Anonymous Reporter

සිරිසේන විජේකලා වෙනුවෙන් ඉතිහාසය වෙනස් කරයි! ආක්‍රමිණික එළාර මැරයාගේ පිළිමයක් රුවන්වැලි මහසෑයේ සාදයි!

දශක තුනක කාලසීමාව තුල ශ්‍රීලංකාවේ ඇතිව තිබූ කුරිරු යුද්ධය ලංකාවේ ආර්ථිකමය හා දේශපාලනයම වශෙයන් අස්ථාවර වීමට බොහෝ සෙයින් බලපෑ අතර, ඉතිහාසයේ රට එක්සේසත් කල දුටුගැමුණු වැනි නිරිඳුන් නැවත පහල වෙතැයි කිසිවෙකුත් නොසිතන්නට ඇත. ඒ බලාපොරොත්තුව පිට විදෙස් කුමන්ත්‍රණකාරීන් රටට අතපොවමින් සිටියේ ලංකාව යුධමය හා ආර්ථිකමය වශයෙන් ඉන්දියන් සාගරයේ මර්මස්ථානයක් බව හොඳින්ම දන්නා නිසාය. කෙසේ වෙතත් ඔවුන්ගේ බලාපොරොත්තු සනුවිසුනු කරමින් රට ...

Read More »

ඩොලර් බිලියනයක් ණය ගැනීම පිටුපස මහා බැංකු හොරා ….

ශ්‍රී ලංකාවට දේශීයව හෝ විදේශීයව ණය සඳහා සියලුම සේවා සැපයිම අවශ්‍ය සියලුම කටයුතු සිදු කරනුයේ මහා බැංකුවේ මූල්‍ය මණ්ඩලය අනුමැතිය යටතේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව Public Debt Department of the CB(PDD)SL හරහාය. මුදල් නීති පනතේ 113 වගන්තිය ප්‍රරකාරව දේශීයව හෝ විදේශීයව ණය සඳහා සියලු කටයුතු මෙහෙයවනු ලැබිම සහ එහි වගකීම මෙම දෙපාර්තමේන්තුව සතුය. In terms of Section 113 of the Monetary ...

Read More »

නීති ඉතිහාසයේ වාර්තාවක් තබයි… බොරු කී එවුන් වෙනුවෙන් තීන්දුවකට ජනතා අධිකරණය සුදානම්

ලංකාවේ නීති ඉතිහාසයේ වාර්තාවක් තබමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි බුද්ධි අංශ නිලධාරීන් තිදෙනා ඇතුළු විත්තිකරුවන් පස්දෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළ නඩුව අවසන් වූයේ අද අලූයම 12.35ට පමණය. ජූරි සභාවක් ඉදිරියේ විභාගවූ නඩුවක් එක් දිනක් තුළ දීර්ඝතම කාලයක් විභාග කළ අවස්ථාව ලෙස මෙය ඇතැමුන් හඳුන්වන අතර මීට පෙර බදුල්ලේදී රාත්‍රී 11.30වන තුරු ...

Read More »

තමන් පාවිච්චි කරන මිණුම් දණ්ඩ තමන්ටද ආදේශ වෙන බව අමතක නොකරන්න… මහින්දගේ නත්තල් පණිවිඩය

නත්තල් පණිවිඩය ශ්‍රී ලංකාවේ සියළුම ක්‍රිස්තියානි ජනතාව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපන් දිනය සලකණු කරන මේ අවස්ථාවේදී, නත්තල් සාරධර්ම අපේ සිහියට නැගේ.  නිහතමානීකම, තම අසල්වාසියා සමඟ සමඟිය, වරදවා තේරුම් ගැනීම් හා එදිරිවාදීකම් සමථයකට පත්වීම, පවුලේ එකමුතුකම මේ උතුම් දිනයේ අරුත සනිටුහන් කරයි. සියළුම කිතුණු පල්ලි, මේ දිනයේ උත්සවකාරී ස්වරූපයට වඩා ආගමික වතාවත් හා දේව භාෂිතය මෙනෙහි කිරීමට වැඩි අවධානය යොමු විය ...

Read More »

ජනපති ඝාතන කුමන්ත‍්‍රණය ගැන බයිලා කියු බෝපගේට කෙලවේ…විජිත් රෝහණට කියා කේන්දරය බලාගත්තොත් නරකද?

විජිත් රෝහණ ජනපති ඝාතන කුමන්ත‍්‍රණයක.. පොලිස් පරීක්‍ෂණ.. ජ්‍යෙතිශ පොත අනුව ජනපති මිය යන්නේ නෑ.. යනුවෙන් කියමින් සිරිසේනට ගොට්ට අල්ලා ගොඩ යන්න උත්සහ කරමින් සිටින මෛත්‍රීගේ ගූ බට්ටා හෙවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ වහාම එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ආණ්‌ඩු පක්‍ෂ පසු පෙළ මන්ත්‍රීන් 58 දෙනකුගේ අත්සනින් යුතු ලිපියක්‌ ජනාධිපතිට සහ අගමැතිට භාරදීමට තීරණය කර තිබේ. තම මැතිවරණ ...

