Anonymous Reporter

එක්කෝටි හතළිස් අට ලක්ෂයකට කෙලවු රාජිතගේ බාල බෙහෙත් මෙන්න

RAJITHA_SENARATHANA_LNW

රුපියල් එක්කෝටි හතළිස් අට ලක්ෂයක් වටිනා මෙරපනම් (Meropenem injection 500mg) නමැති ප්‍රතිජීවක ඖෂධ එන්නත් කුප්පි තොගයක් තත්ත්වයෙන් බාල වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කිරිමට රහසේම කටයුතු කර තිබේ. මෙම ප්‍රතිජීවක ඖෂධය ජීවිතාරක්ෂක කාණ්ඩයට අයත් ඖෂධයක් වන් අතර පසුගිය වර්ෂයේ මැයි මස මෙරටට ඉන්දියානු සමාගමක් මගින් මෙම එන්නත් කුප්පි 100,000ක් ආනයනය කළ බවත් ඉන් කුප්පි 31,000ක් කරාපිටිය ශික්ෂණ රෝහලට ලබාදුන් බවත් අනාවරණය ...

Read More »

මවුබිම දෙකඩ කරමින් මානව හිමිකම් කොමසාරිස්‌ ‘ඊළාම් ආණ්‌ඩුව’ පිළිගනී

TAMIL_EELAM_GOVERMENT_LNW

ශ්‍රී ලංකාවෙන් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානය ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් (Zeid Al Hussein)විසින් පිළිගෙන තිබේ. මෙම සංවිධානයේ නියෝජිතයන්ට මානව හිමිකම් සමුළුව ඇමතීමට අවසර ලැබී ඇති බව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග සඳහන් කළේ. ලබන පෙබරවාරි 24 දා ආරම්භ වන 34 වැනි මානව හිමිකම් සමුළුවට සහභාගී වීම සඳහා රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවේ සිව් දෙනෙකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ ...

Read More »

ලසන්ත ඝාතකයා වු ෆෝනීට මහින්ද දුන් කණ පැලෙන පිළිතුර

Lasantha_muder_fonseka_LNW

කොටි ත්‍රස්තවාදීන් විනාශ කල ලෝව විශිෂ්ටතම හමුදා බුද්ධි අංශය විනාශ කිරිමට භාවිතා කල යහපාලන අවි දෙකක් වු මාධ්‍යවේදියෙකු යැයි කියා ගන්නා ප්‍රගීත් එක්නැලිගොඩ සහ ලසන්ත වික්‍රමතුංග ඝාතනයන් වෙනතකට හරවා එම ඝාතනයන්ට වගකිවයුතු හිටපු යුධ හමුදාපති වත්මන් යහපාලනයේ පිනා අමාත්‍යධුරය දරණ සරත් ෆොන්සේකා මෙන්ම රටේ ඝාතන රැසකට වගකිවයුතු ප්‍රා නායකයෙකු වන අමාත්‍ය පාඨ්ළි චම්පික රණවක ගලවා ගැනිම සදහා කුමන්ත්‍රණයක් දියත් කර ...

Read More »

ආශු මාරසිංහ,ලසන්ත අලගියවන්න වහාම අල්ලනු…උපන්දා සිට කරපු පව් නැත වරක් ගොඩ වුණොත් සිරිකොතේ

LASANTHA_ANSHU_LNW

ආශු මාරසිංහ මන්ත්‍රිතුමාත්, ලසන්ත අලගියවන්න ඇමතිතුමාත් අත්අඩංගුවට ගන්නට FCID යට බල කරමින් පැවැති උද්ඝෝෂණයේ නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත දැක්වූ අදහස්. ජනවාරී මාසයේ 10 වැනිදා කොටුව මහෙස්ත්‍රත් උසාවියේ දී නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කරලා පෙන්වා දුන්නා විමල් විරවංශ මන්ත්‍රිතුමා වාහන අවභාවිතයට සහාය දුන්නා කියන්න එක පෑන් ඉරක සාක්ෂියක් නෑ. නමුත් ආශු මාරසිංහ මන්ත්‍රිතුමාත්, ලසන්ත අලගියවන්න ඇමතිතුමාත් වාහන අවභාවිතා කල බවට ...

Read More »

ගොබ්බ මෝලෙක් තානාපති කල යහපාලනයේ බංකොලොත් තානාපති සේවය

ASP+LIYANAGE_LNW

යහපාලන රජයේ අගමැතිවරයා ඝෝෂා කරන්නේ රටට විදේශ ආයෝජකයෝ ගෙන්වීම තුළින් රටේ කර්මාන්ත ඇතිකර රැකීරක්ෂා වැඩි කළයුතු බවටයි. ජනාධිපතිවරයා කථා කරන්නේ පරිසර හිතකාමී සංවර්ධනයක් ඇති කළ යුතු අකාරය ගැනය. මුදල් ඇමතිවරයාට අවශ්‍ය වන්නේ රට ණය බරින් නිදහස් කිරීමයි. විදේශ ඇමතිවරයා කියා සිටින්නේ රටේ සමගිය සහජීවනය ඇති කරමින් ජාත්‍යන්තර තලයේදී ශී‍්‍ර ලංකාව මිනීමරන්නන්ගේ දේශයක් නොවන බව පෙන්වා දිය යුතු බවයි. මෙම සියලූ ...

