Author Archives: Admin

මහින්ද ලගින් ඉදන් මෛත්‍රීට ඔත්තු සපයන මෛත්‍රීගේ ඔඩොක්කු කුක්කෝ මෙන්න

මහින්ද ලගින්ම සිටින බොහෝ දෙනෙකු සිටින්නේ තමන්ගේ ඔඩොක්කුවේ බව පවසමින් එයින් කිහිප දෙනෙකුට ඔස්ට්‍රේලියාවේ සිට දුරකතනයේන් අමතා සිරිසේන ජනාධිපතිවරයා ඔහුන් සමග කල කතා හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිටින රාජපක්ෂවාදි විද්වත් ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු විශ්මයට පත්වු බව නම සදහන් නොකරන ලෙස ඉල්ලා සිටි විද්වතෙකු අප විශේෂ වාර්තාකරු සමග අනාවරණය කර තිබේ. සිරිසේන ජනපතිගේ ඔස්ට්‍රේලියා සංචාර අතරතුර ශ්‍රී ලාංකියන් හමුවිමට කාලය වෙන්කරගෙන් තිබේ ...

Read More »

ආපදා පාලනයට නීති තිබියදී ඒ නීති ක්‍රියාත්මක නො කරන්නේ කලු සුද්දන් ලංකාවේ බලවත් නිසාද?

2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යවසන කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය අනුව ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශ නොකර රජයේ නිලධාරීන් රජයේ දේපළ මිනිසුන් වෙනුවෙන් යෙදවිය නොහැකියි. මේක තේරුම් ගන්නේ නැති මැටි මෝල්ලු අපේ රටේ ඉන්නේ. මේ වගේ සෙල්ලමක් අතුරුදහන් තැනැත්තන් සම්බන්ධ කාර්යාල පිහිටුවීමේ පනත සම්මත කර ගන්නකොටත් වුණා. ඒ වෙලේ සොරොව් විවෘත කර කොළඹ යට කළා. කොස්ගම අවි ගබඩාව පිපිරෙව්ව… අතුරුදහන් ...

Read More »

උතුරට ප්‍රාන්ත පොලිසියක්‌!පොලිස්‌ දෙපාර්තමේන්තුව කැබලි නවයකට කැඩෙන ලකුණු

උතුරේ ප්‍රාන්ත පොලිසියක්‌ ස්‌ථාපිත කර ද්‍රවිඩ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරු, සහකාර පොලිස්‌ අධිකාරිවරු සහ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ පරීක්‌ෂකවරු පත්කරන ලෙස උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් රජයෙන් ඉල්ලා ඇත. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනය දැනට ක්‍රියාත්මක වන නිසා ප්‍රාන්ත පොලිසිය පහසුවෙන් පිහිටුවිය හැකි බව ද විග්නේෂ්වරන් තවදුරටත් සඳහන් කර තිබේ. උතුරු මහ ඇමැතිගේ මෙම ඉල්ලීම ගැන ඉහළ පෙළේ පොලිස්‌ ආරංචි මාර්ග පැවසුවේ ...

Read More »

රටම වතුරට යටවෙද්දී මහින්දගෙන් හදිසී පණිවිඩයක්

විපතට පත් ජනතාවට උපකාර කිරීමට මුළු ජාතියම එකමුතු විය යුතුය පසුගිය දිනවල ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව නිසා ඇති වූ ජල ගැලීම් හා නාය යාම් හේතුවෙන් දස දහස් ගණනක් ජනතාවට සිය නිවාස අහිමි වී ඇති අතර සිය දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී එවැනිම ගණනක් අතුරුදන් වී ඇති බවට වාර්තා විය. මෙය මෑත කාලයේදී අප අත් නොදුටු පරිමාණයේ ස්වාභාවික විපතකි. මේ විපතෙන් තම ...

Read More »

ITN ප්‍රවෘත්ති අංශය තුල දරුණු ගැටුමක්-මාවලගේ ITN අතහැර යයි

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර පත්විමත් සමග ප්‍රවෘත්ති අංශයේ වැඩබලන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ලාල් හේමන්ත මාවලගේ හා ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න අතර 26 වනදා ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බව ITN අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා. ප්‍රවෘත්තියක ප්‍රමාදයක් පිලිබදව චන්දන තිලකරත්න ලාල් හේමන්ත මාවලගේට අම්මා මතක්කොට බැන වැදීමෙන් පසු දෙදෙනා අමු තිත්ත කුණුහරපෙන් බැන ගනිමින් ගුටිබැට හුවමාරුවක් සිදුකොටගෙන ඇති ...

Read More »

සුදු එතනා,කළු එතනා..අන්තපුරයට සැප දී රටකන බෝපගේ අසමජ්ජාති වැඩ …..

