Anonymous Reporter

නුවර මුස්ලිම් පල්ලියේ අනවසර ඉදිකිරීම් නවති,සටන අවසන් නෑ

Muslim_palliya_LNW

මහනුවර ඇහැළේපොල කුමාරිහාමි මාවතේ (මුස්ලිම් පල්ලිය පාර) සිටි ප්ලාසා ගොඩනැගිල්ලේ අනවසරයෙන් ඉදිකරමින් පැවති මුස්ලිම් පල්ලියේ කුළුණ ඉදිකිරීම නවත්වන ලෙස මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතා විසින් පල්ලියේ භාරකරුවන් වෙත ලිඛිතව දැනුම් දීමක් කර තිබෙනවා. ශ්‍රී දළදා මාළිගයේ ගෞරවය ආරක්ෂා කිරීම සදහා ඊට ඉහළින් පිහිටන සේ ඉදිකිරීම් නොකිරීමට මහනුවර නගර සභාව විසින් අනුගමනය කළ නීතිමය සම්ප්‍රධාය බිද දමමින් අනවසරයෙන් මෙම පල්ලියේ ...

Read More »

ත්‍රීකුණාමලයටත් වරාය නගරයක්-ඔබට සතුටුයිද දැන්

TRINCO_PORTCITY_LNW

ජූනි 2වැනිදා සිංගප්පූරුවේ වෙළෙඳ හා කර්මාන්ත ඇමැති ඊස්වරන් ලංකාවට පැමිණි අවස්ථාවේ එරට “සුර්බනා ජුරොන්” සමාගම සමග ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය අවබෝධතා ගිවිසුමකට අත්සන් කරනු ලැබුවේ ත්‍රීකුණාමල නැගෙනහිර වරාය නගරයක් ඉදිකිරිම සඳහා බව අනාවරණය වි තිබේ. ජාත්‍යන්තර වෙළෙඳ ඇමති මලික් සමරවික්‍රම විසින් ත්‍රිමල වරාය නගර ව්‍යාපෘතිය සඳහා සිංගප්පූරු සමාගමක් සමග මෙසේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේ ත්‍රිමලය ආශ්‍රිත දූපත් හා වරාය නගර ...

Read More »

‘‘විරුවනි ඔබ සුරැකීමට අපි සූදානම්’’ගෝඨා සටන අරඹයි

GR_SEMINI_LNW

අභිමානවත් පෙළගැස්මකට ගෞරවනීය ආරාධනාවක්! ‘‘විරුවනි ඔබ සුරැකීමට අපි සූදානම්’’ ‘ජාතික පෙළගැස්ම’ 2016 ජූනි 06 වැනිදා සවස 3:00ට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ. (තුම්මුල්ල හන්දිය අසල) රණවිරුවන්ට ආදරේ ඔබත් එන්න. රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සම්බුද්ධාලෝක විහාරය ලෝටස් පාර, කොළඹ 01. සම්බන්ධීකරණය :- පූජ්‍ය විතාරන්දෙනියේ මේධානන්ද හිමි – 076 6900001

Read More »

චොක්ලට් කැල්ලට මිනිමරුවන්ට සෙත් පතන ඕමල්පේ සෝභිත

Abilipitiya_ASP_LNW

මෛත්‍රීපාල සිරිසේනගේ ජඩ පොලිසිය අරක්කු බොතලයක් නොදිම නිසා පහර දි ඉහල මාලයෙන් පහලට විසිකිරිමෙන් ඝාතනය කල සුමිත් ප්‍රසන්නගේ තරුණයාගේ මරණ පරික්ෂණය සම්පුර්ණයෙන්ම ඔහු විසින්ම සියදිවි නසා ගැනිමක් ලෙස අර්ථකතනය කර ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න මහතා නිදහස් කිරිමට යහපාලන අධිකරණය කටයුතු කර තිබේ. මෙහි ඇති නියම කොටසනම් යහපාලන අධිකරණය හරහා නිදහස ලබාගත් මිනිමරු සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න ...

Read More »

අවලම් චතුරයාට GMOA දුවන්න දෙයි

Chathura_senarathna_GMOA_LNW

පසුගියදා රජයේ වෛද්‍ය නිළධාරී සංගමයේ නිළධාරීන් මෙන්න සමස්ත වෛද්‍යවරුන් ඉලක්ක කර රාජිතගේ අවලම් පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න එල්ලකල මඩ ප්‍රහාරයන්ට අද රජයේ වෛද්‍ය නිළධාරී සංගමයේ මධ්‍යම කාරක සභාව දැඩි තින්දුවක් ගනු ලැබුවා. ඒ අනුව ඉදිරියේදි චතුර සේනාරත්න නැමත්තා ඉදිරිපත් වන ඔනෑම මැතිවරණයකදි පක්ෂ බේදයකින් තොරව ඔහුගේ අශීලාචාරකම් පිළිබඳව රටේම ජනතාව දැනුවත් කිරිමට රජයේ වෛද්‍ය නිළධාරී සංගමයේ මධ්‍යම කාරක ...

