Author Archives: socialanka

දහම් සිරිසේනගේ Night Club ප්‍රහාරයේ සම්පූර්ණ CCTV දර්ශණ මෙන්න

කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ සමාජ ශාලාවක් වන Clique Club වෙත බීමතින් පැමිණි ජනාධිපති සජාත පුත්‍රයා යැයි කියන දහම් සිරිසේන එම සමාජ ශාලාවේ සේවකයෙකුට බරපතල ලෙස පහරදි ඔහුගේ හිසට තුවාල කිරීම සම්බන්දයෙන්  වූ CCTV දර්ශන රටේ ජනතාව වෙත මුදා හැරීමට අප තීරණය කර තිබේ. වත්මන් ජනාධිපති වරයාගේ පුත්‍රයා විසින්  සිදු කරන ලද පහර දීම පිලිබදව අප ඊයේ උදෑසනම අනාවරණය කල අතර ...

Read More »

නෑ…..නෑ…කිව්ව මහ බැංකු ගැහිල්ල…..බඩ සුද්ධ වෙන්නම යයි

පර්පෙචුවල් ටෙසරීස් ලිමිටඩ් Perpetual Treasuries Limited නම් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ පුතාගේ සමාගමේ 2015 වසරේ ලාභය 2014ට වඩා සියයට 434කින් ඉහල ගොස් බිලයන 05 ඉක්මවා ඇති බව ඉකොනොමි නෙක්ස්ට් නම් වෙබ් අඩවිය වාර්තා කරයි. මෙම වසරේ මාර්තු දක්වා සමාගම ලබා ඇති ලාභය රු. බිලියන 5.2ක් ලෙස වාර්තාවේ. මහ බැංකු බැදුම්කර වංචාවට අදාළව දැවැන්ත කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමට සිය ...

Read More »

මහපොළව ගිනියම් කරමින් බුද්ධිමතුන් දඩයම ඇරඹේ-1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා

මෙතෙක් කථාව : ලාංකීය දේශපාලන ඉතිහාසයේ සම්ප්‍රදායික ගමන්මග වෙනස්කල සන්ධිස්ථානයක් ලෙස අසූව දශකය අවසානයේදී ඇතිවූ ජවිපෙ 2වැනි කැරැල්ල හැදින්විය හැකිය. එය 1986දී ඇරඹුණු අතර 1990 සැප්තැම්බර් මස නිමාවට පත්විය.  එම කාලය තුළ ඝාතනයට ලක්වූ සහ අතුරුදහන් වූ සංඛ්‍යාව 41,813 පමණ වේ. ජවිපෙ දෙවන කැරළි සමයට පාදකවූ මෙම ලිපි මාලාව ඉදිරිපත් කරන ලියුම්කරු එම බොහෝ සිද්ධීන් සියසින් දුටු  අදාළ කථා නායකයින් ...

Read More »

එලිපිටම ඊළාම ගැන කතා පවත්වයි-හමුදාව ජාත්‍යන්තර අධිකරණයට ගෙනියන්න ජිනිවා නුවර පෙත්සම් ගහයි

ප්‍රභාකරන්, දෙමළ ජනතාව සහ අපගේ භූමියේ වීරත්වයේ සංඛේතය බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් යාපනය වරණි මධ්‍යම මහා විද්‍යාලයේ තාක්‍ෂණික විශ්ලේෂන ශාලාව විවෘත කිරීමේ වැඩසටහන එක්වෙමින් පවසා තිබේ. “ජීවත්වන ජීවිතයේදී අප දක්ෂතා මේ ලෝකයට හඳුන්වාදිය යුතුය. විවේකානන්ද ස්වාමි, තරුණ චින්තනය සඳහා වන සංකේතයයි. තෙරේසා මව්තුමිය, ප්‍රේමය සහ පෙළඹවීමේ සංකේතයයි. නෙල්සන් මැන්ඩෙලා, විමුක්ති සටනේ සංකේතයයි. ප්‍රභාකරන්, දෙමළ ජනතාවගේ සහ ...

Read More »

බටහිරයන්ගේ ඊනියා ලංකා වසන්තය හේමන්තයක් බවට පෙරලමු

මෛත්‍රිපාල සිරිසේනට විජාතික බලවේගවලින් බලපෑම් එල්ල වන බව රහසක් නො වේ. චන්ද්‍රිකාගේ සිට එංගලන්ත මහා කොමසාරිස් දක්වා මහින්දට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තරග කිරීමට ඉඩ දීම පිළිබඳ ව මෛත්‍රිපාලට දොස් කියා ඒ ඉල්ලා අස්කර ගැනීමට බලකරනු නිසැක ය. පික්පොකට් අගමැති ද තම තනතුර බේරා ගැනීම සඳහා විවිධ උපක්‍රම යොදා ගනු ඇත. අජිත් පෙරේරා පමණක් නොව අර්ජුන රණතුංග ද තම නියෝජ්‍ය ...

