Anonymous Reporter

මහ බැංකුව හොරා කෑ….රනිල් හොරා…ගහලා පන්නමු

ranil_hora_lnw

ඉතිහාසයේ ප්‍රථම වරට මහ බැංකුව මුදල් අමාත්‍යංශයෙන් ගලවා රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත් කර ගත්තේ ඇයි? කැබිනට් මණ්ඩලය පවා විරුද්ධ වෙද්දී තම ගජ මිතුරු අර්ජුන් මහේන්ද්‍රන් එතෙක් පැවති සියලු සම්ප්‍රදායන් කඩමින් මහ බැංකු අධිපති පත් කරගත්තේ ඇයි? එතෙක් පැවති බැඳුම්කර මිලදී ගැනීමේ පටිපාටිය වෙනස් කිරීමට රනිල් වික්‍රමසිංහ උපදෙස් දුන්නේ ඇයි? බැඳුම්කර වෙන්දේසියට අර්ජුන් – රනිල් මැදිහත් වූයේ කෙසේද? ලංකා බැංකුව, ...

Read More »

ISIS ක්‍රියාත්මකයි … මවුබිම අනතුරේ…..ආපසු හැරි බැලිමට කාලයයි මේ

isis_lnw

මෙරට පුද්ගලයන් තිස්‌ දෙදෙනකු සිරියාවට ගොස්‌ අයි එස්‌ අයි එස්‌ සංවිධානය හා සම්බන්ධව සිටින බවද ගුරුවරුන් බව පවසමින් මෙරට මුස්‌ලිම් පාසල්වලට පැමිණෙන විදෙස්‌ පුද්ගලයන් කිහිපදෙනකු දරුවන්ගේ මනසට අන්තවාදය ඇතුළත් කරන බව අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතා පසුගියදා අනාවරණය කිරිමත් සමග අයි එස්‌ අයි එස්‌ සංවිධානයේ සමාජිකයන් සම්බන්ධයෙන් අප කල අනාවරණයන් සියල්ලම සත්‍යක් බව තවදුරටත් තහවුරු වි තිබේ. ...

Read More »

ගමන දැන යමු! සතුරන්ට ආයුධ නොදෙමු !!

ampitiya_himi_lnw

මංගලාරාමයේ හාමුදුරුවන්ගේ ක්‍රියාකලාපය ගැන අදහස් පළ කරනවද නොකරනවද යන්න මීට පෙර අවස්ථා ගණනාවකදීම දෙගෙඩියාවක් ඇති වුවද එන්න එන්නම එය උත්සන්න වන තත්වයක් තිබෙන නිසා ඒ පිලිබඳ යමක් කිව යුතුයි. උන්වහන්සේ ගිහියෙකුවත් නොහැසිරෙන එබදු හැසිරීමක් පෙන්නුම් කරන්නේ සමහර විට ඒ සෑම අවස්ථාවකම ජාතියේ නාමයෙන් සිංහල බෞද්ධයන් විසින්ම උන් වහන්සේට දෘෂ්ටිවාදී ආවරණයක් දෙන නිසා විය හැකියි. දිගින් දිගටම උන්වහන්සේ දැන් එය අමුත්තක් ...

Read More »

සජිත් කියන්නේ ස්‌නායු ආබාධිතයෙක්….මමයි බෙහෙත් කළේ

sajeeth_premadasa_lnw

සිරිසේන කම්කරුවෙකු සහ රනිල් සිකිරුටි කරුවෙකු කරමින්…. උස මදිනම් කම්කරු.. උස ඇතිනම් සිකිරුටි,රස්සා දෙමින් එජාපයේ නායකයා විමට සිහින බලන තාත්තාගේ අඩිපාරේ යමින් නිධන් හොරා වු නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ස්නායු ආබාධයකින් පෙලුන සහ ඒ හෙතුවෙන් මානසික රෝගියෙකු වි ඇති බව ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා කල ප්‍රකාශයෙන් පසුව් කල සොයා බැලිමේදි තහවුරු වි තිබේ. පසුගිය ඔක්තෝබර් 02 වැනිදා දිවයින පුවත් පත ...

Read More »

කූජිතගේ පොලිසියට මදකිපේ …’දිවයින’ මාධ්‍යවේදියාට පොලිස් මැර ප්‍රහාරයක්

polisce_divaina_new

පොළොන්නරුව පොලිසියේ නිලධාරීන් පිරිසකගේ පහර කෑමකට ලක්‌වූ බව කියන දිවයින අරලගංවිල මාධ්‍යවේදී රොෂාන් තුෂාර තෙන්නකෝන් මහතා පෙරේදා (9දා) රාත්‍රියේ ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කොට ඇත. කදුරුවෙල නගරයේ ඔහු පදිංචිව සිටින නිවසේ සිට රාත්‍රී 9.00 ට පමණ කෑම පාර්සලයක්‌ රැගෙන ඒම සඳහා යතුරුපැදියකින් කදුරුවෙල නගරය දෙසට යමින් සිටියදී නිවෙස අසලදී ජංගම පොලිස්‌ මුර සේවා ජීප් රථයකින් පැමිණි පොලිසියේ සිව් ...