Read More »

යහපාලනයට කඩේ ගිය ඩොලර් කාක්කාට යහපාලන පොලු පහරක්!

Fgamage_LNW

බෙදුම්වාදී යහපාලනය උදාකිරිම සදහා ජනතාව අතර අතර අසත්‍ය වපුරමින් ජාත්‍යන්තර ඩොලර් කුට්ටි ගිලිමින් මාධ්‍යවේදීයෙකු ලෙස පෙනී සිටි මිගමුවේ ප්‍රෙඩී ගමගේ නැමැත්තාට යහපාලනයේ නාඳුනන මැර පුද්ගලයන් දෙදෙනෙක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ. යහපාලනය උදාකිරිමට වෙබ් හරහා අසත්‍ය වැපිරු මෙම කණ්ඩායම පසුගිය වසර දෙකක පමණ යහපාලන ආණ්ඩුව කාලයේදි තමන්ට වරප්‍රසාදයන් නොලැබිම නිසා යහපාලනයට විරුද්ධවද අසත්‍ය පුවත් මවන්නන් බවට පත් වෙමින් වෙබ් මාධ්‍ය ...

Read More »

සිංහල රටේ සිංහලයෙකු නම් රට ගැන හිතපන් -සේනාධිපතිගෙන් මාධ්‍යයට යස පාඩමක්

nishanka_senadipathi_LNW

පොලිස් මුල්‍ය අපරාධ අංශයේ රග දැක්වෙන අවන්ගාඩ් නාටකයේ ප්‍රශ්ණ කිරිම් සදහා පැමිණි නිශ්ශංක සේනාධිපති එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් ලෙස පෙනීසිටිමින් යහපාලනයේ කුණු කන අයට කණ හරහා පිළිතුරක් ලබා දුන්නා….

Read More »

ලක් දනට බන කියන මොක් පුරට සෙත සදන පැල වත්තේ ගොං පොට් එක

JVP_gon_POT_LNW

මේ ලිපිය පල කලේ මීට වසරකට ඉහතදීය. එකල්හි මල් මාලා මෙන්ම ගල් වරුසා අප දෙසට යොමු විය. අද මෙම ලිපියේ සත්ය අසත්යයතාව මොනවට පැහැදිලි වී ඇත. අනුර කුමාරගේ අයර්ලන්ත කො‍ටු සවාරිය බඩුත් එක්ක මාට්ටුය වී ඇත. හිතේ අමාරුවට ගමේ කාඩරයන් ගස්න්නේ කසිප්පු කට්ටකි . නමුත් විජිත හේරත්ලා ගේ මෝල තද වූ කල අවලමේ යන්නේ නිකන් නොව කරටි කැඩෙන්ඩ විස්කි ගසාය. ...

Read More »

විප්ලවාදියා කුණු වෙන්න බීලා -ජෙප්පන්ට ගිය කලක්

VjithaHH_LNW

රාජගිරියේදී පාරෙන් ඉවතට පැන දුරකථන කණුවක ගැටීමෙන් ජවිපෙ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා විසින් පැදවු රිය අනතුරට ලක්විමට හේතුව අධික ලෙස බිමත්ව සිටිම බව වැලිකඩ පොලිසියේ රථ වාහන අංශය තහවුරු කර තිබේ. වැලිකඩ පොලීසියේ අදාල සිදුවීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරියා සටහන් තබා ඇත්තේ “කටින් මත්පැන් ගඳ වහනය වේ” යනුවෙන් වන අතර පසුව ඒ සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ සිදුකිරිමට ...

Read More »

රනිල්-මෛත්‍රී අවජාතක දීගය රටත් කාලා,පක්ෂයත් කැවා

Ranil_Ms_MarrigeLNW

පහුගිය අවුරුදු එකහමාරක කාලය දිහා බලපුහාම මේ දීගයෙන් රටටවත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටවත් සෙතක් වුනේ නෑති බව ඒකාබද්ද විපක්‍ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග පවසයි.වර්තමාන දේශපාලන තත්වය පිලිබදව අදහස් දැක්වීම සදහා පසුගිය (28) උඩුගම්පල රෙජී රණතුංග ශ්‍රවනාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී රණතුංග මහතා සදහන් කලේ නැගෙනහිර මහ ඇමතිවරයාට එරෙහිව දැඩි පියවර ගෙන රණවිරුවන්ගේ ආත්ම ගෞරවය රැක දීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවයි. ...

Read More »