Read More »

සාධාරණ සමාජයට හොම්බෙන් යන්න දෙයි… සිරිසේනගේ පල් හොරෙකු අනුන්ගේ යට ඇදුම් සහ ලියුම් හොරෙන් කඩා බලන අනාචාරියාට එරෙහිව මිලියන 1000 ක් ඉල්ලයි

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරුව අනුන්ගේ යට ඇදුම් සහ ලියුම් හොරෙන් කඩා කියවා විකෘති වින්දනයක් ලබන මහා අනාචාරී සරත් විජේසුරියගෙන් යහපාලන ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි හෙවත් සිරිසේනගේ පයිප බාසුන්නැගේ හොරකම් ගැන ප්‍රසිධියේ කතාකිරිම හේතුවෙන් රු. මිලියන 1000 ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් එවා තිබේ. මෙම වන්දිය ඉල්ලා ඇත්තේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මූලික මැදිහත් වීමෙන් පොදු අපේක්ෂකයා ...

Read More »

ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් යහපාලන ඇමතිත් අන්දන්න සැරසේ

ලංකා රාජ්‍ය ආයතන ඉතිහාසයේ ප්‍රථම වරට එක් ආයතනයකට අළුතින් බඳවා ගන්නා සේවක පිරිසක් සඳහා ලබාදෙන වැඩිම කාලය වන වසරක පුහුණුවක් සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය, මත්තල කාර්යාලය තෝරාගෙන ඇත. සේවක/ සේවිකාවන් 26 දෙනාගේ පුහුණුවට රුපියල් ලක්ෂ 50ක් පමණ වියදම් වේ. විගණකාධිපතිවරයා විසින් අධිකාරියේ මෙවැනි පුහුණුවීම් වලදී සිදුවන දූෂණ අක්‍රමිකතා පිළිබඳ ලබාදී ඇති නිර්දේශ තුට්ටුවකට මායිම් නොකරමින් අදාළ පුහුණුව වෙනුවෙන් රුපියල් ...

Read More »

වලත්ත යහපාලනය රටම ගිලගෙන … ලා බාල සිසුවියක් අඹු කමට ගෙන මොරටුව විශ්ව විද්‍යාලය ගිල ගන්නා පීඨාධිපති මෙන්න

තමා යටතේ අධ්‍යාපනය ලබන ලා බාල සිසුවියක් අඹු කමට ගනිමින් මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨය “වියපත් බඹරෙකු” විසින් විනාශ කරමින් සිටින බවත් ඔහුට පීඨාධිපතිගේ සහ උප කුලපතිවරයාගේ සහාය ලැබෙන බවත් දන්වමින් එම පීඨයත් තම සිසු දරුවන්ගේ අනාගතයත් බේරා ගැනීමට මැදිහත්වන්නැයි දෙමාපියන් පිරිසක් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවා තිබෙනවා. ගරු ජනාධිපතිතුමා වෙත, වසර පනහකට ආසන්න අනාදිමත් කලක ...

Read More »

මෛත්‍රී රනිල් සභාග ආණ්ඩුව කුඩු වෙලා ඉවරයි….ලෝකය ජය ගත්තා කිව්වට ගිවිසුම් ගහන්නේ ටජිකිස්ථානේ එක්ක …අනේ රනිල්…

ජනතාවගේ ඉල්ලීම් සහ අපේක්ෂා නොසළකා හරිමින් ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කරන ආණ්ඩුව එම ක්‍රියාවන්ට එරෙහිව සාධාරණ විරෝධය දැක්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ද ජනතාවගෙන් උදුරා ගෙන ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. ආණ්ඩුවට එරෙහිව පාරට බසින ජනතාවට මෙන්ම එම අවස්ථා රටට හෙළි කිරීමට සහභාගී වන මාධ්‍යවේදීන්ට ද ආණ්ඩුව සළකන්නේ එකම හැන්දෙන් බව පැවසූ ප්‍රසන්න රණතුංග මහතා ඉතිහාසයේ ...

Read More »

ප්‍රදීපාගාර නඩත්තු මුදල වෙනුවෙන් හම්බන්තොට විකුණු රනිල්ගේ මෙහෙයුම මෙන්න…අර්ජුනගේ කැබිනට් පත්‍රිකාව සතයකට මායිම් කර නෑ

හම්බන්තොට වරයා චීන සමාගමක් වෙත පැවරීමෙන් මතුවන බරපතල ගැටළු ගණනාවක් ඉස්මතුකරමින් එවකට වැඩබලන වරාය හා නාවික අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා විසින් පසුගිය නොවැම්බර් 03 පැවති අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් (කැබිනට් පත්‍රිකාවක්) ඉදිරිපත් ඉදිපත් කර ඇත. මෙම යෝජනාව මගින් චීන ආයෝජකයාට සමාගමේ බහුතර පාලන බලයක් ලැබෙන බවත් හම්බන්තොට වරායේ සම්පූර්ණ පාලන කටයුතු එම සමාගමට හිමිවන බවත් එම සංදේශයේ සඳහන් කර තිබේ. මෙහිදී ...

Read More »