Read More »

රාජිත,පාඨ්ලී,රතන සන්ධානයෙන් මැතිවරණයට-චතුරට නාමයෝජනා නෑ

රාජිත සේනාරත්න සහ පාඨ්ලී චම්පික රණවක සහ අතුරුලියේ රතන හිමියන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මහා මැතිවරණයට තරග කිරිමට කැමැත්ත පලකර තිබේන බව වාර්තා වේ.එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් රාජිත මැතිවරණයට ඉදිරිපත් වන බවට පසුගිය දින කිහිපයේ තැන තැන පවසමින් ගියද මහින්ද සන්ධානය මෙහෙයවිමට ගැනිමත් සමග රටේ සැම අස්සක් මුල්ලක් නෑරම යලිත් ජනතාව පිබිදීමකට ලක්ව ඇති නිසා තමන් සන්ධානයෙන්ම ...

Read More »

පැඩි ෆිල්ඩ් මාෂල්ට මහින්ද ඉස්මොල්ලේ යයි – 20 නෑ එකත් නෑ

මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයට තරග කිරිමට ගත් තිරණයත් සමග එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග ඇති පක්ෂ හැර අනිකුත් බෙදුම්වාදී පක්ෂ සියල්ලම අර්බුදයකට ගොස් තිබේන බව LNW විශේෂ දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. වෙල් විදාන සරත් ෆොන්සේකා ජනවාරි 8 පසු ප්‍රකාශ කලේ තමන්ට අති ඉමහත් ඡන්ද පදනමක් ඇති නිසා තනියෙන් තරඟ කොට ආසන 20ක් මෙවර මැතිවරණයෙන් ලැබෙන බවය. කෙසේ නමුත් වෙල් විදාන ...

Read More »

ජාතික ආරක්ෂාව පාවාදුන් රනිල්ගේ ඉත්තා ජනාධිපති මාධ්‍ය එකකයෙන් දොට්ට

ජනාධිපතිවරයාගේ බලතල වලට හානීදායක වන අයුරින් සහ විවිධ කල්ලි,කණ්ඩායම් වලට අවශ්‍ය පරිදි ප්‍රකාශ නිකුත් කිරිම සහ ජාතික ආරක්ෂාව පාවාදීම වැනි කරුණු කිහිපයක් හේතුවෙන් ජනාධිපති නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ලෙස කටයුතු කල රනිල්ගේ ඉත්තේකු වන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විනාශ කල සුනිල් ජයසේකර නැමැත්තා වහාම එම තනතුරින් ඉවත් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ අවශ්‍යතාව මත සුනිල් ජනාධිපති මාධ්‍ය ...

Read More »

මහින්දගේ අනුරාධපුරයේ රැළියට මෛත්‍රීත් නගී

ලබන 9 වෙනිදා අනුරාධපුරයේ පැවැත්වෙන රැළියට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද සහභාගි විමට සුදානමක් තිබේන බව වාර්තා වේ.එක්සත් ජනතා නිදහස් සන්ධානයත්,ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් රැක ගනිමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කල කැපකිරිම අගයමින් මෙම සහභාගි විම සිදුකිරිමට මෛත්‍රී කැමත්ත පලකර තිබේන බව වාර්තා වේ. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සියයකට වැඩි පිරිසක් හිටපු ජනාධිපති මහින්ද ...

Read More »

“තමුසෙගේ ඔළුව හොඳ නැද්ද…”රනිල්ගෙන් හරින්ට බැණුම් -මම චිත්ත පීඩාවෙන් ඉන්නේ ….

“තමුසෙගේ ඔළුව හොඳ නැද්ද …තමුසෙගේ කතා නිසා අන්තිමට මෛත්‍රී මහින්ද සන්ධානය භාර දුන්න……තමුසේගේ ඔලුව හොද නෑ…” යනුවෙන් ඉතාමත් පහත් අකාරයට ඌව පළාත් මහ ඇමති හරීන් ප්‍රනාන්දුට එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ බැණ වැදි තිබේ. මෛත්‍රීපාල සිරිසේන ජනපති අපේක්ෂකයා වශයෙන් සිටින විට ඔහුගේ රැස්වීම් 88 කට සහභාගී වූ බවත් ජනාධිපතිවරණ සමයේ දී සිය නිවසට පැමිණ කාලය ගත කළ බවත් ඔහු සඳහන් කළේ ...

Read More »