Read More »

සිරිසේන අද පත්තරේ බලපන්……ආණ්ඩුව හාමුදුරුවරුන්ගේ ලේ සොළවලා

maithripala_news_lnw

ජනාධිපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පොලීසිය අද ලේ දන්දීමක් සූදානම් කරලා. ඒත් ඊයේ ම පොලීසිය පදවි ප්‍රාප්තිය සමරලා හම්බන්තොට දී ලේ අරගෙන. පොලිෂ්පතිත් හම්බන්තොට ගිහිල්ලා. ඔහු හරි නිර්භීතයි. උද්ඝෝෂණ තියෙන තැන්වලට ඔහු පෞද්ගලිකව ම යනවා. ඔහු එදා උතුරේ කටයුතුවලට සහභාගි වුනා ද කියා දන්නේ නැහැ. ඒත් උතුරේ දෙමළ ජාතිවාදීන්ට අද නම් පොලීසිය හොඳින් සලකනවා. ඒ ඊනියා සංහිඳියාව වෙනුවෙන්. පොලීසිය අද මේ ...

Read More »

නාමල්,ඩලස්, අත් අඩංගුවට ගන්න ජනපති කල්ලිය බලපෑම් කරයි..

namal_duless_lnw

අධිකරණ නියෝගය නොතකා විරෝධතාවයේ යෙදුණ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස යහපාලන ආණ්ඩුවේ සිරිසේන කල්ලියේ ප්‍රබලයන් ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ. හම්බන්තොට පරිපාලන සංකීර්ණය හා යෝජිත කර්මාන්ත පුරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වීම දින 14කට තහනම් කරමින් හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (06) අතුරු නියෝගයක් නිකුත් කළේය. මෙම අධිකරණ නියෝගය ...

Read More »

සිරිසේන එකක් කියයි…මලික් තව එකක් කියයි….රවී,මලික් මාධ්‍යයෙන් පැනයයි…

ravi_malik_ms_lnw

නියමිත පරිදි ජනවාරි 07 වැනිදා හම්බන්තොට වරාය චීන සමාගමට පැවරීමේ ගිවිසුමට අත්සන් නොතැබෙන බවත් ඊට හේතුව ඒ සම්බන්ධයෙන් තවමත් අදාළ චීන සමාගම සමඟ අවසන් එකඟතාවකට පත් නොවීම බවත් උපාය මාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික්‌ සමරවික්‍රම මහතා ඊයේ (05 දා) මුදල් අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කල අතර එදිනම යහපාලන පච මන්දිරය වු ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේ දී රනිල්ගේ ගෝල ...

Read More »

රනිල් ගජබින්නාලංකාරය අලුතින් ලියයි…සිරිසේන කෙප්ප සුමනේ පරදයි…Volkswagen ලොවෙත් නෑ ලොවී ගහෙත් නෑ

volkswagen_lnw

ශ‍්‍රී ලංකාව තුල කිසිදු ආයෝජනයක් තම සමාගම සිදු කර නැති බවත් ඉදිරියට සිදු කිරීමටද මෙතෙක් අදහසක් නැති බවත් ජර්මානු වොක්ස්වැගන් සමාගම පවසයි.සමාගමේ සමුහික සංනිවේදන අංශයේ ප්‍රකාශිකා කර්ටින් හොමාන් මහත්මිය මේ බව නිල වශයෙන් සිරස රූපවාහිනිය කල විමසීමකදී මේ බව සදහන් කර ඇත. එමෙන්ම වොක්ස්වැගන් සමාගමේ නිල වෙබ් අඩවියේ දැක්වෙන පරිදි 2025 චක්වා වූ සමාගමේ ඉදිරි සැලසුමේ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් කිසිදු ...

Read More »

සිරිසේන විජේකලා වෙනුවෙන් ඉතිහාසය වෙනස් කරයි! ආක්‍රමිණික එළාර මැරයාගේ පිළිමයක් රුවන්වැලි මහසෑයේ සාදයි!

elara_wijayakala_lnw

දශක තුනක කාලසීමාව තුල ශ්‍රීලංකාවේ ඇතිව තිබූ කුරිරු යුද්ධය ලංකාවේ ආර්ථිකමය හා දේශපාලනයම වශෙයන් අස්ථාවර වීමට බොහෝ සෙයින් බලපෑ අතර, ඉතිහාසයේ රට එක්සේසත් කල දුටුගැමුණු වැනි නිරිඳුන් නැවත පහල වෙතැයි කිසිවෙකුත් නොසිතන්නට ඇත. ඒ බලාපොරොත්තුව පිට විදෙස් කුමන්ත්‍රණකාරීන් රටට අතපොවමින් සිටියේ ලංකාව යුධමය හා ආර්ථිකමය වශයෙන් ඉන්දියන් සාගරයේ මර්මස්ථානයක් බව හොඳින්ම දන්නා නිසාය. කෙසේ වෙතත් ඔවුන්ගේ බලාපොරොත්තු සනුවිසුනු කරමින් රට ...

Read More »