්නට තනන කාන්තාව හරියටම කවුරුද යන්න පැවසිමට දැනට හැකියාවක් නැත.(ඉවසිමෙන් ඉන්න ඉතුරු ෆොටෝ ටික එනකම්) එතන ඉන්නේ කවුරුන් වුවද ඇය රවීගේ ඈඹේනීය  විය නොහැක. හෙලිකොප්ටරයේ ඉන්නේ කවුරුන්ද යන්න අපට වැඩක් නැත.නමුත් එම ඡායාරූපය හේතුවෙන් කලින් කලට පිස්සන් මෙන් කටයුතු කරන බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියට(ඇය කියන පරිදි) ...

Read More »

චන්ද්‍රිකා-මෛත්‍රී ගේ පක්කලි වැඩ කරන්න ගිහින් පියසේන ගමගේ නා ගනී

නිවට යහපාලනයට එකම අභියෝගය බවට පත්ව ඇති මහින්ද රාජපක්ෂ මහතගේ විහාරස්ථාන ආශ්‍රිතව සිදුකෙරෙන පුණ්‍යකර්මය කටයුතු නතර කිරිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකා-මෛත්‍රී කටු කන සුනඛ පෝතයන් උත්සහ කරමින් සිටින බව රටේ ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වේ. පසුගියද ගාල්ල හිනිඳුම පිටිගලට සහ පනංගල ගංගාරාම විහාරස්ථානයේ ආගමික කටයුතු වලට මහින්ද එන බව දැන ගත් චන්ද්‍රිකා-මෛත්‍රී ආණ්ඩුවේ ඇමතිකමක් සිගා කෑ නිවට පියසේන ගමගේ පන්සලේ ...

Read More »

මොකක් හරි පටලවලා අපි කොටුකර ගන්න එක තමයි වික‍්‍රමසිංහගේ ආශාව

තම බිරිඳගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ප‍්‍රශ්නකර සිටියේ තමන් ඇමතිවරයකු වීමට පෙර මිලදී ගත් ඉඩමක් පිළිබඳව බවත් කුමක් හෝ වරදක් පටලවා තමන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා උත්සාහ කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය. අද(04) දින විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය කොල්ලූපිටියේ කාල්විල් පෙදෙසේ පිහිටි මූල්‍ය අපරාධ ...

Read More »

රනිල්ට කඩේ ගොස් ගෙවුනු සපත්තුව වෙනුවට MC එකෙන් සපත්තු කුට්ටමක් ගත් රටේ රාළ

30 වසරක් සාපරාධි ත්‍රස්තවාදීන් රටේ රාජ්‍ය නායකයන් දුටු-දුටු තැන බෝම්බ ගසා මරා දමද්දි ඇමතිවරයෙකු ලෙස සන්නද්ධ රථ පොරවාගෙන ගිය මෛත්‍රී උන්නැහේ බෙදුම්වාදීන්ගේ ඡන්දයෙන් ජනපති වි හදිසියේම සපත්තු කුට්ටමක් ගන්න යැමෙන් පැහැදිලි වන්නේ රනිල්ට හා බෙදුම්වාදීන්ට කඩේගිය තරම මිසක රටේ ජනතාවට කල මගුලක් නොවේ. මෛත්‍රීට මේ හදිසියේ සපත්තු කුට්ටමක් ගන්නට මතක් වුයේ සපත්තු මගුලක් ඔනෑ නිසා නොව දිනෙන් දින තමන්ට නැති ...

Read More »

ජාත්‍යන්තරය හමුවේ දෙකට නැමුනු යහපාලනයේ සමලිංගික සේවනය

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අය-වැය කාරක සභාවේදී සමලිංගික සේවනයට අදාළ යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේදී සමලිංගික සේවනයට පක්‍ෂව පෙනී සිටියේ කෙසේදැයි වත්මන් ආණ්ඩුව රට හමුවේ පැහැදිලි ප‍්‍රකාශයක් සිදු කළ යුතු යැයි ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කරයි. අද(31) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී එහි ප‍්‍රචාරක ලේකම්, මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඞ් මුසම්මිල් ...

Read More »

අමාත්‍ය අකිලගේ බිරිඳ අනුත්තරා මාධ්‍යට කී කතා

මෑතකදී රාජ ලෝභයෙන් ව්‍යවස්ථානුකුලව දේශපාලන ගමන්මගේ ඉදිරියට යාම සඳහා විවාහයක් කරගන්නට සිතු අකිල කාරියවසම් අමාත්‍යවරයා තමන්ට වඩා  අවුරුදු 17 ක් බාල පුංචි දරුවෙක්ව විවාහ කරගැනීමට සිතුවේ වෙන කරකියාගන්නට දෙයක් නොමැතිකම වීම නිසාය. විජේනායක පවුල කුරුණෑගල එජාප බලකාමී පවුලක් විය. වයඹ පළාත් සභා මන්ත්‍රීධුරයක් දැරු විජේනායක මහතාගේ බිරිඳද ඔහුට වඩා අවුරුදු 18 ක් බාලය.  මාමයි දුවයි වැනි පවුල් කෑම් තම දරුවන්ටත් ...

Read More »

මේ කවුද? මොනවද කරන්නේ? රොහාන් වැලිවිට පිළිතුරු දෙයි -Right To Reply

මේ කවුද? මොනවද කරන්නේ? යනුවෙන් අප වෙබ් අඩවියේ පලවු ලිපියක් සම්බන්ධයෙන් රොහාන් වැලිවිට මහතා පැහැදිලි කිරිමක් එවා තිබේ. පිලිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබෙන වෙබ් අධවියක් ලෙස අප ඒ මහතා එවු පිළිතුර සම්පුර්ණයෙන් පලකර සිටිමු. මා කලා ක්‍ෂේත්‍රයට පිවිසියේ 1978 වසරේය. ඒ වේදිකා නාට්‍ය නිෂ්පාදකයකු ලෙසය. රුපවාහිනී ක්‍ෂේත්‍රයට පිවිසියේ ජාතික රුපවාහිනියේ අරම්භ දිනයේ සිටය. ධම්ම  ජාගොඩ ,ලුෂන් බුලත්සිංහල , සිසිර කොතලාවල ...

Read More »