සිරිසේන ජනාධිපතිවරයාගේ කුණු කන්දල් අදින ජනමාධ්‍ය ලේකම්ගේ නිමල් බෝපගේ තවත් කෙරුවාවක් මේ වනවිට අනාවරණය වි තිබේ.රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් හොරපාරෙන් තම ලිංගික සංතර්පනයන සදහා ගැහැනුන් අමාත්‍යාංශයේ තනතුරු සදහා පත්කර ගත් නිමල් මෙ වනවිට යහපාලනයට පිංසිදුවන්නට වහාන 3ක් පෞද්ගලික භාවිතයට තබාගෙන සිටින අතර එයින් එක් වාහනයක් සිය පුත්‍රයා විසින් රැගෙන ගොස් රිය අනතුරක් සිදුකර එය යට ගැසිමටද කටයුතු කරමින් සිටි… බෝපගේ ...

Read More »

2017 අප්‍රියෙල් 27 වෙනිදා ත්‍රී මලේ වරාය රහසිගතව ඉන්දියාවට විකුණලා..

2017 අප්‍රියෙල් 27 වෙනිදා මලික් සමරවික්‍රම අමාත්‍ය තුමන් සහ ඉන්දීය විදේශ අමාථ්‍යවරිය ශුෂ්මා ෂුවරාජ් මහත්මියත් අතර ඇතිවුනු ගිවිසුමේ ඉතා පැහැදිලිවම මේ වරාය විතරක් නෙමේ සමස්ථ ත්‍රිකුණාමලයම විවිධ කාර්යන් සදහා ත්‍රිකුණාමලයට ලබාදීමට ප්‍රතිපත්තිමය එකගතාවයක් ඇතිකරගෙන තියෙන බව (2017.05.25)දින පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය සදහා වූ මහජන කොමිෂන් සභාවේදී අදහස් දක්වමින් කියා සිටියා. චීනය හම්බන්තොටටත් ඉන්දීයාව ත්‍රීමලේටත් ...

Read More »

වැලිඅමුණලාගේ වැල් බයිලා…අනුන්ට තොරතුරු දැනගැනීමේ අයිතිය කියා දෙන්න පෙර සේවකයන්ට ඇත්ත කියනු

2017-05-25 අසෝක ඔබේසේකර මහතා විධායක අධ්‍යක්ෂ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා කොළඹ ප්‍රිය මහත්මයාණෙනි, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සදහා පැවැත්වෙන තොරතුරු දැනගැනීමේ අයිතිය ( RTI ) පිළිබද වැඩමුළුව 2017 මැයි 27 වන සෙනසුරාදා කොළඹදී පැවැත්වීමට නියමිත ඉහත වැඩමුළුවට සහභාගීවන ලෙස කරන ලද ආරාධනයට ස්තුතිවන්ත වෙමු. එහෙත් තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI ) භාවිතා කිරීම සම්බන්ධයෙන් දැඩි චෝදනාලාභී තත්ත්වයක පසුවන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා( ...

Read More »

ප්‍රා නායකයාගේ මාධ්‍ය ජුන්ටාව බිද වැටෙයි…ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති යකා නටයි

ජනමාධ්‍ය හා මුදල් අමාත්‍යංශයේ නව අමාත්‍ය මංගල සමරවීර මහතා වැඩ බාරගෙන පැය 8 ක් යන්නටත් මත්තෙන් ජනමාධ්‍ය අමාත්‍යංශය තුල පිලිකුල් සහගත කටයුත්තක් සිදුවිය. ඒ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා සේවකයෙකුට බිම දමාගෙන පහරදීමට ගිය උත්සාහයක් හේතුවෙනි. නව අමාත්‍යවරයෙකු පැමිණෙන නිසා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වාහන සංගණනයක් සිදුකර වාර්තාවක් සැකසීමට ලැබුණු උපදෙස් මත අමාත්‍යංශයේ සේවය කරන මංජුල මහතා විසින් අදාළ කටයුත්ත සිදුකරමින් ...

Read More »

දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ ජනතා බදු ගිලින සරත්

දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ උපයන විට ගෙවීමේ බදු හෙවත් (PAYE TAX) එකකයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන සරත් අබේරත්න නැමැත්තා රටේ ජනතාවගේ බදු මුදල් වලට කෙලවමින් බදු මුදල් අවභාවිතාවේ යොදවන බවට තොරතුරු රැසක් අනාවරණය වි තිබේ. රාජ්‍ය සේවකයෙකු වන සරත් අබේරත්න නැමැත්තා රටේ ජනතාවගේ බදු වලට කෙලවා ඇති ප්‍රමාණය කොපමණද කිවහොත් සමාන්‍ය පවුලක රාජ්‍ය සේවකයෙකු වු සරත් සතුව මේ වනවිට ජපානයේ වාහන ...

Read More »