Read More »

ඔබ ඔබේ රටට ජනපති වන්න

donald-trump_usa

ඇමරිකාවේ FBI ආයතනය විසින් 2008 දී අල්කයිඩා සංවිධානයත් පරයමින් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම හැටියට නම් කොට තිබූ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සහමුලින්ම පරාජය කිරිමට අපට හැකිවු බව පවසමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇමරිකාවේ ජනාධිපතිවරණයෙන් මීට නොබෝ වේලාවකට පෙර ජයගත් ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් මහතාට පහත දැක්වෙන සුභාෂිංශන පණිවිඩයක් යවා තිබේ. අතිගරු ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් මැතිතුමා ට්‍රම්ප් සංවිධානය, 725, 5 වන ...

Read More »

උතුරේ කළබල මැඩීමට යාපනයට UN හමුදාව.. මෙන්න ඇත්ත

unarmy_sl_lnw

උතුරේ කළබල මැඩීමට යාපනයට ගොඩබසින එක්සත් ජාතීන්ගේ හමුදා විසින් වීමේ වැඩි ඉඩක් මේ වන විට ගොඩ නැගී ඇති බවට අප පසුගියදා කල අනාවරණය සත්‍යක් කරමින්  උතුරු පළාත තුළ සිදුවන සිදුවීම් රජයට පාලනය කරගත නොහැකි තත්ත්වයක් පෙන්නුම් කරන බැවින් උතුරේ ගැටලු විසඳීම සඳහා ඉදිරියේදී ජාත්‍යන්තර මැදිහත්වීමක් අපේක්ෂා කරන බව උතුරු පළාත් ප්‍රධාන ඇමති C.V විග්නේශ්වරන් ප්‍රකාශයක් කර තිබේ. පසුගිය 7 වැනිදා ...

Read More »

ශ‍්‍රී ලංකා කාරයෝ සිරිසේනගේ නායකත්වය පිලිගන්නේ නැහැ

prasann_ranathunga_lnw

ඉතා ඉක්මනින් බලයට පත් වන අපේ ආණ්ඩුවකින් බැදුම්කර සිද්ධියට සම්බන්ධ සියළුදෙනාට දඩුවම් දෙන බවත් රටට කළ අලාභය ඔවුන්ගෙන් අය කර ගැනීමට කටයුතු කරන බවත් ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. සොරකම් කිරීම සොරකමට අනුබල දීම සහ සොරුන් රැකීම වැරදි බැවින් මෙම මහා බැංකු බැදුම්කර වංචාවට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් වර්තමාන ආණ්ඩුවත් සම්පූර්ණයෙන්ම වග කිව යුතු බව ...

Read More »

දත් දොස්තරල රාජිතයාගේ වලත්ත මස්සිනාගේ පැටිකිරිය මෙන්න

rajitha_massina_lnw

ශ්‍රි ලංකා ආයුර්වේද සංස්ථාවේ නිත්‍යානුකූල නොවන මුදල් පරිහරණයට සහ අවභාවිතයට නතු නොවන සහකාර සාමාන්‍යාධිකාරි (මුදල්) මහත්මියට සභාපතිගේ සහ කළමනාකර අධ්‍යක්ෂක ගේ මෙහෙයවීමෙන් ආයතන පරිශ්‍රය තුලදීම මැර තර්ජන එල්ල කිරිම නිසා සේවකයන් විසින් පන්නා දැමු රාජිතට අවනත වන ඇමතිවරුන්ට ආතල් ලබාදිමේ සුපිරි සම්භාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන රාජිතගේ මස්සිනා වන ශ්‍රි ලංකා ආයුර්වේද සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ සහ කළමනාකාර අධ්‍යක්ෂ රුවන් ලංකේෂවර සහ ළමනාකාර ...

Read More »

යහපාලනයෙන් හිරිවැටුණු විපක්ෂ නායකවරයාට වගේ වගක් නැති ආබාධිත සෙබලුන්ගේ වේදනාව

army_attck_yahapalanaya

තමන්ට හිමි විශ්‍රාම වැටුප මෙතෙක් ලබා නොදුන් බව කියමින් සඳුදා(31) විරෝධයක් ඇරඹූ ආබාධිත සෙබලු අදත් (7) වෙනි දිනටත් මහවැසි නොතකා කූඩාරම් යට සිට කොටව දුම්රියපල ඉදිරියේ ප්‍රධාන පාරේ විරෝධතාව පළ කරති. විරෝධතාවයට එක්ව සිටි ආබාධිත සෙබලුන් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. වර්ෂ 1815 ඉංග්‍රීසීන්ට රට යටත් කරදීමෙන් පසු නිදහස් චින්තනය මෙරට පුරවැසියන් වෙතින් බැහැර ...

Read More »